Sales rep la innawada meke?

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Uba wedakarana widiyata thama ihalata yana eka therranaya wenne, kattak thama thiyennenam, eth preasure eka datagena katta kagena weda karoth kalayak yaddi promotion ganna puluwan. Thawa target eka cover karama godak company commission denawa. Man danna un innawa rep gihin Dan sales manager unu ewun. Good luck

    thanks machan :cool::cool::cool: katta kiyanne machan target cover karana ekane. prasidda company ekak wage nam products promote karanna echchara amaru wena ekak na neda machan :)??
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අඩෝ මරු ජොබ් එක බන්..මගෙත් හීනයක් ඔය වගේ ජොබක් ක්‍රන කරන එක...:)
    මරු පඩි නේද බන්....35 වගේ හම්බෙනවා කියන්නේ ගොඩේ ගොඩනේ බන්...ඊටත් එහා හම්බෙන්වද මන්ද....:shocked:මම නම් මැරෙයි 50 වගේ හම්බුනොත්,,,,,.අනික බන් ගැම්ම කොහොමද ගැම්ම බන් වාහනෙන් ගිහින් බහිද්දි....:cool: මරු බන්....ගමේ ඇඩ් පාරක් දානවා බන් මම කවදා හරි ඔය වගේ වාහනෙන් ගිහින් බැහල..:yes:

    :):)
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    I'm not a sales rep but I know little about sales representative job
    yes there is a month target to achieve. you need not to carry the goods there will be a helper for it. going on a lorry or a van it's depending on the items you sale.
    if you are hard worker....of course thete are chances to go for higher positions in your life.
    I know one guy started as a sales representative then promoted to Sales Executive. now he is working as Area sales Manager.
    now he is trying for Sales Manager positions. everything depend on your performance , trust,hardworking hardwork etc.

    You are corrrect Machan. 200% true of this mentioned matter.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අඩෝ මරු ජොබ් එක බන්..මගෙත් හීනයක් ඔය වගේ ජොබක් ක්‍රන කරන එක...:)
    මරු පඩි නේද බන්....35 වගේ හම්බෙනවා කියන්නේ ගොඩේ ගොඩනේ බන්...ඊටත් එහා හම්බෙන්වද මන්ද....:shocked:මම නම් මැරෙයි 50 වගේ හම්බුනොත්,,,,,.අනික බන් ගැම්ම කොහොමද ගැම්ම බන් වාහනෙන් ගිහින් බහිද්දි....:cool: මරු බන්....ගමේ ඇඩ් පාරක් දානවා බන් මම කවදා හරි ඔය වගේ වාහනෙන් ගිහින් බැහල..:yes:

    UNILEVER 1E 40K DENAWALU
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    741
    113
    මෙහෙ තමා

    Ado ubalata pissuda bn.Oka hithana tharam lesi na.Reputed company arenna godak ewaye repla amu wahak kanne.man dan inna eke sales manager tawath na 30 pannala commision.salary gewanwa .eth basic adui.ekanam hamathanama wage ehemai replata.wenawanam real marketer kenek weyan.cim slim wage course follow karala.ethakota maru.oka kiyana tharam lesi na bn.check collect karanna gyama rewenawa.anith eka gya gaman wahana denne na.bike lory thamai.okkotama wada mata prashne 35kin uba mkak karannada kiyala :baffled::baffled::baffled: .50k hambunath uba marei madi kiyala
     
    thanks machan comment ekata. kalin sales experience nathuwa giyoth katta set wei neda kiyana widihata nam :eek::eek:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    machanla udawwak ona :cool::cool:

    Sales rep la innawada meke? Danne na
    sales rep job eka hodaida machanla? Ow, mahansi wenna puluwan nam hoda ganak hoyanna puluwan. 100,000/- ta wada ganna Reps la innawa.
    Daily target ehema cover karanna thiyanawda? Daily target lokuwatama nathath, weekly and monthly target karanna one. kale nathnam itin salli naha. (Salary enne Basic + Commission widihata. Basic normally Rs.12500/- idan wage yanne)
    Lorry wala ehema gihilla badu issue karala bill danna neda thiyenne? Naha, eka depend wenawa. Samahara than waladi ubata Byk + Fuel denawa, sale karala bill dagena awama lorry eke driver and assistant yawanawa kadeta.
    meken experience eken ihalata yanna puluwanda machanla Meke hariyata kaloth ihalata yanna puluwan. Sales rep experience eka 5 yrs wage ekka hoda Educational Background ekak (At least A/L) tiyenawa nam after 5 yrs wage Area Sales Supervisor wenna puluwan. (SLIM/Marketing Dip and hoda results tiyenawa nam 2yrs walin ma wage wenna puluwan) ASS (Area Sales supervisor) unama company maintained Car + Fuel denawa, oyage yatathe area ekak and rep la denawa. othanin eta passe ASM (Area sales manager) wage wenna puluwan thawa awurudu 2k, 3kin. ethakota salary wadi, car eka tikak upgrade wei. (Kalin maruti nam dn Alto or better) ethaninuth eta passe FSM (Field Sales Manager) e kiyanne ASM la 5k, 6k wage pramaneka Boss. Eta passe Sales Manager. Eta passe GM-Sales, eta passe Director - Sales. oya wage yanna puluwan ube kapaweema matha

    dan aya innwa nm help ekak dennako REP walin salakanwa hamotama :yes::yes:
    :cool:

    Wena mokuth oneda?
    Mama nam Sales nemei Marketing, in-depth sales nam danne naha.
     
    Last edited:
    • Like
    Reactions: battiya

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    හොදට බඩු විකිනෙන අයිටම් නම් අව්ලක්ම නෑ...අනික ඒවා පට්ට අමාරුයි..මාකට් එක අල්ලන එක ගේම..අනික කඩවල් වලින් අවට ගියාට ගන්නේ නෑ බන්..එක එක අහනවා....ඩිස්කවුන්ට් ඉල්ලනවා...දෙන්නා බැරි ගානට...අනික මාසෙට ටාගට් අනිවා ගහන්න ඕනේ ...නැත්නම් පඩියට කෙලවෙනවා....හිතන තරං ලේසියෙන් ඕක කරන්න නම් බෑ...රුඋට් එකේ කඩවල් අල්ල ගැට්ටට පස්සේ නම් අව්ලක් නැතිව කරන්න පුළුවන්....එත් ඉතින් මොනා හරි කියල බිල් දාගන්න වෙන්නේ
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    හොදට බඩු විකිනෙන අයිටම් නම් අව්ලක්ම නෑ...අනික ඒවා පට්ට අමාරුයි..මාකට් එක අල්ලන එක ගේම..අනික කඩවල් වලින් අවට ගියාට ගන්නේ නෑ බන්..එක එක අහනවා....ඩිස්කවුන්ට් ඉල්ලනවා...දෙන්නා බැරි ගානට...අනික මාසෙට ටාගට් අනිවා ගහන්න ඕනේ ...නැත්නම් පඩියට කෙලවෙනවා....හිතන තරං ලේසියෙන් ඕක කරන්න නම් බෑ...රුඋට් එකේ කඩවල් අල්ල ගැට්ටට පස්සේ නම් අව්ලක් නැතිව කරන්න පුළුවන්....එත් ඉතින් මොනා හරි කියල බිල් දාගන්න වෙන්නේ

    :yes::yes::yes::yes::yes: thanks bro ..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    741
    113
    මෙහෙ තමා
    :):)
    thanks machan comment ekata. kalin sales experience nathuwa giyoth katta set wei neda kiyana widihata nam :eek::eek:

    Mekai machan.uabata okatama yanna oninam poddak igenagen palayan.kauru kohoma qwwath eka ahaka yanna.experience gannanam field bahinnama oni ithin.ubata thiyena connection minissu ekka deal karana eka forward wada karana eka mathath owa rada pawathenawa.thawa ube penumath waten waten oni wenawa samahara welaawata :P:P:P ape target wadiyen gahana eka me field eke hodama buyer ge duwa line karan inne.Eki badala divorce lamayek ekka.kade karanneth eki.eki muta line marenna.mu ghanna bayai job eka nathi wei kiyala.mase aga target gahaddi eka cl ekai target ekata mechchara madi miss kiyala.a danna danna kiyanawa. :D:D
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Mekai machan.uabata okatama yanna oninam poddak igenagen palayan.kauru kohoma qwwath eka ahaka yanna.experience gannanam field bahinnama oni ithin.ubata thiyena connection minissu ekka deal karana eka forward wada karana eka mathath owa rada pawathenawa.thawa ube penumath waten waten oni wenawa samahara welaawata :P:P:P ape target wadiyen gahana eka me field eke hodama buyer ge duwa line karan inne.Eki badala divorce lamayek ekka.kade karanneth eki.eki muta line marenna.mu ghanna bayai job eka nathi wei kiyala.mase aga target gahaddi eka cl ekai target ekata mechchara madi miss kiyala.a danna danna kiyanawa. :D:D
    :yes::yes::yes::yes::yes:
    thanks machan godak. :D:D:D:D:D:D:D