Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Saliya - Ranjan clash at 'Dance Stars Dance'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ පසුගියවර අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් දෙදෙනා අතරට පැමිණියේ ටෙක්ලා කුමුදු කුමාරි හා අක්ෂා සුදාරිය.

මොවුන් දෙදෙනා අතරින් අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් අතරට අක්ෂා පැමිණීම සම්බන්ධයෙන් වැඩසටහන අතරවාරයේදී විනිශ්චයකරුවෙකුවූ රංජන්ට, අක්ෂා දොස් නගා තිබේ.

අදාළ අවස්ථාවේදී එම වැඩසටහන මෙහෙයවූ සාලිය විසින් රන්ජන්ට දොස් නැගීමට අක්ෂාට උඩගෙඩිදීම නිසා සාලිය හා රන්ජන් අතර ගැටුමක් හටගෙන ඇත.

එම අවස්ථාවේදී විනිසුරු අසුනින් මෑත්වී වේදිකාවට නැගගත් රන්ජන් සාලියට පහරදීමට උත්සාහ කර ඇති බවද පැවසේ.

පසුව කැමරා නිවා දමා අදාළ තත්ත්වය සමතයකට පත් කිරීමට එම වැඩසටහනේ කාර්ය මණ්ඩලය මැදිහත්වී ඇතැයි පැවසේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ නර්තන ශිල්පීනියක්ව සිට ඉන් ඉවත්වූ චූලා පද්මේන්ද්‍ර රන්ජන් අමතා අදාළ සිද්ධිය ජනපි‍්‍රය නොවූවන් ජනපි‍්‍රය කිරීමේ ප්‍රතිඵලයක් බව පවසා ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

මෙම වැඩසටහනේ විනිශ්චකරුවන් ලෙස මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා හා සිනමා හා ටෙලි නිළි ගීතා කුමාරසිංහද කටයුතු කරනු ලබයි.

[YOUTUBE]Vdqr3-HVJkk[/YOUTUBE]

මේකෙ වීඩියො එක ට්ව් එකෙ ගියා.......රන්ජන් සාලියට ගහන්ඩ යනව....සාලිය දුවනව.....පට්ටයි....

මුන්ගෙ තවත් මෝඩ අතල් එකක් ද දන්නෙ නෑ.........

[QUOTE="ruwanjrc, post: 10519365, member: 309098"] [IMG]http://www.srilankamirror.com/english/images/stories/demo/artist/S-Aksha.gif[/IMG] [SIZE="4"][COLOR="Green"]ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ පසුගියවර අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් දෙදෙනා අතරට පැමිණියේ ටෙක්ලා කුමුදු කුමාරි හා අක්ෂා සුදාරිය. මොවුන් දෙදෙනා අතරින් අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් අතරට අක්ෂා පැමිණීම සම්බන්ධයෙන් වැඩසටහන අතරවාරයේදී විනිශ්චයකරුවෙකුවූ රංජන්ට, අක්ෂා දොස් නගා තිබේ. අදාළ අවස්ථාවේදී එම වැඩසටහන මෙහෙයවූ සාලිය විසින් රන්ජන්ට දොස් නැගීමට අක්ෂාට උඩගෙඩිදීම නිසා සාලිය හා රන්ජන් අතර ගැටුමක් හටගෙන ඇත. එම අවස්ථාවේදී විනිසුරු අසුනින් මෑත්වී වේදිකාවට නැගගත් රන්ජන් සාලියට පහරදීමට උත්සාහ කර ඇති බවද පැවසේ. පසුව කැමරා නිවා දමා අදාළ තත්ත්වය සමතයකට පත් කිරීමට එම වැඩසටහනේ කාර්ය මණ්ඩලය මැදිහත්වී ඇතැයි පැවසේ. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ නර්තන ශිල්පීනියක්ව සිට ඉන් ඉවත්වූ චූලා පද්මේන්ද්‍ර රන්ජන් අමතා අදාළ සිද්ධිය ජනපි‍්‍රය නොවූවන් ජනපි‍්‍රය කිරීමේ ප්‍රතිඵලයක් බව පවසා ඇතැයි ද මේ අතර, වාර්තා වේ. මෙම වැඩසටහනේ විනිශ්චකරුවන් ලෙස මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා හා සිනමා හා ටෙලි නිළි ගීතා කුමාරසිංහද කටයුතු කරනු ලබයි. [YOUTUBE]Vdqr3-HVJkk[/YOUTUBE] ![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මේකෙ වීඩියො එක ට්ව් එකෙ ගියා.......රන්ජන් සාලියට ගහන්ඩ යනව....සාලිය දුවනව.....පට්ටයි.... මුන්ගෙ තවත් මෝඩ අතල් එකක් ද දන්නෙ නෑ.........[/COLOR][/SIZE]:):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom