Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Salli Kara kellonge kasade
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ පැරසයිට් ෆිල්ම් එක බැලුවද ?

එකෙ දුප්පත් පවුලෙ කොල්ලා යනවා සල්ලි කාර පවුලෙ කෙල්ලට ටියුෂන් දෙන්න

පස්සෙ දුප්පත් පවුලෙ කොල්ලාට අර කෙල්ල වහ වැටෙනවා.

උන් දෙන්නා යාළු වෙනවා කිස් කර ගන්නවා

දුප්පත් උන් Cunning and Manipulative මචන් .

සමහරක් සල්ලිකාර කොල්ලො හෙන පොන්සි .

සල්ලි විතරයි .

ඇඟ පත බොඩි බිල්ඩින් කරලා හදාගෙන සික්ස් පැක්ස් තිබ්බත් පෙනුම හෙන් සොයි බොයි ලුක් තියෙන්නෙ .

අර ඉන්දියාවෙ ඉන්නෙ නළුවෙක් ටයිගර් ශ්රොෆ් කියලා .

ජැකි ශ්රොෆ් ගෙ පුතා .

අන්න ඌත් බලපන් ඇඟපත බොඩි බිල්ඩර් උනාට මූණෙ කිසි මැස්කියුලින් ගතියක් නැහැ.

ඉතිං කෙල්ලො ගොඩක් යාළු වෙද්දි මැස්කියුලින් ගතිය බලනවා .

ඒක සොභාවයෙන්ම එන දෙයක් .

ඒ වගෙම දුප්පත් පවුල් වල උන්ට කට තියෙනවා.

උන් දන්නවා කටින් අල්ල ගන්න ගොඩක් කෙල්ලන්ව.

පොසත් පවුල් වල උන් නිකන් පොෂ් වෙන්න ගිහින් බොරු ඇක්සන්ට් වලට ගිහින් ටොක් කරන හැකියාව නැති කරගන්නවා.

පොසත් පවුල් වල උන්ට පොසත් කෙල්ලෙක් සෙට් උනොත් සෙට් වෙන්නෙ බොහො විට

තමන්ගෙ පවුලෙ කනෙක්ෂන් එකකින් .

එක්කො තාත්තාගෙ මිතුරෙක්ගෙ දුවෙක් / එක්කො මවගි මිතුරියකගෙ දුවක් එක්කො ඥාතියෙක්ගෙ මාර්ගෙන් .

එක්කො කපු කමකින් .

එහෙමත් නැත්තම් ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගියොත් එතනින්.

මොකද රජයෙ ඉස්කොල වල සල්ලිකාරයො විතරක් එන තැනක් නෙමෙ නෙ ?

අපෙ රටෙ සල්ලි වලින් විතරක් සොශල් ස්ට්රක්චර් එක මනින්න අමාරුයි බන් .

ගොඩක් කාරණා බලපානවා.

සල්ලිකාර කිව්වාට සමහරක් පවුල් තියෙනවා කිසි උගත් කමක් නැහැ හෝ ලොකු සමාජ ආශ්රයක් නැහැ .සල්ලි විතරයි .

ඉතිං ඔය අක්කගෙ පවුලෙත් එහෙම වෙන්න ඇති .

[QUOTE="BruceWayne92, post: 25868306, member: 491755"] [SIZE=5]උබ පැරසයිට් ෆිල්ම් එක බැලුවද ? එකෙ දුප්පත් පවුලෙ කොල්ලා යනවා සල්ලි කාර පවුලෙ කෙල්ලට ටියුෂන් දෙන්න පස්සෙ දුප්පත් පවුලෙ කොල්ලාට අර කෙල්ල වහ වැටෙනවා. උන් දෙන්නා යාළු වෙනවා කිස් කර ගන්නවා දුප්පත් උන් Cunning and Manipulative මචන් . සමහරක් සල්ලිකාර කොල්ලො හෙන පොන්සි . සල්ලි විතරයි . ඇඟ පත බොඩි බිල්ඩින් කරලා හදාගෙන සික්ස් පැක්ස් තිබ්බත් පෙනුම හෙන් සොයි බොයි ලුක් තියෙන්නෙ . අර ඉන්දියාවෙ ඉන්නෙ නළුවෙක් ටයිගර් ශ්රොෆ් කියලා . ජැකි ශ්රොෆ් ගෙ පුතා . අන්න ඌත් බලපන් ඇඟපත බොඩි බිල්ඩර් උනාට මූණෙ කිසි මැස්කියුලින් ගතියක් නැහැ. ඉතිං කෙල්ලො ගොඩක් යාළු වෙද්දි මැස්කියුලින් ගතිය බලනවා . ඒක සොභාවයෙන්ම එන දෙයක් . ඒ වගෙම දුප්පත් පවුල් වල උන්ට කට තියෙනවා. උන් දන්නවා කටින් අල්ල ගන්න ගොඩක් කෙල්ලන්ව. පොසත් පවුල් වල උන් නිකන් පොෂ් වෙන්න ගිහින් බොරු ඇක්සන්ට් වලට ගිහින් ටොක් කරන හැකියාව නැති කරගන්නවා. පොසත් පවුල් වල උන්ට පොසත් කෙල්ලෙක් සෙට් උනොත් සෙට් වෙන්නෙ බොහො විට තමන්ගෙ පවුලෙ කනෙක්ෂන් එකකින් . එක්කො තාත්තාගෙ මිතුරෙක්ගෙ දුවෙක් / එක්කො මවගි මිතුරියකගෙ දුවක් එක්කො ඥාතියෙක්ගෙ මාර්ගෙන් . එක්කො කපු කමකින් . එහෙමත් නැත්තම් ඉන්ටර්නැෂනල් ඉස්කූල් ගියොත් එතනින්. මොකද රජයෙ ඉස්කොල වල සල්ලිකාරයො විතරක් එන තැනක් නෙමෙ නෙ ? අපෙ රටෙ සල්ලි වලින් විතරක් සොශල් ස්ට්රක්චර් එක මනින්න අමාරුයි බන් . ගොඩක් කාරණා බලපානවා. සල්ලිකාර කිව්වාට සමහරක් පවුල් තියෙනවා කිසි උගත් කමක් නැහැ හෝ ලොකු සමාජ ආශ්රයක් නැහැ .සල්ලි විතරයි . ඉතිං ඔය අක්කගෙ පවුලෙත් එහෙම වෙන්න ඇති . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom