Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Salli Malli
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව බයික් වලටයි, ත්රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති.

මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද  සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්.

කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි

බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන්  මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි.

අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්.

උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද.

මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්.

කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිතේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව

දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද

උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්නේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්ර්රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ.

පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්.

[QUOTE="Sandaru Kalhara, post: 17158056, member: 502427"] [SIZE="4"][SIZE="3"][CENTER]අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව බයික් වලටයි, ත්රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති. :dull: මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද :dull: සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්. කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි :frown::nerd: බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන් :dull::angry::angry: මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. :no::no::no: අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. :no::no::no: උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද. මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. :yes:;):confused: කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි:frown: එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිතේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව :angry::angry::angry: දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද. ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද :dull: උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්නේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්ර්රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ. පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්. :angry::angry::angry:[/CENTER][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom