Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Salli Malli
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම තේරෙන විදියට කියන්න එපැයි බන් , මම හිතුවේ උබ තනියම ලක්ෂ 83 ඉතුරු කළා කියලනේ .මචන් මට ලක්ෂ 83 කියන්නේ මහා ගානක් තමයි බන්, උබ නිකන් හිතපන් රු. 100000 ලංකාවේ පඩි ගන්න එකෙක් ගැන, ලක්ෂයක් පඩියක් ගන්න ඒක ලේසි නැහැනේ බන්. එකට සෑහෙන ඉගෙනගන IT කාරයෙක්නම් certification කරලා , අඩුම අවු 3 කට වැඩි experience එකක් තියෙන්න ඕනේ. කොහොමහරි පවුලක් වෙලා හිටියොත් හොදට කාල බීලා, පවුලට දෙමව්පියන්ට සලකාගෙන, ගෙයක් නැත්නම් ඉතින් කුළිත් ගෙවාගෙන පොඩි වාහනයක් ගත්තොත් lease ගෙවාගෙන, ඔය සේරම කරලා මම හිතන්නේ නැහැ රු. 10000 වත් මාසෙට ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් බන් මාසෙට රු 10000 x මාස 12 = රු 120000 අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් බන් ලංකාවේ ඔය වගේ තත්වයක් තියෙන නිසා තමයි බන් මමත් අවුරුද්දක් විතර ලංකාවේ ඉදලා වෙන රටකට යන්න බලන්නේ. වෙලාවකට මටම හිතෙනවා අපරාදේ මහන්සි වෙලා degree කලේ කියලා. උබ දැන් මේක කියවලා සුරංගනා කතා කියන්න එපා සමහරු මාසෙට ලක්ෂ ගණන් හොයනවා, තමන්ගේ දෙයක් කරන්න ඕනේ වගේ සීන් ඒවා කියන තරම් සුන්දර නැහැ මචන්. දැන් යන විදියට ගොඩක් පවුල්වල නොනයි මහත්තයයි දෙන්නම රස්සාවක් කරලා තමයි ගේම ගහන්නේ. අපේ තාත්තලාගේ කාලේ වගේ අම්මලට ගෙදරට වෙලා ළමයි බලන් ඉන්න අද කලේ ඉන්න අම්මලට බැහැ දැන් තියෙන අර්තිකෙත් එක්ක .

[QUOTE="simonAppu, post: 17158475, member: 513847"] [SIZE=3] එහෙම තේරෙන විදියට කියන්න එපැයි බන් :P, මම හිතුවේ උබ තනියම ලක්ෂ 83 ඉතුරු කළා කියලනේ :yes:.මචන් මට ලක්ෂ 83 කියන්නේ මහා ගානක් තමයි බන්, උබ නිකන් හිතපන් රු. 100000 ලංකාවේ පඩි ගන්න එකෙක් ගැන, ලක්ෂයක් පඩියක් ගන්න ඒක ලේසි නැහැනේ බන්. එකට සෑහෙන ඉගෙනගන IT කාරයෙක්නම් certification කරලා , අඩුම අවු 3 කට වැඩි experience එකක් තියෙන්න ඕනේ. කොහොමහරි පවුලක් වෙලා හිටියොත් හොදට කාල බීලා, පවුලට දෙමව්පියන්ට සලකාගෙන, ගෙයක් නැත්නම් ඉතින් කුළිත් ගෙවාගෙන පොඩි වාහනයක් ගත්තොත් lease ගෙවාගෙන, ඔය සේරම කරලා මම හිතන්නේ නැහැ රු. 10000 වත් මාසෙට ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් බන් මාසෙට රු 10000 x මාස 12 = රු 120000 අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් බන් ලංකාවේ ඔය වගේ තත්වයක් තියෙන නිසා තමයි බන් මමත් අවුරුද්දක් විතර ලංකාවේ ඉදලා වෙන රටකට යන්න බලන්නේ. වෙලාවකට මටම හිතෙනවා අපරාදේ මහන්සි වෙලා degree කලේ කියලා. උබ දැන් මේක කියවලා සුරංගනා කතා කියන්න එපා සමහරු මාසෙට ලක්ෂ ගණන් හොයනවා, තමන්ගේ දෙයක් කරන්න ඕනේ වගේ සීන් ඒවා කියන තරම් සුන්දර නැහැ මචන්. දැන් යන විදියට ගොඩක් පවුල්වල නොනයි මහත්තයයි දෙන්නම රස්සාවක් කරලා තමයි ගේම ගහන්නේ. අපේ තාත්තලාගේ කාලේ වගේ අම්මලට ගෙදරට වෙලා ළමයි බලන් ඉන්න අද කලේ ඉන්න අම්මලට බැහැ දැන් තියෙන අර්තිකෙත් එක්ක . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom