Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samantha badra thero sinhalu amathai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="dilann" data-source="post: 25637293" data-attributes="member: 567933"><p>මෙයා කරන්නේ මුලින්ම සාමාන්‍ය සම්මතේ වෙන්නේ නැති දෙයක් ප්‍රසිද්ද කරනවා. ඒවා කරන්නේ ඒවාට එන විරෝධ වලට උත්තර දර්මයෙන් තර්ක කරන්න ලෑස්ති කරගෙන... පස්සේ කට්ටිය social media වගේ හැමතැනම බනිනවා, කතා වෙනවා. එතකොට එයා මේ වගේ Q & A දේසනාවක් තියල අර සිද්දිය ගැන සාකච්චාවක් කරනවා සමාජයේ උන්ට තියන විවේචන.. එහෙම අහල ඒවට අර මුලින් කියපු තර්ක දර්මයත් පාවිච්චි කරලා පැහැදිලි කරනවා එකේ වැරද්දක් නෑ ඇත්තටම කියල... ඔය උපන්දිනේ, ඇදුම් , පිළිම හැම දේම එහෙමයි. ඕවා ගැන නිකන්ම මුලින් කිව්වනම් අහන්නේ වෙනදාටත් බණ අහන කට්ටිය විතරයි. දැන් වැඩිපුරම අහන්නේ බනින්න බලාගෙන ඉන්න කට්ටිය. සිද්දියට බනින්න හිටපු අය කතාව අහල "හාමුදුරුවෝ කියන්නේ ඇත්ත තමයි " කියලා හිතනවා. කට්ටිය වැඩි වෙනවා . <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> මොනව උනත් කියන දේවල් තර්කයක් ඇතිව කියනවා අර මම කලින් කියපු කෙනා වගේ නම් නෑ . උන් තමයි සාසනේ කන්නේ. <span style="font-size: 9px">ඔය ටෙක්නික් එකමයි මේ දවස් වල ආණ්ඩුව පාවිච්චි කරන්නේ. මුලින් ලොකු චෝදනාවක්. කරුණු හොයාගෙන යද්දී එහෙම දෙයක් නෑ . පොඩි දෙයක්. ඉතින් බැනපු උන් නොන්ඩි පොඩි දේ ඉතුරුයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /></span></p></blockquote><p></p>
[QUOTE="dilann, post: 25637293, member: 567933"] මෙයා කරන්නේ මුලින්ම සාමාන්‍ය සම්මතේ වෙන්නේ නැති දෙයක් ප්‍රසිද්ද කරනවා. ඒවා කරන්නේ ඒවාට එන විරෝධ වලට උත්තර දර්මයෙන් තර්ක කරන්න ලෑස්ති කරගෙන... පස්සේ කට්ටිය social media වගේ හැමතැනම බනිනවා, කතා වෙනවා. එතකොට එයා මේ වගේ Q & A දේසනාවක් තියල අර සිද්දිය ගැන සාකච්චාවක් කරනවා සමාජයේ උන්ට තියන විවේචන.. එහෙම අහල ඒවට අර මුලින් කියපු තර්ක දර්මයත් පාවිච්චි කරලා පැහැදිලි කරනවා එකේ වැරද්දක් නෑ ඇත්තටම කියල... ඔය උපන්දිනේ, ඇදුම් , පිළිම හැම දේම එහෙමයි. ඕවා ගැන නිකන්ම මුලින් කිව්වනම් අහන්නේ වෙනදාටත් බණ අහන කට්ටිය විතරයි. දැන් වැඩිපුරම අහන්නේ බනින්න බලාගෙන ඉන්න කට්ටිය. සිද්දියට බනින්න හිටපු අය කතාව අහල "හාමුදුරුවෝ කියන්නේ ඇත්ත තමයි " කියලා හිතනවා. කට්ටිය වැඩි වෙනවා . ;) මොනව උනත් කියන දේවල් තර්කයක් ඇතිව කියනවා අර මම කලින් කියපු කෙනා වගේ නම් නෑ . උන් තමයි සාසනේ කන්නේ. [SIZE=1]ඔය ටෙක්නික් එකමයි මේ දවස් වල ආණ්ඩුව පාවිච්චි කරන්නේ. මුලින් ලොකු චෝදනාවක්. කරුණු හොයාගෙන යද්දී එහෙම දෙයක් නෑ . පොඩි දෙයක්. ඉතින් බැනපු උන් නොන්ඩි පොඩි දේ ඉතුරුයි. 😁[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom