Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sampath Bank Credit Card Horu...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගියේ නවම් මාවතේ සම්පත් head office එකේ card center එකටමයි. මොකද credit card වැඩ සම්බන්ධව branch වලට කිසිම power එකක් නෑ application බාරගන්න එක ඇරෙන්න. අඩුමගානේ card එක සම්බන්ධව තියෙන ප්රශ්නෙකටවත් එයාලා උත්තර දෙන්නේ නෑ. ඒක තනිකරම කරන්නේ නවම් මාවතේ card center එකෙන්.

අපි කාඩ් එකකට apply කරහම ඒක දෙනවද නැද්ද කියලා අන්තිම තීරණේ ගන්නේ card center එකේ committee එකකින්.

මගේ ජොබ් එක ස්ථිර නෑ. contract ඉන්නේ. ඉතින් employment letter එකක් ගත්තත් ඒකෙන් වැඩක් වෙන එකක් නෑ කියල කිව්වා.ඉතිං permanent job එකක් නැති අවුල හින්දා එයාලා මට කිව්වා degree certificate එකේ කොපියක් දෙන්න කියලා. මොකද සමහර degree වලට එයාලා කෙලින්ම card එක දෙනවා. කිව්වත් වගේ මට 150k credit limit එකක් එක්ක කාඩ් එක දුන්නා.

උඹත් මචං කාඩ් සෙන්ටර් එකට ගිහින් ඕක ගැන හොයලා බලන්න. settle කරන එක අව්ලක් නෙවේ කියල තේරුණ ගමන් එයාල දේවි. මොකද අපි හිතනවට වඩා බර තොගයක් කට්ටිය ඉන්නවා overdue.

[QUOTE="kaushala1988, post: 23710668, member: 137855"] [SIZE=3]මම ගියේ නවම් මාවතේ සම්පත් head office එකේ card center එකටමයි. මොකද credit card වැඩ සම්බන්ධව branch වලට කිසිම power එකක් නෑ application බාරගන්න එක ඇරෙන්න. අඩුමගානේ card එක සම්බන්ධව තියෙන ප්රශ්නෙකටවත් එයාලා උත්තර දෙන්නේ නෑ. ඒක තනිකරම කරන්නේ නවම් මාවතේ card center එකෙන්.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අපි කාඩ් එකකට apply කරහම ඒක දෙනවද නැද්ද කියලා අන්තිම තීරණේ ගන්නේ card center එකේ committee එකකින්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3]මගේ ජොබ් එක ස්ථිර නෑ. contract ඉන්නේ. ඉතින් employment letter එකක් ගත්තත් ඒකෙන් වැඩක් වෙන එකක් නෑ කියල කිව්වා.[/SIZE]ඉතිං permanent job එකක් නැති අවුල හින්දා එයාලා මට කිව්වා degree certificate එකේ කොපියක් දෙන්න කියලා. මොකද සමහර degree වලට එයාලා කෙලින්ම card එක දෙනවා. කිව්වත් වගේ මට 150k credit limit එකක් එක්ක කාඩ් එක දුන්නා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹත් මචං කාඩ් සෙන්ටර් එකට ගිහින් ඕක ගැන හොයලා බලන්න. settle කරන එක අව්ලක් නෙවේ කියල තේරුණ ගමන් එයාල දේවි. මොකද අපි හිතනවට වඩා බර තොගයක් කට්ටිය ඉන්නවා overdue. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom