Sampath Vishwa - Transfers වැඩද කුකුලනි?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කුකුලොහ්,
    Sampath Vishwa එකට ලොග් වෙන්න ඇහැකි. ඒ වුනාට fund transfer කරන්න ගියාම error එකක් එනවනේ. මේක මට විතරද? නැත්නම් අඩු කුලේ තොපිටත් එලෙසමද?

    image.png

    BTW තොපිලට මොන සම්පත් විශ්ව ද බං? ලංකා බැංකුවට ගිහින් පැය 3ක් පෝලිමේ ඉදලා රුපියල් 200ක් අරගනින්

    :P
     
    Last edited:
    • Sad
    Reactions: saja

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I got this issue yesterday when I try to transfer funds through website. It asked me to change the password twice before let me in and then find transfer failed.

    However when I try to transfer through Android app it worked without any issues.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    I got this issue yesterday when I try to transfer funds through website. It asked me to change the password twice before let me in and then find transfer failed.

    However when I try to transfer through Android app it worked without any issues.

    තට්ට නියම සිංහල 😍👌
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ Acc එකට ලක්ෂ 4 ක් දැම්මා කෙනෙක්. එයා සල්ලි දපු Recepit එකත් එව්වා. එත් තවම මට සම්පත් බැංකුවෙන් වත් Account එකටවත් සල්ලි වැටිලා නැහැ. එපා වෙනවා.

    පරණ App එකෙනුයි අලුත් App එකෙනුයිOnline සේරම බැලුවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,063
    46,569
    113
    මගේ Acc එකට ලක්ෂ 4 ක් දැම්මා කෙනෙක්. එයා සල්ලි දපු Recepit එකත් එව්වා. එත් තවම මට සම්පත් බැංකුවෙන් වත් Account එකටවත් සල්ලි වැටිලා නැහැ. එපා වෙනවා.

    පරණ App එකෙනුයි අලුත් App එකෙනුයිOnline සේරම බැලුවා

    money laundering කේස් නිසා පරක්කු වෙනවා දැන්..