Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
56 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sampath webcard hodaida??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං Paypal එකෙන් මනි ගෙවන්න පුලුවන් Webcard එක හරහා.. මාත් යුස් කරන්නෙ Sampath Web card තමයි.. මෙහෙමයි මුලින්ම ඔයා සම්පත් වෙබ් කාඩ් එක කනෙක්ට් කරගන්න Paypal එකට.. ඊට පස්සෙ ඔයාට Account එක Verify කරගන්න... ඒම කියල ලොකු සීන් එකක් නෑ බං... පොඩි සීන් එකක් තීන්නෙ... උඹට පැය 8කින් විතර පස්සෙ කාඩ් සෙන්ටර් එකට කොල් එකක් දෙන්න විතරයි තින්නෙ... මෙහෙමයි උඹට්ය verify කරන්න කියන කෝඩ් එක එවන්නෙ බැංකුවට.. බැංකුවට කිව්වට කාඩ් සෙන්ටර් එකට.. ඒකට කරන්න තීන්නෙ කෝල් එකක් දෙන්න මේ නම්බරේට(011 2300604)..(පැය 24ම වැඩ කියල නම් කියනව..බට් අද නම් කෝමද දන්නෙ නෑහ..වීක් එන්ඩ්නෙ..සදුදා නම් අනිවා ඇහැකි..) Verify request එක දාල පැය 5ක් වගෙ ඇතුලත බැංකුවට උන්ගෙ පිං එක යනව.. බැංකුවට(කාඩ් සෙන්ටර් එකට) කෝල් කරල "මගෙ පේ පැල් පින් එක දෙන්න කියහන්" එතකොට උන් උඹෙ එකවුන්ට් එක අහයි.. ඊට පස්සෙ පින් එක ඈවිල්ල නම් එවෙලෙම කියයි.. ඒක ගහපන් පේ පැල් එකෙ එච්චරයි..උඹ වෙරිෆයිඩ් වෙයි එවෙලෙම.....ඊට පස්සෙ ඕනම ගානක් දීල ඔයාට Online payment කරන්න පුලුවනි.

ලන්කාවට Paypal හරහා සල්ලි එවන්න නම් බැහැ මචං...උන් තාම අපෙ රටට ඒක හදලා නැහැ.. ඒක සම්පත් බැංකුවෙ නෙමෙ..පේ පැල් උන්ගෙ ලෙඩක්.. දුක තමා.. සල්ලි ගන්න වැඩකට නම් Moneybookers වගෙ එකක් යුස් කරන්න වෙනව..

[QUOTE="DURApix, post: 10707558, member: 299227"] [SIZE=4] මචං Paypal එකෙන් මනි ගෙවන්න පුලුවන් Webcard එක හරහා.. මාත් යුස් කරන්නෙ Sampath Web card තමයි.. මෙහෙමයි මුලින්ම ඔයා සම්පත් වෙබ් කාඩ් එක කනෙක්ට් කරගන්න Paypal එකට.. ඊට පස්සෙ ඔයාට Account එක Verify කරගන්න... ඒම කියල ලොකු සීන් එකක් නෑ බං... පොඩි සීන් එකක් තීන්නෙ... උඹට පැය 8කින් විතර පස්සෙ කාඩ් සෙන්ටර් එකට කොල් එකක් දෙන්න විතරයි තින්නෙ... මෙහෙමයි උඹට්ය verify කරන්න කියන කෝඩ් එක එවන්නෙ බැංකුවට.. බැංකුවට කිව්වට කාඩ් සෙන්ටර් එකට.. ඒකට කරන්න තීන්නෙ කෝල් එකක් දෙන්න මේ නම්බරේට([/SIZE][SIZE=4][COLOR=#000000]011 2300604[/COLOR][/SIZE][SIZE=4])..(පැය 24ම වැඩ කියල නම් කියනව..බට් අද නම් කෝමද දන්නෙ නෑහ..වීක් එන්ඩ්නෙ..සදුදා නම් අනිවා ඇහැකි..) Verify request එක දාල පැය 5ක් වගෙ ඇතුලත බැංකුවට උන්ගෙ පිං එක යනව.. බැංකුවට(කාඩ් සෙන්ටර් එකට) කෝල් කරල "මගෙ පේ පැල් පින් එක දෙන්න කියහන්" එතකොට උන් උඹෙ එකවුන්ට් එක අහයි.. ඊට පස්සෙ පින් එක ඈවිල්ල නම් එවෙලෙම කියයි.. ඒක ගහපන් පේ පැල් එකෙ එච්චරයි..උඹ වෙරිෆයිඩ් වෙයි එවෙලෙම.....ඊට පස්සෙ ඕනම ගානක් දීල ඔයාට Online payment කරන්න පුලුවනි. ලන්කාවට Paypal හරහා සල්ලි එවන්න නම් බැහැ මචං...උන් තාම අපෙ රටට ඒක හදලා නැහැ.. ඒක සම්පත් බැංකුවෙ නෙමෙ..පේ පැල් උන්ගෙ ලෙඩක්.. දුක තමා.. සල්ලි ගන්න වැඩකට නම් Moneybookers වගෙ එකක් යුස් කරන්න වෙනව.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom