Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sample 4k UHD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SONY 4K LED රූපවාහිනිය ලංකාවට හඳුන්වාදෙයි

SONY 4K LED රූපවාහිනිය හඳුන්වාදෙයි

සෝනි නියෝජිත රසාලි යාකුබ්, සෝනි අග්නිදිග ආසියාවේ රූපවාහිනි නිෂ්පාදන අංශයේ අලෙවි කළමනාකරු යොජිරෝ කොනුමා, සීඩ්ල්ස් සමාගමේ අධ්යක්ෂ රාඡේන් උදේශි, සෝනි HAV නිෂ්පාදන අංශයේ කළමනාකාරිනි සමන්තා සිම් යන මහත්ම මහත්මීන් විසින් නව නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් අයුරු.

ඡායාරූපය - සජිත් ජයසේකර

ප්‍රභාත් විතාන

සිය x කාණ්යේ අතිවිශිෂ්ට රූපවාහිනි පෙළ අතරට නවතම 4K LED රූපවාහිනි මාදිලි දෙකක් හා මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12ඩ බැටරියකින් ක්‍රියාකරවිය හැකි රූපවාහිනයක් සෝනි ඉලෙක්ට්‍රොනික් ආයතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස සිය පාරිභෝගික ප්‍රජාව වෙත හඳුන්වාදුන් නවතම 84" 4K LED රූපවාහිනිය ලත් අතිවිශිෂ්ට පාරිභෝගික ප්‍රතිචාරය නිසාවෙන්ම, තම ං කාණ්ඩය අතරට 65" සහ 55" තිර ප්‍රමාණයන්ගෙන් යුත් නව රූපවාහිනි දෙකක් හඳුන්වාදීමට සෝනි සමාගම කටයුතු කර ඇත.

මෙම නවතම රූපවාහිනි පෙළ හඳුන්වාදීම පසුගියදා බොරැල්ල, වෝඩ් පෙදෙස පිහිටි සෝනි ප්රදර්ශනාගාරයේදී සිදු කෙරිණි.

නව 4K LED රූපවාහිනිය මගින් ගෘහස්ථ විනෝදාස්වාදයේ නිම් වළලු පුළුල් කරමින් විශිෂ්ටතම දර්ශන තත්ත්වය ඕනෑම ප්‍රභවයක් හරහා ලබාගැනීමේ පහසුව ස්ථාපනය කොට ඇති අතර මෙම මාදිලිය තුළින් පූර්ණ HD (3840x2160 පික්සල්) මාදිලියක රෙසලූෂන් තත්ත්වය මෙත් හතර ගුණයක රෙසලූෂන් තත්ත්වයක් ලබාදීමට හරහා සැම විටම සුපැහැදිලි දර්ශන රූපවාහිනි තරය මතට ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.

x කාණ්ඩයේ 4ණ රූපවාහිනි පෙළට අමතරව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත KLV-24R402A කාණ්ඩය යටතේ දේශීයව සැකසුණු ආකර්ශනීය රූපවාහිනිය සාමාන්‍ය මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12v බැටරියකින් ක්‍රියාකරවිය හැකි ලෙස නිමවා ඇති බැවින් ග්රාමීයව වාසය කරන සහ විදුලිබල සැපයුම ලබාදී නොමැති ප්‍රදේශවල වෙසෙන පාරිභෝගික ජනතාවගේ රූපවාහිනි සිහිනය සැබෑ කිරීමටද සෝනි සමාගම කටයුතු කර තිබේ.

[QUOTE="funkyguy89, post: 15829428, member: 250919"] [b]SONY 4K LED රූපවාහිනිය ලංකාවට හඳුන්වාදෙයි[/b] [FONT=Times New Roman][SIZE=4] [SIZE=5][COLOR=DarkRed][B]SONY 4K LED රූපවාහිනිය හඳුන්වාදෙයි[/B][/COLOR][/SIZE] [/SIZE][/FONT][SIZE=4] [FONT=Times New Roman] [/FONT][/SIZE][FONT=Times New Roman][SIZE=4][COLOR=#800080] [IMG]http://www.divaina.com/2013/11/03/tv.jpg[/IMG]සෝනි නියෝජිත රසාලි යාකුබ්, සෝනි අග්නිදිග ආසියාවේ රූපවාහිනි නිෂ්පාදන අංශයේ අලෙවි කළමනාකරු යොජිරෝ කොනුමා, සීඩ්ල්ස් සමාගමේ අධ්යක්ෂ රාඡේන් උදේශි, සෝනි HAV නිෂ්පාදන අංශයේ කළමනාකාරිනි සමන්තා සිම් යන මහත්ම මහත්මීන් විසින් නව නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් අයුරු. ඡායාරූපය - සජිත් ජයසේකර[/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] ප්‍රභාත් විතාන සිය x කාණ්යේ අතිවිශිෂ්ට රූපවාහිනි පෙළ අතරට නවතම 4K LED රූපවාහිනි මාදිලි දෙකක් හා මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12ඩ බැටරියකින් ක්‍රියාකරවිය හැකි රූපවාහිනයක් සෝනි ඉලෙක්ට්‍රොනික් ආයතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. පසුගිය වසරේ සැප්තැම්බර් මස සිය පාරිභෝගික ප්‍රජාව වෙත හඳුන්වාදුන් නවතම 84" 4K LED රූපවාහිනිය ලත් අතිවිශිෂ්ට පාරිභෝගික ප්‍රතිචාරය නිසාවෙන්ම, තම ං කාණ්ඩය අතරට 65" සහ 55" තිර ප්‍රමාණයන්ගෙන් යුත් නව රූපවාහිනි දෙකක් හඳුන්වාදීමට සෝනි සමාගම කටයුතු කර ඇත. මෙම නවතම රූපවාහිනි පෙළ හඳුන්වාදීම පසුගියදා බොරැල්ල, වෝඩ් පෙදෙස පිහිටි සෝනි ප්රදර්ශනාගාරයේදී සිදු කෙරිණි. නව 4K LED රූපවාහිනිය මගින් ගෘහස්ථ විනෝදාස්වාදයේ නිම් වළලු පුළුල් කරමින් විශිෂ්ටතම දර්ශන තත්ත්වය ඕනෑම ප්‍රභවයක් හරහා ලබාගැනීමේ පහසුව ස්ථාපනය කොට ඇති අතර මෙම මාදිලිය තුළින් පූර්ණ HD (3840x2160 පික්සල්) මාදිලියක රෙසලූෂන් තත්ත්වය මෙත් හතර ගුණයක රෙසලූෂන් තත්ත්වයක් ලබාදීමට හරහා සැම විටම සුපැහැදිලි දර්ශන රූපවාහිනි තරය මතට ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබේ. x කාණ්ඩයේ 4ණ රූපවාහිනි පෙළට අමතරව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත KLV-24R402A කාණ්ඩය යටතේ දේශීයව සැකසුණු ආකර්ශනීය රූපවාහිනිය සාමාන්‍ය මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12v බැටරියකින් ක්‍රියාකරවිය හැකි ලෙස නිමවා ඇති බැවින් ග්රාමීයව වාසය කරන සහ විදුලිබල සැපයුම ලබාදී නොමැති ප්‍රදේශවල වෙසෙන පාරිභෝගික ජනතාවගේ රූපවාහිනි සිහිනය සැබෑ කිරීමටද සෝනි සමාගම කටයුතු කර තිබේ.[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom