Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Samsung ජංගම දුරකථනය සමග වසරක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඇවිත් මචං උබේ පලවෙනි smart Phone එක නිසා මම මොනවත් කියන්නේ නැහැ.

උබ කියපු එක දෙයක් මම හරි කියල කියනව මචං.. samsung තමා දැනට හොදටම display හදල තියෙන compnay එක. ඒ ඇවිත් Note 4 එකේ display එක.

මචං grand 2 එකේ display එක ඇවිත් TFT, එත් මචන් උබ ඊළගට වෙන phone එකකට යනකොට super AMOLED වගේ display තියෙන Phone එකක් ගනින් මචං. හොදම display quality එකක් සහ power saving වැඩිපුර එන්නේ AMOLED display වල. තව Pixel density එකක් වැඩි අගයක තියෙන Display එකක් තියෙන Phone එකක් තෝරා ගනින් මචං..

අනිත් දේ තමා ඔකේ flash light එක එලිය වැඩි වෙන්න හේතුව වෙන්නේ උබේ Phone එකේ battery එකේ ඇම්පියර් ප්රමාණය වැඩි ඇති සමහරක් විට. එත් dual LED flash නැත්තම් Xenon flash එන Phone එකක flash light එකක් on කලොත් එකේ එලිය ඔයිට වඩා ගොඩක් වැඩි.

camera එකේ MP ගණන වැඩි උන පලියට photo එකක් quality වෙන්නේ නැහැ මචං. camera lenses වල ගුණාත්මක භාවය, lenses වල size, Aperture, lens ගණන, තව Image එක process කරන්න යොදා ගන්න තාක්ෂනය මචං photo එකේ quality එක රදා පවතිනවා.

Samsung වල තියෙන එකම අවුල තමා cheap plastic යොදා ගැනීම. Note 4 එක ඇවිත් 127 000 ක් විතර වෙනවා. එකේ වටේට metal frame එකක් තිබ්බත් back cover එක හදල තියන්නේ ඉතාම cheap plastic වලින් කියල එක ගලවල බැලුවට පස්සේ තේරෙනවා. samsung වල Build quality එක HTC, APPLE, NOKIA වගේ උන දාට මමත් samsung එකක් ගනී

[QUOTE="kevin37, post: 17491240, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]මේ ඇවිත් මචං උබේ පලවෙනි smart Phone එක නිසා මම මොනවත් කියන්නේ නැහැ. ;) උබ කියපු එක දෙයක් මම හරි කියල කියනව මචං.. samsung තමා දැනට හොදටම display හදල තියෙන compnay එක. ඒ ඇවිත් Note 4 එකේ display එක. මචං grand 2 එකේ display එක ඇවිත් TFT, එත් මචන් උබ ඊළගට වෙන phone එකකට යනකොට super AMOLED වගේ display තියෙන Phone එකක් ගනින් මචං. හොදම display quality එකක් සහ power saving වැඩිපුර එන්නේ AMOLED display වල. තව Pixel density එකක් වැඩි අගයක තියෙන Display එකක් තියෙන Phone එකක් තෝරා ගනින් මචං.. අනිත් දේ තමා ඔකේ flash light එක එලිය වැඩි වෙන්න හේතුව වෙන්නේ උබේ Phone එකේ battery එකේ ඇම්පියර් ප්රමාණය වැඩි ඇති සමහරක් විට. එත් dual LED flash නැත්තම් Xenon flash එන Phone එකක flash light එකක් on කලොත් එකේ එලිය ඔයිට වඩා ගොඩක් වැඩි. camera එකේ MP ගණන වැඩි උන පලියට photo එකක් quality වෙන්නේ නැහැ මචං. camera lenses වල ගුණාත්මක භාවය, lenses වල size, Aperture, lens ගණන, තව Image එක process කරන්න යොදා ගන්න තාක්ෂනය මචං photo එකේ quality එක රදා පවතිනවා. Samsung වල තියෙන එකම අවුල තමා cheap plastic යොදා ගැනීම. Note 4 එක ඇවිත් 127 000 ක් විතර වෙනවා. එකේ වටේට metal frame එකක් තිබ්බත් back cover එක හදල තියන්නේ ඉතාම cheap plastic වලින් කියල එක ගලවල බැලුවට පස්සේ තේරෙනවා. samsung වල Build quality එක HTC, APPLE, NOKIA වගේ උන දාට මමත් samsung එකක් ගනී :yes:[/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom