Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung වංචාවන්ට රැවටුනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Samsung වංචාවන්ට රැවටුනාද?

Source: http://www.lankagossipgirl.com/2014/06/samsung.html

අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු,

පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය,

මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී.

1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත්

පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන

දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා. 1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක

ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට.

1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා.

2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා.

අද වන විට...,

2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා.

මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි

කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා. ඒත් Copy හැමතැනම...,

අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4,

Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.

Korean Version කියන්නේ copy නෙවෙයි...,

ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. සමහර වෙලාවට තියෙනවා " Original Korean version, not a cheap Anycall or Chinese copy" කියලත්. මේවා දැක්කම හිනාත්

යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි. Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න, අදවන විට බහුලව තිබෙන Copy,

1. Samsung Galaxy S4

S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. ඒ කියන්නේ International version එකේ Model No. එක. නමුත් Korean version එකේ Model No. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා.

2. Samsung Galaxy Note 3

මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා. 3. Samsung S3 Mini

මුලින්ම කියන්න ඕනේ S3 mini එකේ Korean Version එකක් නැතිබව. ඒ නිසා කවුරුහරි Korean කියලා විකුණනවනම් අනිවාර්යයෙන්ම Copy එකක් වියයුතුයි.

4. Samsung S4 Mini

මේකත් S3 mini එක වගෙම තමයි, මේකෙත් Korean Version එකක් නැහැ. මීට අමතරව S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා. ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.

කළ යුත්තේ කුමක්ද...,

මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්, මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්.

නමුත් අපි කළයුත්තේ එය නොවෙයි.....,

1. පලමුවෙන්ම දැනුමත් වෙන්න

2. අන් අය දැනුමත් කරන්න

3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න

4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න.

එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.

[QUOTE="Dilshankgc, post: 16836516, member: 458219"] [b]Samsung වංචාවන්ට රැවටුනාද?[/b] [IMG]http://3.bp.blogspot.com/-DjmirMGTzyE/U7AGC2-n07I/AAAAAAAAKQM/4F3aol8LiWc/s1600/gs5.png[/IMG] Source: [URL="http://www.lankagossipgirl.com/2014/06/samsung.html"]http://www.lankagossipgirl.com/2014/06/samsung.html[/URL] අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී. 1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා. 1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට. 1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා. 2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා. අද වන විට..., 2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා. මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා. ඒත් Copy හැමතැනම..., අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා. Korean Version කියන්නේ copy නෙවෙයි..., ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. සමහර වෙලාවට තියෙනවා " Original Korean version, not a cheap Anycall or Chinese copy" කියලත්. මේවා දැක්කම හිනාත් යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි. Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න, අදවන විට බහුලව තිබෙන Copy, 1. Samsung Galaxy S4 S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. ඒ කියන්නේ International version එකේ Model No. එක. නමුත් Korean version එකේ Model No. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා. 2. Samsung Galaxy Note 3 මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා. 3. Samsung S3 Mini මුලින්ම කියන්න ඕනේ S3 mini එකේ Korean Version එකක් නැතිබව. ඒ නිසා කවුරුහරි Korean කියලා විකුණනවනම් අනිවාර්යයෙන්ම Copy එකක් වියයුතුයි. 4. Samsung S4 Mini මේකත් S3 mini එක වගෙම තමයි, මේකෙත් Korean Version එකක් නැහැ. මීට අමතරව S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා. ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ. කළ යුත්තේ කුමක්ද..., මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්, මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්. නමුත් අපි කළයුත්තේ එය නොවෙයි....., 1. පලමුවෙන්ම දැනුමත් වෙන්න 2. අන් අය දැනුමත් කරන්න 3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න 4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න. එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom