Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Samsung copied Apple: ordered to pay $1 billion in damages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය අප්‍රේල් මාසේ පටන් ගත්තු Apple vs Samsung නඩුව ඔන්න දැන් හුඟාක් දුරට අවසන් වෙලා තියෙන්නේ. අවසන් වුනේ නම් Apple අයට වාසි දායක විදියට.  Samsung Galaxy S ඇතුලු තව Samsung devices 21ක් මේ විදියට Apple ලාගේ designs copy කරා කියලා තමයි මේ නඩුව දාලා තිබුනේ. Pinch and Zoom හා Bounceback effect වගේ දේවල් තමා Samsung ලා හොරකම් කරලා තියෙනවා කියන්නේ.

මේ නිසා Apple සමාගමට උනු පාඩුව ගෙවන්න වෙනවා Samsung එකට. Apple ලා නඩුවේ ඉල්ලලා තිබුනේ ඩොලර් බිලියන 2.5ක්, නමුත් නඩුවේ අවසන් තීරනය වුනේ ගෙවියයුතු ගාන ඩොලර් 1,049,343,540ක් කියලා (ආසන්න අශයෙන් ඩොලර් බිලියන 1.05ක්).

මේ නඩුවෙන් පස්සේ company දෙකම නිල නිවේදන නිකුත් කරලා තියෙනවා.

APPLE:

SAMSUNG:

මේ නඩුවේ තීරනේ කොහොම උනත්, අපේ අදහස නම් consumers ලාගේ පැත්තෙන් මේක බොහොම භයානක දෙයක්. එක සමාගමකට තව සමාගමක් එක්ක competition එකක් නැතුව ගියොත් අනිවාර්යෙන්ම එයාලාගේ products ගනන් යනවා. අපි කවුරුත් දන්නවා මෙච්චර competition එකක් තිබිලත් Apple products කොච්චර ගනන්ද කියලා.  ඉතින් competition එකක් නැතුව කොහොම ගනන් යයිද කියන්න බෑ.

අනික කන්න දෙන අත හපා කන එකත් එච්චරම හොඳ දේකුත් නෙමේ.  මීලඟ නඩු වාරය ලබන සැප්තැම්බර් 20 ලූ. මේකෙදී සමහර විට අර කියපු devices 21 ඇමරිකාවේ තහනම් වේවිද දන්නේ නෑ. මේවා කොහොම උනත් වාසනාවකට ලංකාව ඇතුලු ආසියාවේ අපිටනම් ලොකු අවුලක් වෙන්නේ නැති වේවී.

ගත්තේ http://www.mobileslanka.com/2012/08/AppleVsSamsungPOST02.html

[QUOTE="madushan92, post: 13284657, member: 190012"] [SIZE="6"]පසුගිය අප්‍රේල් මාසේ පටන් ගත්තු Apple vs Samsung නඩුව ඔන්න දැන් හුඟාක් දුරට අවසන් වෙලා තියෙන්නේ. අවසන් වුනේ නම් Apple අයට වාසි දායක විදියට. :rolleyes: Samsung Galaxy S ඇතුලු තව Samsung devices 21ක් මේ විදියට Apple ලාගේ designs copy කරා කියලා තමයි මේ නඩුව දාලා තිබුනේ. Pinch and Zoom හා Bounceback effect වගේ දේවල් තමා Samsung ලා හොරකම් කරලා තියෙනවා කියන්නේ. :frown: මේ නිසා Apple සමාගමට උනු පාඩුව ගෙවන්න වෙනවා Samsung එකට. Apple ලා නඩුවේ ඉල්ලලා තිබුනේ ඩොලර් බිලියන 2.5ක්, නමුත් නඩුවේ අවසන් තීරනය වුනේ ගෙවියයුතු ගාන ඩොලර් 1,049,343,540ක් කියලා (ආසන්න අශයෙන් ඩොලර් බිලියන 1.05ක්). මේ නඩුවෙන් පස්සේ company දෙකම නිල නිවේදන නිකුත් කරලා තියෙනවා. [/SIZE] [B][SIZE="6"]APPLE:[/SIZE][/B] [SIZE="6"][B]SAMSUNG: [/B][/SIZE] [SIZE="6"]මේ නඩුවේ තීරනේ කොහොම උනත්, අපේ අදහස නම් consumers ලාගේ පැත්තෙන් මේක බොහොම භයානක දෙයක්. එක සමාගමකට තව සමාගමක් එක්ක competition එකක් නැතුව ගියොත් අනිවාර්යෙන්ම එයාලාගේ products ගනන් යනවා. අපි කවුරුත් දන්නවා මෙච්චර competition එකක් තිබිලත් Apple products කොච්චර ගනන්ද කියලා. :angry: ඉතින් competition එකක් නැතුව කොහොම ගනන් යයිද කියන්න බෑ. :dull: අනික කන්න දෙන අත හපා කන එකත් එච්චරම හොඳ දේකුත් නෙමේ. :no: මීලඟ නඩු වාරය ලබන සැප්තැම්බර් 20 ලූ. මේකෙදී සමහර විට අර කියපු devices 21 ඇමරිකාවේ තහනම් වේවිද දන්නේ නෑ. මේවා කොහොම උනත් වාසනාවකට ලංකාව ඇතුලු ආසියාවේ අපිටනම් ලොකු අවුලක් වෙන්නේ නැති වේවී. :yes::yes:[/SIZE] [SIZE="4"]ගත්තේ [url]http://www.mobileslanka.com/2012/08/AppleVsSamsungPOST02.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom