Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Galaxy Note 10.1 N8000 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka keeyak wenawada?

ඕකේ wifi version එක ( ඒකෙන් කෙලින්ම internet යන්න බැහැ ) ලංකාවේ නැහැ ebey එකෙන් ගත්තොත් 720000 ක් විතර වෙයි ( ebay )

3G version එක 82000 - 90000 ක් වෙයි හරියමට දන්නේ නෙ නැහැ .. ඒත් ලංකාවේ නම් තියෙනවා..

හැබැයි ලංකාවේ Samsung delaers ලා විකුනන්නේ නැහැ! සාමාන්‍ය phone shop වල තියෙනවා

එහා මෙහා අරන් යන්නේ නැත්නම් wifi version එක ebay එකෙන් ගෙන්න ගන්න ඒක ලේසියි

මම කලින් ඕක ගෙන්නුවා ඒක විකුණුවා ...

http://www.ebay.com/itm/Samsung-Galaxy-Note-GT-N8013EAYXAR-16GB-Wi-Fi-10-1-Deep-Grey-/261084012610?pt=US_Tablets&hash=item3cc9d1e042

Original kiyala oyanne kohomada? ebay එකෙන් ගේනවා නම් ප්‍රශ්නයක් නැහැ ලංකාවෙන් හරි තමන් ගිහිල්ලා පිට රටකින් ගන්න කොට තමා ලෙඩේ

පිට රටකින් ගන්නවා නම් ඒ රටේ ඉන්න samsung dealer කෙනෙක්ගැන ගන්න බලන්න..

මොකද පිටරට වල මෙහෙට වඩා fake වැහි වැහැලා ex: Singapore, Thailand & other Asian Country වල

මම දන්නා හැටියට original කියලා හොයන්න අමාරුයි ! පිටින් බැලුවට පේන්නේ නැහැ !

හැබැයි ඕකේ original box එක ( මේක නම් fake එකෙත් ඇති ) , styles එක fake එකේ නැහැ

On කරලා බැලුවොත් ඒකේ S Pen software එක නැහැ hand writing recognition නැහැ

Photoshop Touch නැහැ

නිකන්ම android version එකක් විතරක් එනවා fake එකේ

make country eka mokakda ?

Made in Korea

[QUOTE="gobaby, post: 14989054, member: 31392"] [SIZE="3"][COLOR="DarkSlateGray"]meka keeyak wenawada? ඕකේ wifi version එක ( ඒකෙන් කෙලින්ම internet යන්න බැහැ ) ලංකාවේ නැහැ ebey එකෙන් ගත්තොත් 720000 ක් විතර වෙයි ( ebay ) 3G version එක 82000 - 90000 ක් වෙයි හරියමට දන්නේ නෙ නැහැ .. ඒත් ලංකාවේ නම් තියෙනවා.. හැබැයි ලංකාවේ Samsung delaers ලා විකුනන්නේ නැහැ! සාමාන්‍ය phone shop වල තියෙනවා එහා මෙහා අරන් යන්නේ නැත්නම් wifi version එක ebay එකෙන් ගෙන්න ගන්න ඒක ලේසියි මම කලින් ඕක ගෙන්නුවා ඒක විකුණුවා ... [url]http://www.ebay.com/itm/Samsung-Galaxy-Note-GT-N8013EAYXAR-16GB-Wi-Fi-10-1-Deep-Grey-/261084012610?pt=US_Tablets&hash=item3cc9d1e042[/url] Original kiyala oyanne kohomada? ebay එකෙන් ගේනවා නම් ප්‍රශ්නයක් නැහැ ලංකාවෙන් හරි තමන් ගිහිල්ලා පිට රටකින් ගන්න කොට තමා ලෙඩේ පිට රටකින් ගන්නවා නම් ඒ රටේ ඉන්න samsung dealer කෙනෙක්ගැන ගන්න බලන්න.. මොකද පිටරට වල මෙහෙට වඩා fake වැහි වැහැලා ex: Singapore, Thailand & other Asian Country වල මම දන්නා හැටියට original කියලා හොයන්න අමාරුයි ! පිටින් බැලුවට පේන්නේ නැහැ ! හැබැයි ඕකේ original box එක ( මේක නම් fake එකෙත් ඇති ) , styles එක fake එකේ නැහැ [IMG]http://cdn.gsmarena.com/vv/reviewsimg/samsung-galaxy-note-10-n8000/gal/gsmarena_004.jpg[/IMG] On කරලා බැලුවොත් ඒකේ S Pen software එක නැහැ hand writing recognition නැහැ Photoshop Touch නැහැ නිකන්ම android version එකක් විතරක් එනවා fake එකේ make country eka mokakda ? Made in Korea[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom