Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Samsung GALAXY S II Lankawata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිනවීන පහසුකම්වලින් සමන්විත SAMSUNG

ගැලක්සි එස් II ජංගම දුරකථනය හඳුන්වා දෙයි

[ATTACH]31592[/ATTACH]

කොටස් දෙකක යෙදුම් සකසනයකින් (Dual-Core application Processor) සමන්විත අතිනවීන සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථනය පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

මටසිලිටුබවින් හා අඩු බරකින්ද යුතුව නිර්මාණය කර ඇති සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථනය සුපර් ඇමොලෙඩ් ප්ලස් තිරය නිසා උසස් මට්ටමේ නැරඹුම් අත්දැකීමක්ද ලබාදෙයි.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ඉකුත්දා කොළඹදී පැවැත්විණි.

අද්විතීය නැරඹුම් අත්දැකීම් විස්මිත ක්‍රියාකාරීත්වය සමග එක්කරන මෙම දුරකථනය අතිනවීන නිර්මාණයක් වන අතර දිගු කලක් මෙරට පාරිභෝගිකයන් බලා සිටි ගැලක්සි එස් II ජංගම දුරකථනය මෙසේ හඳුන්වාදෙන බව සැම්සන්ග් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය සාමාන්‍යාධිකාරි ශන්කර් එස්. නාරායන් මහතා පැවසීය.

ගැලක්සි එස් II කියන්නේ ගැලක්සි එස් දුරකථනයේම ප්‍රබල වර්ධනයක්. සැම්සන්ග් ගැලක්සි එස් මුල් නිර්මාණය අතිවිශාල සාර්ථකත්වයක් අත්කරගත් නිසා අපි සැම්සන්ග් ගැලක්සි එස් II දුරකථනය නිකුත් කරන්නේ ආඩම්බරයෙන්. පාරිභෝගිකයන්ට සිය කාර්යබහුල නූතන ජීවිතය සැලසුම් කර ගන්න මෙයින් ඉඩ සැලසෙනවා. මාස කීපයකට කලින් ලෝක මට්ටමෙන් දියත් කෙරුණු තැන් පටන් මේ දක්වා කාලය තුළදී අපි සැම්සන්ග් ගැලක්සි එස් II කට්ටල මිලියන 3 ක් අලෙවි කර තිබෙනවා. දැවැන්ත සාර්ථකත්වයක් ලද මේ මොඩලය ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම ගැන අපට මහත් අභිමානයක් දැනෙනවා. වේගය, නැරඹුම් තිරය සහ අන්තර්ගතය සම්බන්ධයෙන් සැම්සන්ග් සමාගම දරන ප්‍රමුඛත්වය 2001 වසරේදී අපි මුළුමනින්ම අලුත් තලයකට රැගෙන යනවා. ගැලක්සි එස් II දුරකථනය දියත් කිරීමෙන් සැම්සන්ග් සමාගම බලාපොරොත්තු වන්නේ සිහින් සහ නූතන සැලසුමකට අනුව නිමවා තිබෙන ජංගම දුරකථනවලින් සැපයෙන නැරඹුම් අත්දැකීමේ ගුණාත්මකභාවය සහ ප්‍රබල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අලුත් ප්රමිතීන් ඇති කිරීමට යෑයි නාරායන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මස 31 වැනිදා දක්වා සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථන රටපුරා පිහිටි විශේෂ ඩයලොග් අලෙවි සල්වලින් මිලදී ගත හැකි බවත් ඉන් අනතුරුව සැම්සන්ග් ජංගම අලෙවි ජාලය හරහා මෙම දුරකථනය පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි බවත් මෙහිදී අදහස් දැක්වූ සැම්සන්ග් මොබයිල් කළමනාකරු කල්ප පෙරේරා මහතා පැවසීය.

Price RS 95000

[CODE]http://www.divaina.com/2011/07/14/velanda01.html[/CODE]

[YOUTUBE]4n2Kp4ekWNs[/YOUTUBE]

[QUOTE="SLBlackKnight, post: 10622833, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]අතිනවීන පහසුකම්වලින් සමන්විත SAMSUNG ගැලක්සි එස් II ජංගම දුරකථනය හඳුන්වා දෙයි[/SIZE][/COLOR] [ATTACH]31592._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]කොටස් දෙකක යෙදුම් සකසනයකින් (Dual-Core application Processor) සමන්විත අතිනවීන සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථනය පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. මටසිලිටුබවින් හා අඩු බරකින්ද යුතුව නිර්මාණය කර ඇති සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථනය සුපර් ඇමොලෙඩ් ප්ලස් තිරය නිසා උසස් මට්ටමේ නැරඹුම් අත්දැකීමක්ද ලබාදෙයි. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ඉකුත්දා කොළඹදී පැවැත්විණි. අද්විතීය නැරඹුම් අත්දැකීම් විස්මිත ක්‍රියාකාරීත්වය සමග එක්කරන මෙම දුරකථනය අතිනවීන නිර්මාණයක් වන අතර දිගු කලක් මෙරට පාරිභෝගිකයන් බලා සිටි ගැලක්සි එස් II ජංගම දුරකථනය මෙසේ හඳුන්වාදෙන බව සැම්සන්ග් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය සාමාන්‍යාධිකාරි ශන්කර් එස්. නාරායන් මහතා පැවසීය. ගැලක්සි එස් II කියන්නේ ගැලක්සි එස් දුරකථනයේම ප්‍රබල වර්ධනයක්. සැම්සන්ග් ගැලක්සි එස් මුල් නිර්මාණය අතිවිශාල සාර්ථකත්වයක් අත්කරගත් නිසා අපි සැම්සන්ග් ගැලක්සි එස් II දුරකථනය නිකුත් කරන්නේ ආඩම්බරයෙන්. පාරිභෝගිකයන්ට සිය කාර්යබහුල නූතන ජීවිතය සැලසුම් කර ගන්න මෙයින් ඉඩ සැලසෙනවා. මාස කීපයකට කලින් ලෝක මට්ටමෙන් දියත් කෙරුණු තැන් පටන් මේ දක්වා කාලය තුළදී අපි සැම්සන්ග් ගැලක්සි එස් II කට්ටල මිලියන 3 ක් අලෙවි කර තිබෙනවා. දැවැන්ත සාර්ථකත්වයක් ලද මේ මොඩලය ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම ගැන අපට මහත් අභිමානයක් දැනෙනවා. වේගය, නැරඹුම් තිරය සහ අන්තර්ගතය සම්බන්ධයෙන් සැම්සන්ග් සමාගම දරන ප්‍රමුඛත්වය 2001 වසරේදී අපි මුළුමනින්ම අලුත් තලයකට රැගෙන යනවා. ගැලක්සි එස් II දුරකථනය දියත් කිරීමෙන් සැම්සන්ග් සමාගම බලාපොරොත්තු වන්නේ සිහින් සහ නූතන සැලසුමකට අනුව නිමවා තිබෙන ජංගම දුරකථනවලින් සැපයෙන නැරඹුම් අත්දැකීමේ ගුණාත්මකභාවය සහ ප්‍රබල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අලුත් ප්රමිතීන් ඇති කිරීමට යෑයි නාරායන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම මස 31 වැනිදා දක්වා සැම්සන්ග් ගැලක්සි එස් II ජංගම දුරකථන රටපුරා පිහිටි විශේෂ ඩයලොග් අලෙවි සල්වලින් මිලදී ගත හැකි බවත් ඉන් අනතුරුව සැම්සන්ග් ජංගම අලෙවි ජාලය හරහා මෙම දුරකථනය පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි බවත් මෙහිදී අදහස් දැක්වූ සැම්සන්ග් මොබයිල් කළමනාකරු කල්ප පෙරේරා මහතා පැවසීය.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]Price RS 95000[/SIZE][/COLOR] [CODE]http://www.divaina.com/2011/07/14/velanda01.html[/CODE] [YOUTUBE]4n2Kp4ekWNs[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom