Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Galaxy S III (One Of the Greatest)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇත.ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙය එළිදක්වුනේ ලන්ඩනයේදීය. මෙම ස්මාර්ට්ෆෝනයේ විශේෂ අංග දෙකකි.

ස්මාර්ට්ෆෝනයේවෙත දෑස යොමු කරගෙන සිටීම, එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, මෙලෙස සන්නිවේදනය කරන විටදී ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි.

දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර ඇති පාලන ක්රමවේදයයි. මේ ක්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.ගැලැක්සි S3 ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත.

මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම ස්මාර්ට්ෆෝනයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම ස්මාර්ට්ෆෝනය, මැයි 29 දා සිට යුරෝපීය වෙළඳපොලට අමතරව තෝකියෝ, ඩුබායි ඇතුළු ලොවපුරා තවත් නගර 10ක අලෙවි වනු ඇත.

ගිගාහර්ට්ස් 1.4ක කොඩ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී්රම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතියයි.

මීට කලින් නිකුත් වූ ගැලැක්සි මාදිලියේ ගැලැක්සි S2 ස්මාර්ට්ෆෝනය ලොව වැඩියෙන්ම අලෙවි වූ ස්මාර්ට්ෆෝන් අතරට එක්වූ අතර, මෙහි ජනපි‍්‍රයත්වයත් සමග වසර ගණනක් පුරාවට ජංගම දුරකථන නිපදවන සමාගම් අතර ප්‍රමුඛස්ථානය දැරූ නොකියා සමාගම අභිබවා යාමට සැම්සුන් සමාගම සමත් විය.

මේක නම් පට්ටම ෆෝන් එකක් .. කතා දෙකක් නැ..

More -

2G Network: GSM 850 / 900 / 1800 / 1900

3G Network: HSDPA 850 / 900 / 1900 / 2100

4G Network: LTE (regional)

Announced: 2012, May

Status: Coming soon. Exp. release 2012, May

Dimensions: 136.6 x 70.6 x 8.6 mm

Weight: 133 g

- Touch-sensitive controls

Type: Super AMOLED capacitive touchscreen, 16M colors

Size: 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density)

Multitouch: Yes

Protection: Corning Gorilla Glass 2

- TouchWiz UI v4.0

Alert types: Vibration; MP3, WAV ringtones

Loudspeaker: Yes

3.5mm jack: Yes

Card slot: microSD, up to 64 GB

Internal: 16/32/64 GB storage, 1 GB RAM

GPRS: Class 12 (4+1/3+2/2+3/1+4 slots), 32 – 48 kbps

EDGE: Class 12

Speed: HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps

WLAN: Wi-Fi 802.11 a/b/g/n, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot

Bluetooth: Yes, v4.0 with A2DP, EDR

NFC: Yes

USB: Yes, microUSB v2.0 (MHL), USB On-the-go

Primary: 8 MP, 3264×2448 pixels, autofocus, LED flash

Features: Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization

Video: Yes, 1080p@30fps

Secondary: Yes, 1.9 MP, 720p@30fps

OS: Android OS, v4.0.4 (Ice Cream Sandwich)

Chipset: Exynos 4212 Quad

CPU: Quad-core 1.4 GHz Cortex-A9

GPU: Mali-400MP

Sensors: Accelerometer, gyro, RGB sensor, proximity, compass, barometer

Messaging: SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS

Browser: HTML, Adobe Flash

Radio: Stereo FM radio with RDS

GPS: Yes, with A-GPS support and GLONASS

Java: Yes, via Java MIDP emulator

Colors: Blue, White

- MicroSIM card support only

- S-Voice natural language commands and dictation

- Smart Stay eye tracking

- Dropbox (50 GB storage)

- Active noise cancellation with dedicated mic

- TV-out (via MHL A/V link)

- SNS integration

- MP4/DivX/XviD/WMV/H.264/H.263 player

- MP3/WAV/eAAC+/AC3/FLAC player

- Organizer

- Image/video editor

- Document editor (Word, Excel, PowerPoint, PDF)

- Google Search, Maps, Gmail,

YouTube, Calendar, Google Talk, Picasa integration

- Voice memo/dial/commands

- Predictive text input (Swype)

www.syco.me

[QUOTE="xcute_shake, post: 12642677, member: 289149"] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/Samsung-Galaxy-S3aq-602x376.jpg[/IMG] [SIZE="3"][COLOR="SeaGreen"]දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇත.ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙය එළිදක්වුනේ ලන්ඩනයේදීය. මෙම ස්මාර්ට්ෆෝනයේ විශේෂ අංග දෙකකි. ස්මාර්ට්ෆෝනයේවෙත දෑස යොමු කරගෙන සිටීම, එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, මෙලෙස සන්නිවේදනය කරන විටදී ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි. දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර ඇති පාලන ක්රමවේදයයි. මේ ක්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි. මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.ගැලැක්සි S3 ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත. මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම ස්මාර්ට්ෆෝනයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම ස්මාර්ට්ෆෝනය, මැයි 29 දා සිට යුරෝපීය වෙළඳපොලට අමතරව තෝකියෝ, ඩුබායි ඇතුළු ලොවපුරා තවත් නගර 10ක අලෙවි වනු ඇත.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="SeaGreen"]ගිගාහර්ට්ස් 1.4ක කොඩ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී්රම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතියයි. මීට කලින් නිකුත් වූ ගැලැක්සි මාදිලියේ ගැලැක්සි S2 ස්මාර්ට්ෆෝනය ලොව වැඩියෙන්ම අලෙවි වූ ස්මාර්ට්ෆෝන් අතරට එක්වූ අතර, මෙහි ජනපි‍්‍රයත්වයත් සමග වසර ගණනක් පුරාවට ජංගම දුරකථන නිපදවන සමාගම් අතර ප්‍රමුඛස්ථානය දැරූ නොකියා සමාගම අභිබවා යාමට සැම්සුන් සමාගම සමත් විය.[/COLOR][/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/samsung-galaxy-s3.jpg[/IMG] මේක නම් පට්ටම ෆෝන් එකක් .. කතා දෙකක් නැ.. :love::love::love: More - 2G Network: GSM 850 / 900 / 1800 / 1900 3G Network: HSDPA 850 / 900 / 1900 / 2100 4G Network: LTE (regional) Announced: 2012, May Status: Coming soon. Exp. release 2012, May Dimensions: 136.6 x 70.6 x 8.6 mm Weight: 133 g - Touch-sensitive controls Type: Super AMOLED capacitive touchscreen, 16M colors Size: 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density) Multitouch: Yes Protection: Corning Gorilla Glass 2 - TouchWiz UI v4.0 Alert types: Vibration; MP3, WAV ringtones Loudspeaker: Yes 3.5mm jack: Yes Card slot: microSD, up to 64 GB Internal: 16/32/64 GB storage, 1 GB RAM GPRS: Class 12 (4+1/3+2/2+3/1+4 slots), 32 – 48 kbps EDGE: Class 12 Speed: HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps WLAN: Wi-Fi 802.11 a/b/g/n, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot Bluetooth: Yes, v4.0 with A2DP, EDR NFC: Yes USB: Yes, microUSB v2.0 (MHL), USB On-the-go Primary: 8 MP, 3264×2448 pixels, autofocus, LED flash Features: Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization Video: Yes, 1080p@30fps Secondary: Yes, 1.9 MP, 720p@30fps OS: Android OS, v4.0.4 (Ice Cream Sandwich) Chipset: Exynos 4212 Quad CPU: Quad-core 1.4 GHz Cortex-A9 GPU: Mali-400MP Sensors: Accelerometer, gyro, RGB sensor, proximity, compass, barometer Messaging: SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS Browser: HTML, Adobe Flash Radio: Stereo FM radio with RDS GPS: Yes, with A-GPS support and GLONASS Java: Yes, via Java MIDP emulator Colors: Blue, White - MicroSIM card support only - S-Voice natural language commands and dictation - Smart Stay eye tracking - Dropbox (50 GB storage) - Active noise cancellation with dedicated mic - TV-out (via MHL A/V link) - SNS integration - MP4/DivX/XviD/WMV/H.264/H.263 player - MP3/WAV/eAAC+/AC3/FLAC player - Organizer - Image/video editor - Document editor (Word, Excel, PowerPoint, PDF) - Google Search, Maps, Gmail, YouTube, Calendar, Google Talk, Picasa integration - Voice memo/dial/commands - Predictive text input (Swype) [url]www.syco.me[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom