Samsung Galaxy S22, 23, 24 (Ultra) පාවිච්චි කරන කුකුල්ලු

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    Green Line case eka nam Apple walath thiyanawa. Oka OLED Display wala thiyena common ledak. Wade thiyenne owa repair karana machine eka thiyena shops adui lankawe. Eth Dn aluthen release wena ewage case ekak na kiyalath kyanawa. Samsung eka patta mata nam
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    මචංලා මේ පෝන් 03න් එකක් හරි තුනම හරි උඹලා පාවිච්චි කරලා තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ එක පාරක් දෙපාරක් බිම පත බෑ උනොත් සොරි ඩොට්කොම් වෙලාම යන ලයින් එකක්ද තියෙන්නේ. සමාන්‍යෙයන් අඩි 03 04ක වගේ උසකින්. මම මේ 03න් එකක් ගන්න හිතාන ඉන්නවා. බොහෝ විට s23 හෝ s24. එත් මේ අවුල තියෙනවා. දැනට තියෙන නොකියා එක 10 පාරක් විතර වැටිලා ඇති. කිසි ගාණක් නෑ අවුරුදු4ක් යකා බැදගත්තා වගේ වැඩ. මේක ගැන පොඩ්ඩක් දැනුවත් කරහල්ලකෝ. නැත්නම් අපරාදේ සල්ලි
    honda back cover ekak hari, flip cover ekak hari ganna, screen protector ekakuth danna
     
    • Love
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Mamath kiyanne puluwannam Pixel 9 Pro XL ekakata yanna kiyala
    Mamath Pixel ekak ganna inne Next Month wage
    මම එකේ curve ෂේප් එකටයි බැක් කැමරා සෙටප් එකටයි ආස නෑ මචං
    සැම්සුන් කාරයාගේ අයිටම් එකේ ඇපියරන්ස් එකට ටිකක් ලල්

    හැබැයි ස්පෙක් වලින් නම් දෙකම එක ලඟ යන්නේ නෙහ්
    අනේ මන්දා බන්
    ෆුල් නන්නත්තාරයි

    S23 ultra and s24 ultra use kara S24 ultra eka nan wattagena na S23 ultra eka deparak watuna sakkuwen display ekata monawath une na frame eke kon 4n podi dents wagayak awa
    එහෙම නම් අවුලක් නෑ ඩිස්ප්ලේ බේරිලා
    ------ Post added on Dec 27, 2024 at 3:52 PM

    Green Line case eka nam Apple walath thiyanawa. Oka OLED Display wala thiyena common ledak. Wade thiyenne owa repair karana machine eka thiyena shops adui lankawe. Eth Dn aluthen release wena ewage case ekak na kiyalath kyanawa. Samsung eka patta mata nam
    ඒ ලුක් එකට හිත යනවා බන්
    ස්පෙක්ස් උනත් සුපිරි
    ------ Post added on Dec 27, 2024 at 3:53 PM
     
    • Like
    Reactions: 2osama

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Sammy flagships build quality hodatama hodai
    Mama ube kalin thread ekakth damma mama tempred wath nathuwa use kale latest ewa, mama S1,S2,S3,S4,S5,S8,S9+,S21 ultra phone use karala tiyenawa
    S5,S8,S9+ wala green screen aaawa
    S21 ultra eke ehema issues aawe na

    Aluthin ena samsung hodai bn
    Mamath me regret wenawa Iphone labbak aragena after 15 years using samsung

    Oya green screen eka OLED issue ekak
    Mage czin malli ge iphone 13 pro max ekatath aaawa

    Build quality gana nam baya wenna deyak na bn samsung
    Hama reviewer wa ma kiyanawa wage S24 Ultra is the phone of the year hands down
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    S24 ultra ekake thiyanne

    parisman pawichi karanna ona, habaiyi covers daganna, ehama unama case na
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Hariyata drop unoth oya hema ekema screen yanawa ban. Giya sathiye mage N20U eke crack una tempered ekata yatin. Edge eka wadune. Bumper case ekath dala thibila.
     
    • Wow
    Reactions: senewimala1988

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    බබා වගේ පරිස්සම් කලත් උබේ දසාව නරක නම් Green Line එන එක සක්කරයටවත් නවත්තන්න බෑ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,795
    113
    ෆෝන් එකක් ගන්නකොට අද අරන් හෙට කැඩුනොත් හිත හදාගෙන වෙන එකක් ගන්න පුලුවන් වත්කම් ප්‍රමානයට සරිලන ෆෝන් එකක් ගන්න
     

    pmgrox

    Junior member
  • Jul 8, 2007
    61
    3
    8
    S24 ultra ekak use karanne. Aran 1 week walin watuna concrete ekak udata. Welawata mokawath une na. Display gyoth budu saranai ithin