Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
samsung galaxy s3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්න කලින් මේවා හොයලා බලන්න..........

පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම.....

1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)

2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......)

3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....)

4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා.....

5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ.....

6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........

[QUOTE="SANJEE, post: 14700276, member: 538"] ගන්න කලින් මේවා හොයලා බලන්න.......... [B][SIZE="4"]පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........ මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම..... [IMG]http://img842.imageshack.us/img842/4676/20130303012.jpg[/IMG] 1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....) [IMG]http://cdn0.mos.techradar.futurecdn.net//art/mobile_phones/Samsung/GalaxyS3/Galaxy%20S3%20review/Hands%20on/Samsung_Galaxy_S3_review_12-580-100.JPG[/IMG] 2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......) [IMG]http://www.trickytweaks.com/wp-content/uploads/2012/09/I9300-Hidden-secret-LCD-Menu-testing-tricks-tweaks.jpg[/IMG] 3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....) [IMG]http://www.totallydubbed.net/wp-content/uploads/2012/07/Screenshot_2012-07-01-13-52-55-576x1024.png[/IMG] 4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා..... 5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ..... 6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ....... 7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........ [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom