Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
samsung galaxy s4 or s5 [Help] ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් මොඩලයක් තෝරගන්න කොට වැදගත් දෙයක් කියන්නම්

කිසිම ෆෝන් මොඩල් එකක් රලීස් කරපු අළුත ගන්න එපා මිල වැඩියි. ලොන්ච් කරනකොට තිබුන ගාන මාස කීපයක් යනකොට බාගෙට බාගයක් අඩුවෙනව නිකන් සල්ලි නාස්තියක් විතරයි. ෆොන් තරම් බඩුමිල බහින දෙයක් ලෝකෙ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්න

Galaxy S4 කියන්නේ flagship phone එකක් ඒ හින්ද කෙම්පැනි අප්ඩේට්ස් වැඩිපුර දෙනව ඒ හින්ද Galaxy S4 පරණයි කියල වැඩිපුර හිතන්න එපා.

gsmarena සයිට් එකට ගහිල්ල තමන්ට අවශ්‍ය ඔප්ශන්ස් තියෙනවද කියල බලන්න අවශ්‍ය නං කම්පෙයාර් කරන්න. නැත්නම් phonearena සයිට් එකේ තියෙන කොම්න්ට්දස් කියවල යම් අහහසක් ගන්න. තමන් ගෙවන ගානට තමන්ට අවශ්‍ය දේ ලැබෙනවනං වැඩේ ඉවරයිනෙ. සමහර අය සෝබනේට අළුත්ම ෆොන් ගන්නව (ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට ඕක අවුලක් නෑනෙ) එතකොට සල්ලි යනව වැඩියි. උඹට 60000 කියන්නෙ කොච්චර ලොකු ගානක්ද කියල මං දන්නෙ නෑ. අනවශ්‍ය විදියට ෆොන් වලට සල්ලි නාස්ති කරගන්න ඕන නෑනෙ. තමන්ට ගැලපෙනව කියල හිතනව නං Galaxy S4 ගන්න නිකන් බොරුවට Galaxy S5 එකකට රුපියල් දාස් ගානක් පූජකරන්නෙ නැතුව.

සැම්සුන්ග් වල මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි උන්ගෙ ඩයසින් ගොඩක් ඒකාකාරී ටිකක් බෝරිං වගේ. ඊටත් වඩා දැන් බලන බලන අය වැඩි හරියක් ගාව මොකක් හරි සැම්සුන්ග් මඟුලක් කොටින්ම කියනව නං මගේ පුංචි අම්ම ගාවත් තියෙන්නේ Galaxy S4 එකක් හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් දැනුමක් නෑ. පාරෙ යනකොටත් පේනව සමහර අංකල්ල ඇන්ටිල ගාවත් Galaxy ස්මාර්ට් ෆොන්ස්

ඒ හින්ද සැම්සුන්ග් නම පස්සෙම යන්නෙ නැතුව හොඳ flagship මට්ටමේ ෆෝන් එකක් ගන්න Sony, LG, HTC වගේ බ්‍රෑන්ඩ් එකකින් චේන්ජ් එකකටත් එක්ක. ලොන්ච් කරල මාස කීපයක් ගිහිපු එකක් ගන්න එතකොට සල්ලිත් ඉතුරුයි

[QUOTE="waca, post: 17068475, member: 9491"] [SIZE="4"][COLOR="Sienna"][B]ෆෝන් මොඩලයක් තෝරගන්න කොට වැදගත් දෙයක් කියන්නම්[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]කිසිම ෆෝන් මොඩල් එකක් රලීස් කරපු අළුත ගන්න එපා මිල වැඩියි. ලොන්ච් කරනකොට තිබුන ගාන මාස කීපයක් යනකොට බාගෙට බාගයක් අඩුවෙනව නිකන් සල්ලි නාස්තියක් විතරයි. ෆොන් තරම් බඩුමිල බහින දෙයක් ලෝකෙ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්න Galaxy S4 කියන්නේ flagship phone එකක් ඒ හින්ද කෙම්පැනි අප්ඩේට්ස් වැඩිපුර දෙනව ඒ හින්ද Galaxy S4 පරණයි කියල වැඩිපුර හිතන්න එපා. gsmarena සයිට් එකට ගහිල්ල තමන්ට අවශ්‍ය ඔප්ශන්ස් තියෙනවද කියල බලන්න අවශ්‍ය නං කම්පෙයාර් කරන්න. නැත්නම් phonearena සයිට් එකේ තියෙන කොම්න්ට්දස් කියවල යම් අහහසක් ගන්න. තමන් ගෙවන ගානට තමන්ට අවශ්‍ය දේ ලැබෙනවනං වැඩේ ඉවරයිනෙ. සමහර අය සෝබනේට අළුත්ම ෆොන් ගන්නව (ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට ඕක අවුලක් නෑනෙ) එතකොට සල්ලි යනව වැඩියි. උඹට 60000 කියන්නෙ කොච්චර ලොකු ගානක්ද කියල මං දන්නෙ නෑ. අනවශ්‍ය විදියට ෆොන් වලට සල්ලි නාස්ති කරගන්න ඕන නෑනෙ. තමන්ට ගැලපෙනව කියල හිතනව නං Galaxy S4 ගන්න නිකන් බොරුවට Galaxy S5 එකකට රුපියල් දාස් ගානක් පූජකරන්නෙ නැතුව. සැම්සුන්ග් වල මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි උන්ගෙ ඩයසින් ගොඩක් ඒකාකාරී:baffled: ටිකක් බෝරිං වගේ. ඊටත් වඩා දැන් බලන බලන අය වැඩි හරියක් ගාව මොකක් හරි සැම්සුන්ග් මඟුලක් කොටින්ම කියනව නං මගේ පුංචි අම්ම ගාවත් තියෙන්නේ Galaxy S4 එකක් හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් දැනුමක් නෑ. පාරෙ යනකොටත් පේනව සමහර අංකල්ල ඇන්ටිල ගාවත් Galaxy ස්මාර්ට් ෆොන්ස්:rofl: ඒ හින්ද සැම්සුන්ග් නම පස්සෙම යන්නෙ නැතුව හොඳ flagship මට්ටමේ ෆෝන් එකක් ගන්න Sony, LG, HTC වගේ බ්‍රෑන්ඩ් එකකින් චේන්ජ් එකකටත් එක්ක. ලොන්ච් කරල මාස කීපයක් ගිහිපු එකක් ගන්න එතකොට සල්ලිත් ඉතුරුයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom