Samsung galaxy s7 edge tempered glass

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    Curved Glass නම් තියනව බං ඒත් ඒව උපරිම දවසයි තියෙන්නෙ Edges වලින් ගැලවෙනව, මමත් 4ක් විතර ගෙනල්ල බැලුව, හරිගියේ නෑ, දැනට Spigen Crystal Shell කේස් එකක් දාන් ඉන්නව, අපේ එකෙක් Spigen එකෙන්ම ගහන ග්ලාස් එකක් ඕඩර් කරා, ඌ ඒක ගෙනල්ල ගැහුවම බලන්න ඕන කොහොමද කියල, හොඳ නම් මාත් ගන්නව, Edges වලින් ගැලවෙන්න ගත්තම ෆෝන් එකම එපා වෙනව

    https://www.spigen.com/collections/galaxy-s7-edge/products/galaxy-s7-edge-screen-protector-curved-crystal

    ඔන්න ඕක අරූ Order කරේ

    thathwe balala matath kyapanko ban