Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Samsung M31 vs Mi Note 9 pro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් කට්ටිය දාලා තිබ්බට හරියට උත්තරයක් හොයාගන්න බැරි වුන.

50,000 රේන්ජ් එකේ මේ දෙක තමයි හොදටම තියෙන්නේ. POCO X3 එක හරියන්නේ නෑ front cam එක fixed focus තියෙන්නේ. මට නෙවෙයි ගන්නේ මටනන් ෆ්රන්ට් කැම් එකක් වැඩකුත් නෑ. Mi 9T Stock නැහැ. හුවාවි ගූගල් සපෝර්ට් නෑ. Vivo එක සෙට් වුනේ නෑ . හොද එකක් තිබ්බ එකේ බැට්රි මදි.

මහා ලොකු වැඩ කරන්නේ නෑ. කම්පියුටර් එකකනන් රැම් එක වැඩි වෙන එක හොදයි ඒ වුනට හිතාගන්න බෑ ෆෝන් වල 8GB වලට මොනවද ලෝඩ් කරන්නේ කියල. 6GB ඇති වෙයිද ?

සීන් එක මේකයි. මේ දෙක ගත්තම

Mi Note 9 pro

Pros:

Processor . අන්ටුටු එකේ 100,000 විතර score එකකින් beat කරල තියෙන්නේ.

ලුක් එක හොදයි. LCD එක අතකින් අවුල් හිතුනට AMOLED අවුල් ගිහාම ගිනි ගනන් යන හින්ද LCD හොදයි හිතෙනවා.

Agent ( genxt) හොදයි කියනවා කට්ටිය දන්නේ නෑ.

Cons

සොෆ්ට්වෙයාර් ගැන කිසිම ට්‍රස්ට් එකක් නෑ. හොදට වැඩ කරන එක කනව අප්ඩේට් වලින්.

බැට්රිය අරකත් එක්ක ගද්දි අඩුයි.

2GB රැම් අඩුයි. 8GB මෙහෙ ගන්න නෑ.

කැමරා සාම්පල් චොර. ඔක්කොම ඕවර් බ්‍රයිට්නස්. m31 එකේ නැචුරල් ලුක් එකක් තියෙනවා මේකත් එක්ක බලද්දි.

Samsung m31

Pros :

ෆෝන් එක පොඩි, බර අඩුයි.

AMOLED display.

බැට්රිය 6000mAh  (ඒ වුනාට චාජින් ස්පීඩ් එක අඩුයි  )

අප්ඩේට් අරකට වැඩිය හොදයි. කෙල කරල එනවා අඩුයි(නැත්තෙම නෑ සාපේක්ශව )

රැම් එක 8GBගන්න පුලුවන්

කැමරා සාම්ප්ලස් හොදයි වගේ.

Cons:

චීප් බිල්ඩ් එකක් වගේ පෙන්නේ.

පෆෝමන්ස් චොරයි. ස්ලොව් ගතියක් පේනවා රිවීව් වල. (ටිකක් කල් යද්දි වාත වෙයි හිතෙනව ස්ටොක් තියෙද්දි ස්ලොව් වුනාම)

ගත්ත අයත් ඉන්න හින්ද experience එක දාගෙන යමු

[QUOTE="lk-maare, post: 26053373, member: 517841"] [SIZE=5]කලින් කට්ටිය දාලා තිබ්බට හරියට උත්තරයක් හොයාගන්න බැරි වුන. 50,000 රේන්ජ් එකේ මේ දෙක තමයි හොදටම තියෙන්නේ. POCO X3 එක හරියන්නේ නෑ front cam එක fixed focus තියෙන්නේ. මට නෙවෙයි ගන්නේ මටනන් ෆ්රන්ට් කැම් එකක් වැඩකුත් නෑ. Mi 9T Stock නැහැ. හුවාවි ගූගල් සපෝර්ට් නෑ. Vivo එක සෙට් වුනේ නෑ . හොද එකක් තිබ්බ එකේ බැට්රි මදි. මහා ලොකු වැඩ කරන්නේ නෑ. කම්පියුටර් එකකනන් රැම් එක වැඩි වෙන එක හොදයි ඒ වුනට හිතාගන්න බෑ ෆෝන් වල 8GB වලට මොනවද ලෝඩ් කරන්නේ කියල. 6GB ඇති වෙයිද ? සීන් එක මේකයි. මේ දෙක ගත්තම ---------------------------------------------------------------------------------------------------------------------------------- [B]Mi Note 9 pro[/B] Pros: Processor . අන්ටුටු එකේ 100,000 විතර score එකකින් beat කරල තියෙන්නේ. ලුක් එක හොදයි. LCD එක අතකින් අවුල් හිතුනට AMOLED අවුල් ගිහාම ගිනි ගනන් යන හින්ද LCD හොදයි හිතෙනවා. Agent ( genxt) හොදයි කියනවා කට්ටිය දන්නේ නෑ. Cons සොෆ්ට්වෙයාර් ගැන කිසිම ට්‍රස්ට් එකක් නෑ. හොදට වැඩ කරන එක කනව අප්ඩේට් වලින්. බැට්රිය අරකත් එක්ක ගද්දි අඩුයි. 2GB රැම් අඩුයි. 8GB මෙහෙ ගන්න නෑ. කැමරා සාම්පල් චොර. ඔක්කොම ඕවර් බ්‍රයිට්නස්. m31 එකේ නැචුරල් ලුක් එකක් තියෙනවා මේකත් එක්ක බලද්දි.[/SIZE] -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE=5][B]Samsung m31[/B] Pros : ෆෝන් එක පොඩි, බර අඩුයි. AMOLED display. බැට්රිය 6000mAh :love: (ඒ වුනාට චාජින් ස්පීඩ් එක අඩුයි :( ) අප්ඩේට් අරකට වැඩිය හොදයි. කෙල කරල එනවා අඩුයි(නැත්තෙම නෑ සාපේක්ශව ) රැම් එක 8GBගන්න පුලුවන් කැමරා සාම්ප්ලස් හොදයි වගේ. Cons: චීප් බිල්ඩ් එකක් වගේ පෙන්නේ. පෆෝමන්ස් චොරයි. ස්ලොව් ගතියක් පේනවා රිවීව් වල. (ටිකක් කල් යද්දි වාත වෙයි හිතෙනව ස්ටොක් තියෙද්දි ස්ලොව් වුනාම) ---------------------------------------------------------------------------------------------------------------------------------- ගත්ත අයත් ඉන්න හින්ද experience එක දාගෙන යමු :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom