Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung mocks Apple Again
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕව ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි

සමහරු පොඩි phone වලට කැමති සමහරු ලොකු display තියන phone වලට කැමති ඒක නිසා එක සයිස් එකක් තමයි හොදම අනික්වා හොද නැහැ කියන එක වැරදයි

(Steve ලොක්කත් 3.5 inch තමයි හොදම කිය කිය හිටියට අන්තිමට 4 වලට මාරු උනා නේ)

එහෙම තමන් කැමති එක විතරයි හොද කියන එක මෝඩකම ප්රදර්ශනය කිරීමක්

multi window multi tasking පාවිච්චි කරන අයත් ඉන්නවා නැහැ කියන්න බෑ නේ

එකට කැමති අයට ඒක ලොකු වැදගත් feature එකක්

කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ

iPhone 5S touch id පාවිච්චි කරන අයටත් ඒක වැදගත් feature එකක්.

කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ

customize කරන්න ROM අරව මේවා දාල phone එකත් එක්ක සෙල්ලම් කරන්න කැමති අයට Android හොදයි

Apple look එකට build quality එකට ආස අයට iPhone හොදයි

අනික ඔය retina display වගේ marketing වචන වලට අහුවෙන්නත් එපා

අලුත් samsung note pro/tab pro series එක මරු display එහෙමත් iPad එකට වඩා හොදයි

iPad එකේ tablet optimized app selection එක මරු android ටැබ් වලට නැත්තෙමත් ඕකනේ

performance අතින් ඔය දෙකම එක වගේ හොදයි එකක්වත් slow කියන්න බෑ

තමන්ට ගැලපෙන එකක් තෝරාගන්නවා මිසක් ඕවට රණ්ඩු වෙන්න එපා මචන්ල මොකද ඔය එක company එකක්වත් අපිට ආදරේට phone හදනවා නෙවෙයි නේ

[QUOTE="isurueka, post: 16304894, member: 115503"] [SIZE="3"]ඕව ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි :) සමහරු පොඩි phone වලට කැමති සමහරු ලොකු display තියන phone වලට කැමති ඒක නිසා එක සයිස් එකක් තමයි හොදම අනික්වා හොද නැහැ කියන එක වැරදයි (Steve ලොක්කත් 3.5 inch තමයි හොදම කිය කිය හිටියට අන්තිමට 4 වලට මාරු උනා නේ) එහෙම තමන් කැමති එක විතරයි හොද කියන එක මෝඩකම ප්රදර්ශනය කිරීමක් :no: multi window multi tasking පාවිච්චි කරන අයත් ඉන්නවා නැහැ කියන්න බෑ නේ :) එකට කැමති අයට ඒක ලොකු වැදගත් feature එකක් කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ iPhone 5S touch id පාවිච්චි කරන අයටත් ඒක වැදගත් feature එකක්. කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ customize කරන්න ROM අරව මේවා දාල phone එකත් එක්ක සෙල්ලම් කරන්න කැමති අයට Android හොදයි :) Apple look එකට build quality එකට ආස අයට iPhone හොදයි :) අනික ඔය retina display වගේ marketing වචන වලට අහුවෙන්නත් එපා අලුත් samsung note pro/tab pro series එක මරු display එහෙමත් iPad එකට වඩා හොදයි iPad එකේ tablet optimized app selection එක මරු android ටැබ් වලට නැත්තෙමත් ඕකනේ performance අතින් ඔය දෙකම එක වගේ හොදයි එකක්වත් slow කියන්න බෑ තමන්ට ගැලපෙන එකක් තෝරාගන්නවා මිසක් ඕවට රණ්ඩු වෙන්න එපා මචන්ල මොකද ඔය එක company එකක්වත් අපිට ආදරේට phone හදනවා නෙවෙයි නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom