Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung mocks Apple Again
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඉතින්? අවශ්‍යනම් අඩු කරගන්න පුළුවන් adobe RGB උනත් දාන්න පුළුවන් කියපු එකේ තේරුම තේරුනේ නැද්ද?

අපොයි කතා කරමු ඇයි කතා නොකර ඉන්නේ?

blacklit led තමයි කොහොමත් නැතුව දැන් CF එන්නේ නැහැ නේ

IPS display තමයි කොහොමත් දැන් තියෙන්නේ IPS කියන්නේ apple ලගේ දෙයක් නෙවෙයි නේ

මං මේ apple fanboy කෙනෙක් හම්බෙනකන් හිටියේ මොකක්ද retina display කියන්නේ? technically explain කරන්න මොකද marketing terms කතා කරලා වැඩක් නැහැ නේ

ඔයානේ කියන්නේ හැමෝම පිලිගන්නවා කියල

අන්න පුතා නොමග ගිය තැන apple නෙවෙයි ඒ display design කරන්නේ එකට අවශ්‍ය දැනුම apple ලට නැහැ එයාල වෙනුවෙන් ඒක කරන්නේ sharp ,LG display ,samsung display වගේ display technology specialist ල

අනේ උබල වගේ මිනිස්සු

steve jobs කිව්වම ඒක ඇත්ත ඒ මනුස්සය තමන්ගේ product එක promote කරනවා මිසක් ඒකෙ අඩු පාඩු කියයිද බං ?

උබට සාමාන්‍ය දැනීම නැද්ද?

එක pixel එක නොපෙනුනත් මට sharpness වෙනසක් හොදට පේනවා

මට තියෙන්නේ jobs certified ඇහැක් නෙවෙයි වෙන්න ඇති

මොකක්ද බං මේ මන්ද මානසික කතාව?

aspect ratio එක එකයි නම් full hd මොකටද අහන්නේ?

full hd more pixel more clear picture

aspect ratio එක දෙකේම wide screen (16:9 වෙන්න ඕනේ) එච්චරයි එතකොට 16*9 pixel display එකක් හැදුවොත් එකත් quality එකෙන් සමානද?

උබල වගේ apple certified fanboys ලට නේ density වෙනස පෙන්නේ නැත්තේ අපිට නම් පේනවා

ඉතින් බං උබට කලිනුත් කිව්වේ උබට high resolution display එකක් එපා නම් iPhone එකක් අරන් සතුටින් හිටපන් අපි එපා කිව්වද?ඒ මිසක් අර නරියෙක් මිදී තිත්තයි කිව්වා වගේ තමුන්ට නැති දේ වැඩක් නැහැ කියන්න එපා

high resolution අවශ්‍ය උන් s4,g2 ගනී උබ නිකන් උබේ එක විතරයි හොද අනික් ඒවා චාටර් කියල කෑගහන්න එපා එකයි මට කියන්න ඕනේ උනේ නැතුව iPhone නරකයි කියල කියන්න තරම් මන් මෝඩ fanboy කෙනෙක් නෙවෙයි අමාරුයි බං

අනික් මිනිස්සුන්ගේ මත වලටත් ගරු කරන්න පුරුදු වෙයන් ටිකක්

අනික ලියන මගුලක් සිංහලෙන් ලියපන් සිංග්ලිෂ් හෑලි කියවන්න පට්ට අමාරුයි බං

[QUOTE="isurueka, post: 16319665, member: 115503"] [SIZE="3"]ඔව් ඉතින්? අවශ්‍යනම් අඩු කරගන්න පුළුවන් adobe RGB උනත් දාන්න පුළුවන් කියපු එකේ තේරුම තේරුනේ නැද්ද? [/SIZE] [SIZE="3"]අපොයි කතා කරමු ඇයි කතා නොකර ඉන්නේ?:lol: blacklit led තමයි කොහොමත් නැතුව දැන් CF එන්නේ නැහැ නේ :P IPS display තමයි කොහොමත් දැන් තියෙන්නේ IPS කියන්නේ apple ලගේ දෙයක් නෙවෙයි නේ :lol: මං මේ apple fanboy කෙනෙක් හම්බෙනකන් හිටියේ මොකක්ද retina display කියන්නේ? technically explain කරන්න මොකද marketing terms කතා කරලා වැඩක් නැහැ නේ ඔයානේ කියන්නේ හැමෝම පිලිගන්නවා කියල :rolleyes: [/SIZE] [SIZE="3"]අන්න පුතා නොමග ගිය තැන apple නෙවෙයි ඒ display design කරන්නේ එකට අවශ්‍ය දැනුම apple ලට නැහැ එයාල වෙනුවෙන් ඒක කරන්නේ sharp ,LG display ,samsung display වගේ display technology specialist ල අනේ උබල වගේ මිනිස්සු :lol: steve jobs කිව්වම ඒක ඇත්ත :lol:ඒ මනුස්සය තමන්ගේ product එක promote කරනවා මිසක් ඒකෙ අඩු පාඩු කියයිද බං ? උබට සාමාන්‍ය දැනීම නැද්ද? එක pixel එක නොපෙනුනත් මට sharpness වෙනසක් හොදට පේනවා මට තියෙන්නේ jobs certified ඇහැක් නෙවෙයි වෙන්න ඇති :(:rofl: [/SIZE] [SIZE="3"]මොකක්ද බං මේ මන්ද මානසික කතාව?:baffled: aspect ratio එක එකයි නම් full hd මොකටද අහන්නේ? full hd more pixel more clear picture aspect ratio එක දෙකේම wide screen (16:9 වෙන්න ඕනේ) එච්චරයි එතකොට 16*9 pixel display එකක් හැදුවොත් එකත් quality එකෙන් සමානද?:lol: උබල වගේ apple certified fanboys ලට නේ density වෙනස පෙන්නේ නැත්තේ අපිට නම් පේනවා :lol:[/SIZE] [SIZE="3"]ඉතින් බං උබට කලිනුත් කිව්වේ උබට high resolution display එකක් එපා නම් iPhone එකක් අරන් සතුටින් හිටපන් අපි එපා කිව්වද?ඒ මිසක් අර නරියෙක් මිදී තිත්තයි කිව්වා වගේ තමුන්ට නැති දේ වැඩක් නැහැ කියන්න එපා high resolution අවශ්‍ය උන් s4,g2 ගනී උබ නිකන් උබේ එක විතරයි හොද අනික් ඒවා චාටර් කියල කෑගහන්න එපා එකයි මට කියන්න ඕනේ උනේ නැතුව iPhone නරකයි කියල කියන්න තරම් මන් මෝඩ fanboy කෙනෙක් නෙවෙයි අමාරුයි බං අනික් මිනිස්සුන්ගේ මත වලටත් ගරු කරන්න පුරුදු වෙයන් ටිකක් අනික ලියන මගුලක් සිංහලෙන් ලියපන් සිංග්ලිෂ් හෑලි කියවන්න පට්ට අමාරුයි බං [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom