Samsung Monitor m5 එකේ අව්ලක්! හදන්න තැනක් හරි විදියක් දන්නවද

BLEouSEl

Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    ඔන් කරපුවම ටිකක් වෙලා හොදට තිබිල අවුල් ස්ක්‍රීන් එකට එනවා. දන්න දේවල් ඔක්කොම කරා. :(

    U2fNtsL.gif

    0zAO5F2.jpg

    ccugp6S.png




    on karala welawakata tikak wela yanakam hodata thiyenawa. tiakin aul ynawa.


    5YIrfQl.jpg


    warranty nam na. hadanna hoda place ekak hari widiyak hari dannwanm kiyanwada machanla. :((
     
    Last edited: