Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanath Jayasuriya’s mother blasts him for entering politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=315193

ketha weda

සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන

තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

පසුගිය දිනක මෙම රූපවාහිනී ප්රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.

මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි

[QUOTE="Arampanawa, post: 6378527, member: 160712"] [COLOR=lime][URL]http://www.elakiri.com/forum/showthread.php?t=315193[/URL][/COLOR] [COLOR=lime][SIZE=6]ketha weda[/SIZE][/COLOR] [SIZE=4][COLOR=lime]සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන[/COLOR][/SIZE] [CENTER][I][SIZE=4]තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.[/SIZE][/I][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][I][SIZE=4]පසුගිය දිනක මෙම රූපවාහිනී ප්රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.[/SIZE][/I][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][I][SIZE=4]මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.[/SIZE][/I][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][I][SIZE=4]කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි[/SIZE][/I][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom