Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sanga............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව ඈත්තද බොරුද නම් මම දන්නෙ නෑ. එකෙන් තමයි ඉස්සුවෙ මචන්ලා..........

මේක සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක්. කියවල බලන්න.

උදේ හවස යන එන පාරේ, හැමදාම තම බිරියත් සමග ජීවිතය ජයගන්න නෙමේ ජීවිතය ජීවත් කරවන්න කොස් විකුණන සමන්, සංගාට අලුත් දසුනක් නොවීය. සංගාගේ සුඛෝපබෝගී රිය මාදිවෙල කිබුලාවල හන්දියේ කොස් සමන් ලඟ නවතින්නෙ සංගා තුල කොස් කන්නට තිබූ අශාවටත් වඩා මේ අහිංසක මිනිස්සුන්ට උපකාරයක් කිරීමට අවශ්‍ය බැවිනි.

කිසිම දිනක කොස් මිලදී ගෙන ඉතුරු සල්ලි ආපසු ලබා නොගන්නා සංගා විටක සමන්ලා සමග විනාඩි කිහිපයක් දොඩමලු වෙයි. සමන්ගේ ළමයින්ට පළතුරක්, රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ගෙන ඒමට සංගා කිසිවිටකත් අමතක නොකරයි.

සමන්ට සහ ඔහුගේ බිරිදට සංගාගේ නිහතමානීකම ගැන කීමට වචන නැත.

විට මේ ඒ ශ්‍රී ලංකාපිලේ නායකයාමද?? ඒ ලෝකප්‍රකට ක්රීඩකයාමද යන්න සිතා ගැනීමටත් නොහැකි ලෙස සංගා ඔවුන්ට කුලුපග විය. පාන්දර තුනට නැගිට කෝස්ගස් බඩගා, මදිපාඩුවට තමන් සතු තී රෝද රියෙන් පිටකොටුවට ගොස් ගෙන එන කොස් විකුනා එදාවේල සරි කරගන්නා සමන්ලාට මෙය සිහිනයක්ම විය.

දිනක් සංගා කිබුලාවල පසුකරමින් යද්දී දුටුවේ සමන් එහි වෙලාදාමේ නොයෙදෙන බවයි. දෙවන, තෙවන දිනයන්හීද සමන් අදාල ස්ථානයේ වෙළඳාමේ නොයෙදෙද්දී සංගාගේ හිත නොසන්සුන් විය. සිව්වන දිනයේදී සංගා සමන්ගේ කූඩා පැල්පත සොයා ගමන් ඇරඹුවේය. මග දිගට පාර අසාගෙන අදාල නිවස සොයාගිය සංගාට සමන් හමුනෝවීය. ඒ වෙනුවට සමන්ගේ බිරිද "අනේ බුදු මහත්තයෝ බලන්න අපිට උන වින්නැහිය" කියා සංගා ලග දනින් වැටෙන්නට විය.

"හරි අක්කෙ කලබල නැතිව මට කියන්න, කෝ සමන්. මොකක්ද වුන කරදරේ?"

"මම කියන්නම් මහත්තයෝ යමු තියන හැටියට ගේ ඇතුලින් වාඩිවෙලා ඉමු" ඒ සමන්ගේ බිරියයි.

එම ආරාධනාව ඉතානිහත මානීව පිලිගත් සංග ඒ පැල්පත තුලට විත් පුටු කබලකට බර දුන්නේ සිදුවූදේ අසා දැන ගැනීමටය.

"ඉතිං අක්කෙ මොකක්ද උනාඇයි කියපු කරදරය?"

ඉන් පසුව සිහින් ඉකිබිදුමක් සමග තමන්ට සිදුවූ කරදරය සමන්ගේ බිරිය සංගා ඉදිරියේ කියා සිටියේය.

එය ඇයගේම වචනවලින් මෙසේය.

"මෙහෙම ජපන් මිත්රත්වපාරට (අද මේ පාර නවීකරණය කර හොඳට සාදා තිබෙනෙවා. ඒත් එදා මේක එක පැත්තකින් ගන කැලෑවත් අනෙක් පසින් දියවන්නාවටත් මායිම් වූ ඉතාපටු, අපචාර විශමාචාර වලට ප්‍රසිද්ධ පාරක්) දාල ටිකක් දුර යද්දි කොල්ලො දෙනෙක් අත දාල නවත්තලා අයියෙ කොටුවට යන්න පුළුවන්ද කියල අහල තියනව. ඉතින් නිකං යන එකේ පැට්රල් වියදම හරි පිරිමැහෙනවනෙ කියල සමන් කියල තියනව රුපියල් 300 දෙන්න මල්ලි මම ගිහින් දාන්නම් කියල."

"මෙහෙම ටික දුරක් යද්දි එකපාරටම පිටිපස්සෙ ගිය එකෙක් සමන්ගෙ බෙල්ලට පිහියක් තියල කලබල නොකර ත්‍රීවිල් එක නවත්තපන් කියල. සමන් පනට ආදරේ නිසා එහෙම්ම ත්‍රීවිල් එක නවත්තල. ඊටප්ස්සෙ එකෙක් බැහැල ඇවිත් සමන්ගෙ පර්ස් එක අරන් සමන්ව එලියට ඇදල දාල ත්‍රී විල් එකේම පැනල ගිහින්. පර්ස් එකේ කොස් ගේන්න ගිය සල්ලි රුපියල් 3000 විතර් තිබිල තියෙන්නෙ."

"වෙච්චි දේ ගැන අදහා ගන්න්ට බැරිව වගේ විනාඩි ගානක් එහෙම්ම හිටපු සමන් තෝන්තුවෙන් වගේ ආපහු ගෙවල් පැත්තට ඇවිදන් එද්දි තමන්ගෙ ත්‍රීවිල් එක පාර අයිනෙ ලඳු කැලෑවක තියෙනව දැකල ඒ පැත්තට ගිහින් තියනව මහත්තයො."

"ඒ යද්දි අරුන් දෙන්න එතෙන ඉදල, එකෙක් සමන්ව අල්ල ගෙන. මූ අපිව හොයාගෙන ඇවිත්. මූව ඉවර කරල දාපන් කියල අනිත් එකා උල් පිහියක් අරන් සමන්ගෙ දිහාවට ඇවිත් තියනව එතකොට තමා සමන්ට මතක් වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකේ කොස් මැල්ලුම් කපන වක් පිහිය තියනව කියල. ක්ෂනිකව ක්‍රියත්මක වුන සමන් තමන්ව අල්ලන් හිටපු එකාගෙ යටි බඩට පාරක් ගහල ත්‍රීවිල් එක ගාවට දුවං ගිහිං වක් පිහිය අරගෙන පිහිය අතේ තිබ්බ එකාට ඇනගෙන ඇනගෙන ගිහින්."

"ඌ එහෙම්ම එතෙනම මරිල. අනික දුවල. පස්සෙ මහත්ත්යො සමන් අර මැරිච්ච එකාගෙ මිනියත් වීල් එකට දාගෙන තලංගම පොලිසියට ගිහින්. පොලිසියෙන් තමා කියල තියෙන්නෙ ඒ මැරිච්ච එකා නම ගිය මංකොල්ලකාරයෙක් කියල."

"පහුවදා සමන් උසාවි දැම්ම අපිට ලෝයර්ල අල්ලන්න සල්ලි නෑ මහත්තයො පස්සෙ සමන්ව දවස් 14 ක් රිමාන්ඩ් කලා."

මෙතෙක් වෙලාවක් සාමදානව කතාව අසාසිටි සංගා "දැන් අක්කෙ අක්කල කන්නෙ බොන්නෙ කොහොමද?"

"අපි නම් කමක් නෑ මහත්තයො, පොඩි එකා බඩකින්නෙ අඬද්දි තමා ඉවසං ඉන්න බැරි කියා" සමන්ගේ බිරිය කිව්වාය."

වහාම සිය ජංගම දුරකතනය අතට ගත් සංගා පළමුව සිය බිරිඳව අමතා සිදුවී ඇති දෙය සැකෙවින් පහදා සමන්ගේ පවුල්ට අවශ්‍ය කළමනා රැගෙන එන ලෙස කියා සිටියාය.

ඉන් පසුව සිය නීති විද්‍යාලයේ මිතුරෙකුව සිටි වර්තමානයේ ප්‍රසිද්ධ ලොයර් කෙනෙක් ඇමතූ සංගා සමන්ගේ බිරිය සමගින් ගොස් ඔහුව මුන ගැසී සිද්දිය ඔහුට පවසා ඇත. පසුව වැලිකඩ බන්දනාගාරයට ගොස් ලෝයර් සමග සමන්ව මුන ගැසුනු සංගා මෙම නඩුව කතාකිරීමට සිය මිත්‍රයාට පැවරුවේ සියලු වියදම් තමන් දරනා බවද ප්රකශකරමිනි.

ආත්මාරක්ශාවට මෙම මිනීමැරුම සිදුකර ඇතිබවට කරුනු දක්වා ඊලඟ නඩු වාරයේදී සමන්ට ඇප ලබාගැනීමට සංගාගේ මිත්‍රයා සමත් විය. ඒ සදහාද මුදල් සංගාගෙනි.

ඊට මාස තුනකට පසු සමන් නිදහස් කර ගැනීමට සංගාගේ මිත්‍රයා සමත් වෙයි.

අදටත් මේ පවුල සංගාට පින්දෙයි. නොපෙනෙන දෙවියන් නොවඳින ඔවුන් සංගාගේ රූපයක් බුදු පහනට යටින් අදටත් එල්ලා තිබේ.

(උපුටා ගැනීමකි. මෙය අප දැමීමට අදහස් කළේ, සංගා යනු නියම මහත්මා ගතිගුණ වලින් පිරි අපද ඉමහත් ගෞරවයෙන් සළකනු ලබන සැබෑ වීරයෙක් වන නිසාය):

[QUOTE="aselaeranga23, post: 17656895, member: 482266"] මේ කතාව ඈත්තද බොරුද නම් මම දන්නෙ නෑ. එකෙන් තමයි ඉස්සුවෙ මචන්ලා.......... . . . . . . . . . . . . . . මේක සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක්. කියවල බලන්න. උදේ හවස යන එන පාරේ, හැමදාම තම බිරියත් සමග ජීවිතය ජයගන්න නෙමේ ජීවිතය ජීවත් කරවන්න කොස් විකුණන සමන්, සංගාට අලුත් දසුනක් නොවීය. සංගාගේ සුඛෝපබෝගී රිය මාදිවෙල කිබුලාවල හන්දියේ කොස් සමන් ලඟ නවතින්නෙ සංගා තුල කොස් කන්නට තිබූ අශාවටත් වඩා මේ අහිංසක මිනිස්සුන්ට උපකාරයක් කිරීමට අවශ්‍ය බැවිනි. කිසිම දිනක කොස් මිලදී ගෙන ඉතුරු සල්ලි ආපසු ලබා නොගන්නා සංගා විටක සමන්ලා සමග විනාඩි කිහිපයක් දොඩමලු වෙයි. සමන්ගේ ළමයින්ට පළතුරක්, රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ගෙන ඒමට සංගා කිසිවිටකත් අමතක නොකරයි. සමන්ට සහ ඔහුගේ බිරිදට සංගාගේ නිහතමානීකම ගැන කීමට වචන නැත. විට මේ ඒ ශ්‍රී ලංකාපිලේ නායකයාමද?? ඒ ලෝකප්‍රකට ක්රීඩකයාමද යන්න සිතා ගැනීමටත් නොහැකි ලෙස සංගා ඔවුන්ට කුලුපග විය. පාන්දර තුනට නැගිට කෝස්ගස් බඩගා, මදිපාඩුවට තමන් සතු තී රෝද රියෙන් පිටකොටුවට ගොස් ගෙන එන කොස් විකුනා එදාවේල සරි කරගන්නා සමන්ලාට මෙය සිහිනයක්ම විය. දිනක් සංගා කිබුලාවල පසුකරමින් යද්දී දුටුවේ සමන් එහි වෙලාදාමේ නොයෙදෙන බවයි. දෙවන, තෙවන දිනයන්හීද සමන් අදාල ස්ථානයේ වෙළඳාමේ නොයෙදෙද්දී සංගාගේ හිත නොසන්සුන් විය. සිව්වන දිනයේදී සංගා සමන්ගේ කූඩා පැල්පත සොයා ගමන් ඇරඹුවේය. මග දිගට පාර අසාගෙන අදාල නිවස සොයාගිය සංගාට සමන් හමුනෝවීය. ඒ වෙනුවට සමන්ගේ බිරිද "අනේ බුදු මහත්තයෝ බලන්න අපිට උන වින්නැහිය" කියා සංගා ලග දනින් වැටෙන්නට විය. "හරි අක්කෙ කලබල නැතිව මට කියන්න, කෝ සමන්. මොකක්ද වුන කරදරේ?" "මම කියන්නම් මහත්තයෝ යමු තියන හැටියට ගේ ඇතුලින් වාඩිවෙලා ඉමු" ඒ සමන්ගේ බිරියයි. එම ආරාධනාව ඉතානිහත මානීව පිලිගත් සංග ඒ පැල්පත තුලට විත් පුටු කබලකට බර දුන්නේ සිදුවූදේ අසා දැන ගැනීමටය. "ඉතිං අක්කෙ මොකක්ද උනාඇයි කියපු කරදරය?" ඉන් පසුව සිහින් ඉකිබිදුමක් සමග තමන්ට සිදුවූ කරදරය සමන්ගේ බිරිය සංගා ඉදිරියේ කියා සිටියේය. එය ඇයගේම වචනවලින් මෙසේය. "මෙහෙම ජපන් මිත්රත්වපාරට (අද මේ පාර නවීකරණය කර හොඳට සාදා තිබෙනෙවා. ඒත් එදා මේක එක පැත්තකින් ගන කැලෑවත් අනෙක් පසින් දියවන්නාවටත් මායිම් වූ ඉතාපටු, අපචාර විශමාචාර වලට ප්‍රසිද්ධ පාරක්) දාල ටිකක් දුර යද්දි කොල්ලො දෙනෙක් අත දාල නවත්තලා අයියෙ කොටුවට යන්න පුළුවන්ද කියල අහල තියනව. ඉතින් නිකං යන එකේ පැට්රල් වියදම හරි පිරිමැහෙනවනෙ කියල සමන් කියල තියනව රුපියල් 300 දෙන්න මල්ලි මම ගිහින් දාන්නම් කියල." "මෙහෙම ටික දුරක් යද්දි එකපාරටම පිටිපස්සෙ ගිය එකෙක් සමන්ගෙ බෙල්ලට පිහියක් තියල කලබල නොකර ත්‍රීවිල් එක නවත්තපන් කියල. සමන් පනට ආදරේ නිසා එහෙම්ම ත්‍රීවිල් එක නවත්තල. ඊටප්ස්සෙ එකෙක් බැහැල ඇවිත් සමන්ගෙ පර්ස් එක අරන් සමන්ව එලියට ඇදල දාල ත්‍රී විල් එකේම පැනල ගිහින්. පර්ස් එකේ කොස් ගේන්න ගිය සල්ලි රුපියල් 3000 විතර් තිබිල තියෙන්නෙ." "වෙච්චි දේ ගැන අදහා ගන්න්ට බැරිව වගේ විනාඩි ගානක් එහෙම්ම හිටපු සමන් තෝන්තුවෙන් වගේ ආපහු ගෙවල් පැත්තට ඇවිදන් එද්දි තමන්ගෙ ත්‍රීවිල් එක පාර අයිනෙ ලඳු කැලෑවක තියෙනව දැකල ඒ පැත්තට ගිහින් තියනව මහත්තයො." "ඒ යද්දි අරුන් දෙන්න එතෙන ඉදල, එකෙක් සමන්ව අල්ල ගෙන. මූ අපිව හොයාගෙන ඇවිත්. මූව ඉවර කරල දාපන් කියල අනිත් එකා උල් පිහියක් අරන් සමන්ගෙ දිහාවට ඇවිත් තියනව එතකොට තමා සමන්ට මතක් වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකේ කොස් මැල්ලුම් කපන වක් පිහිය තියනව කියල. ක්ෂනිකව ක්‍රියත්මක වුන සමන් තමන්ව අල්ලන් හිටපු එකාගෙ යටි බඩට පාරක් ගහල ත්‍රීවිල් එක ගාවට දුවං ගිහිං වක් පිහිය අරගෙන පිහිය අතේ තිබ්බ එකාට ඇනගෙන ඇනගෙන ගිහින්." "ඌ එහෙම්ම එතෙනම මරිල. අනික දුවල. පස්සෙ මහත්ත්යො සමන් අර මැරිච්ච එකාගෙ මිනියත් වීල් එකට දාගෙන තලංගම පොලිසියට ගිහින්. පොලිසියෙන් තමා කියල තියෙන්නෙ ඒ මැරිච්ච එකා නම ගිය මංකොල්ලකාරයෙක් කියල." "පහුවදා සමන් උසාවි දැම්ම අපිට ලෝයර්ල අල්ලන්න සල්ලි නෑ මහත්තයො පස්සෙ සමන්ව දවස් 14 ක් රිමාන්ඩ් කලා." මෙතෙක් වෙලාවක් සාමදානව කතාව අසාසිටි සංගා "දැන් අක්කෙ අක්කල කන්නෙ බොන්නෙ කොහොමද?" "අපි නම් කමක් නෑ මහත්තයො, පොඩි එකා බඩකින්නෙ අඬද්දි තමා ඉවසං ඉන්න බැරි කියා" සමන්ගේ බිරිය කිව්වාය." වහාම සිය ජංගම දුරකතනය අතට ගත් සංගා පළමුව සිය බිරිඳව අමතා සිදුවී ඇති දෙය සැකෙවින් පහදා සමන්ගේ පවුල්ට අවශ්‍ය කළමනා රැගෙන එන ලෙස කියා සිටියාය. ඉන් පසුව සිය නීති විද්‍යාලයේ මිතුරෙකුව සිටි වර්තමානයේ ප්‍රසිද්ධ ලොයර් කෙනෙක් ඇමතූ සංගා සමන්ගේ බිරිය සමගින් ගොස් ඔහුව මුන ගැසී සිද්දිය ඔහුට පවසා ඇත. පසුව වැලිකඩ බන්දනාගාරයට ගොස් ලෝයර් සමග සමන්ව මුන ගැසුනු සංගා මෙම නඩුව කතාකිරීමට සිය මිත්‍රයාට පැවරුවේ සියලු වියදම් තමන් දරනා බවද ප්රකශකරමිනි. ආත්මාරක්ශාවට මෙම මිනීමැරුම සිදුකර ඇතිබවට කරුනු දක්වා ඊලඟ නඩු වාරයේදී සමන්ට ඇප ලබාගැනීමට සංගාගේ මිත්‍රයා සමත් විය. ඒ සදහාද මුදල් සංගාගෙනි. ඊට මාස තුනකට පසු සමන් නිදහස් කර ගැනීමට සංගාගේ මිත්‍රයා සමත් වෙයි. අදටත් මේ පවුල සංගාට පින්දෙයි. නොපෙනෙන දෙවියන් නොවඳින ඔවුන් සංගාගේ රූපයක් බුදු පහනට යටින් අදටත් එල්ලා තිබේ. (උපුටා ගැනීමකි. මෙය අප දැමීමට අදහස් කළේ, සංගා යනු නියම මහත්මා ගතිගුණ වලින් පිරි අපද ඉමහත් ගෞරවයෙන් සළකනු ලබන සැබෑ වීරයෙක් වන නිසාය)::D:D:D:D:D :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom