Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanjiva Weerawarana (WSO2) Resigns from the ICTA Board
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා, එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය

ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.

අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැයි සිතමු. ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වෙනස් ආස්ථානයක් ගෙන ඇත .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩලයේ දැක්ම වන්නේ එහි සේවකයින් සවිබල ගන්වමින් තිරසාර හා සියළු දෙනා ඇතුළත් ආයතනයක් ගොඩ නැඟීම මිස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් එක් අයෙකුට හෝ වැඩි පිරිසකට විධායක කාර්යයන්ට මැදිහත් වීමට ඉඩ දීම නොවේ. එවැන්නක් සිදුවීම ICTA කාර්ය මණ්ඩලය හා පාර්ශවකරුවන් අතර අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ ඇති අතර, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමූහික වගකීමද අනතුරෙහි හෙළයි.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ ආචාර්ය වීරවර්ණ සිය ඉල්ලා අස්වීම හසුරුවනු ලැබූ ආකාරයයි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය දිනාගෙන ඇති කීර්තිනාමය පළුදු කිරීමට ගත් උත්සාහයක් වැන්න. මෙය සිදුකොට ඇත්තේ මාධ්‍යයට නිකුත් කළ විවිධ වාර්තා මඟිනි. මේ වාර්තා, ප්‍රසිද්ධියේ පළකිරීමෙන් පසුවද, ඒවායේ ඇති වැරදි කරුණු නිසා ,ඒවා ඔහු විසින්ම සංස්කරණයට ලක් කොට ඇත. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය පත්කිරීමේ බලධාරීන්ට භාර දුන් ඉල්ලා අස්වීමේ ලිපියට පටහැනි වන අතර, ඔහු ඉල්ලා අස්වන්නේ “පුද්ගලික හේතු නිසා” යැයි එම ලිපියේ ඔහු පැහැදිලිවම පවසයි .

ඔහුගේ බ්ලොග් සටහන, අනෙක් අතට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමාලෝචනය සඳහා එවන ලද ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතා සිදුවී ඇති බව අවධාරණය කරයි. මෙය ව්‍යාකූලත්වයකට හේතු වන අතර, මහජනතාව හා මාධ්‍ය නොමඟ යැවීමට සිතා මතා ගත් පියවරක් සේ පෙනේ. මෙකී ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාකොට ඇත්තේ තනිකරම තාක්ෂණික උපදේශකයකු ලෙසය; ටෙන්ඩර් පටිපාටියට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැත.

ජාතිය සඳහා වන ඩිජිටල් පාලන සැලැස්ම පිළිබඳව මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට හිතාමතාම උත්සාහ කිරීමේ ආචාර්ය වීරවර්ණගේ ක්‍රියාමාර්ගය අසද්භාවී, කුපිත කරවන සුළු හා අපහාසාත්මකය.

ආචාර්ය වීරවර්ණ විසින් සඳහන් කර ඇති බව කියන අක්‍රමිකතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලමින් සිටියි. මෙම කතාවේ අසත්‍යයන් හෙළිදරව් කළ යුත්තේ ඒවා පුද්ගල වාසි ලබා ගැනීමට උත්සාහ කරන අයගේ උපායක් මිස වෙන කිසිවක් නොවන බැවිනි. (අවසන්)

ජයන්ත ද සිල්වා,

සභාපති

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

[MEDIA=facebook]fiqriismail/posts/10158327879313665[/MEDIA]

This one links with my previous post. Got this from a reliable source who saw my post ("Sanjiva Weerawarna has resigned"). Looks like he was a total bullshit. Apart from the losses WSO2 is facing right now (all the salary layoffs, may be next year staff layoffs) he wanted this money.

--- From his medium post --

I don’t think those views were always welcome, but I can’t watch a Rs. 9B tender for driving licenses or a Rs. 3B tender for issuing train tickets go by without seeing how we can do them in the most modern way (and not just bringing 20 year old foreign tech), how we can do them at a far lower cost and how we can use them as an opportunity to create or build a local business.

This project was started from the previous government. And ongoing for 3 years and still InProgress. "build a local business" means not others my friends.  . And the technology is not 20-year-old technology. Chinese are in this project. He is the one who obsessed with old open source bullshit. A good example was when he tried to implement an open source platform for meetings, tried to ditch Microsoft Teams which is more reliable and top of its kind. This idea was rejected by the team and they continued to use MS Teams.

And the amounts mentioned were not only to implement, it was for maintenance, hardware costs, networking, real-time support for 11 years.

And he wanted to ditch this ongoing project start all over and pump some money he to his company. Nothing else.

ICTA is still a white elephant. And at the same time don't believe a bullshit from a businessman who's struggling to get his company back on feet.

[QUOTE="didulamax, post: 25437421, member: 38239"] [SIZE=5][B]ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා, එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය[/B][/SIZE] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2020/06/02134955/jayantha-de-silva-icta-chairman-5.jpg[/IMG] ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ. අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැයි සිතමු. ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වෙනස් ආස්ථානයක් ගෙන ඇත . තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩලයේ දැක්ම වන්නේ එහි සේවකයින් සවිබල ගන්වමින් තිරසාර හා සියළු දෙනා ඇතුළත් ආයතනයක් ගොඩ නැඟීම මිස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් එක් අයෙකුට හෝ වැඩි පිරිසකට විධායක කාර්යයන්ට මැදිහත් වීමට ඉඩ දීම නොවේ. එවැන්නක් සිදුවීම ICTA කාර්ය මණ්ඩලය හා පාර්ශවකරුවන් අතර අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ ඇති අතර, [COLOR=rgb(255, 255, 255)]අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමූහික වගකීමද අනතුරෙහි හෙළයි. ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ ආචාර්ය වීරවර්ණ සිය ඉල්ලා අස්වීම හසුරුවනු ලැබූ ආකාරයයි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය දිනාගෙන ඇති කීර්තිනාමය පළුදු කිරීමට ගත් උත්සාහයක් වැන්න. මෙය සිදුකොට ඇත්තේ මාධ්‍යයට නිකුත් කළ විවිධ වාර්තා මඟිනි. මේ වාර්තා, ප්‍රසිද්ධියේ පළකිරීමෙන් පසුවද, ඒවායේ ඇති වැරදි කරුණු නිසා ,ඒවා ඔහු විසින්ම සංස්කරණයට ලක් කොට ඇත. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය පත්කිරීමේ බලධාරීන්ට භාර දුන් ඉල්ලා අස්වීමේ ලිපියට පටහැනි වන අතර, ඔහු ඉල්ලා අස්වන්නේ “පුද්ගලික හේතු නිසා” යැයි එම ලිපියේ ඔහු පැහැදිලිවම පවසයි .[/COLOR] ඔහුගේ බ්ලොග් සටහන, අනෙක් අතට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමාලෝචනය සඳහා එවන ලද ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතා සිදුවී ඇති බව අවධාරණය කරයි. මෙය ව්‍යාකූලත්වයකට හේතු වන අතර, මහජනතාව හා මාධ්‍ය නොමඟ යැවීමට සිතා මතා ගත් පියවරක් සේ පෙනේ. මෙකී ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාකොට ඇත්තේ තනිකරම තාක්ෂණික උපදේශකයකු ලෙසය; ටෙන්ඩර් පටිපාටියට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැත. ජාතිය සඳහා වන ඩිජිටල් පාලන සැලැස්ම පිළිබඳව මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට හිතාමතාම උත්සාහ කිරීමේ ආචාර්ය වීරවර්ණගේ ක්‍රියාමාර්ගය අසද්භාවී, කුපිත කරවන සුළු හා අපහාසාත්මකය. ආචාර්ය වීරවර්ණ විසින් සඳහන් කර ඇති බව කියන අක්‍රමිකතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලමින් සිටියි. මෙම කතාවේ අසත්‍යයන් හෙළිදරව් කළ යුත්තේ ඒවා පුද්ගල වාසි ලබා ගැනීමට උත්සාහ කරන අයගේ උපායක් මිස වෙන කිසිවක් නොවන බැවිනි. (අවසන්) ජයන්ත ද සිල්වා, සභාපති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) [MEDIA=facebook]fiqriismail/posts/10158327879313665[/MEDIA] This one links with my previous post. Got this from a reliable source who saw my post ("Sanjiva Weerawarna has resigned"). Looks like he was a total bullshit. Apart from the losses WSO2 is facing right now (all the salary layoffs, may be next year staff layoffs) he wanted this money. --- From his medium post -- I don’t think those views were always welcome, but I can’t watch a Rs. 9B tender for driving licenses or a Rs. 3B tender for issuing train tickets go by without seeing how we can do them in the most modern way (and not just bringing 20 year old foreign tech), how we can do them at a far lower cost and how we can use them as an opportunity to create or build a local business. -------------- [SIZE=6]This project was started from the previous government. And ongoing for 3 years and still InProgress. "build a local business" means not others my friends. [IMG alt="😴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8/1.5/16/1f634.png[/IMG] . And the technology is not 20-year-old technology. Chinese are in this project. He is the one who obsessed with old open source bullshit. A good example was when he tried to implement an open source platform for meetings, tried to ditch Microsoft Teams which is more reliable and top of its kind. This idea was rejected by the team and they continued to use MS Teams. And the amounts mentioned were not only to implement, it was for maintenance, hardware costs, networking, real-time support for 11 years. And he wanted to ditch this ongoing project start all over and pump some money he to his company. Nothing else. ICTA is still a white elephant. And at the same time don't believe a bullshit from a businessman who's struggling to get his company back on feet.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom