Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath Fonseka Speak About Highway
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියක් කියනවා පාර පටුයිලු - පටුයි තමයි, අවශ්‍ය තරම් වේගෙන් යන්න පුලුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගාල්ලට පැයෙන් යන එකත් මදී කියන්න ඉන්නෙ සුලුතරයක්.

කට්ටියක් කියනවා ගසා කෑවලු - බොහෝ දුරට ඇත්ත වෙන්න පුලුවන්. ගසා කෑවනම් පාර පටු වෙච්ච එක අනුමත කරන්න බෑ. ගසා කාපු සල්ලි ටිකෙන් තව හොඳට හදන්න තිබ්බා.

කට්ටියක් කියනවා ආදායම දවසට ලක්ශ 10 යි ලු - මේක හදන්න ගිය වියදමට සාපේක්ශව ඉතා පොඩි අගයක්.

වියදම රුපියල් බිලියන 70 = රුපියල් කෝටි 7000 = රුපියල් ලක්ශ 700000

http://www.adaderana.lk/news.php?nid=15915

දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 10කට ආදායම = 10*365*10 = ලක්ශ 36500

දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 100කට ආදායම = 36500*10 = ලක්ශ 365000

අවුරුදු 100කින් වත් වියදම පියවගන්න බෑ

(ගාන වැරදිනම් කියන්න )

ඒ නඩත්තු සඳහා වියදම සලකන්නෙ නැතුව.

මේකෙන් ලැබෙන වෙනත් ආර්ථික ප්රතිලාභ බොහොමයි. මට ඕනෙ උනේ වියදම් වෙච්ච ගාන කොච්චර විශාලද කියල පෙන්නල දෙන්න.

ලක්ශ 10ක ආදායම ගැන පම්පෝරි ගහන්න දෙයක් නැහැ.

කට්ටියක් කියනව කොහොමහරි හැදුනලු - ගසා කෑමක් උනානම් ඒක සාධාරනීකරනය කරන්න යන්න එපා. වැරද්ද වැරද්දමයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අධි වේගී මාර්ග සෑදිය යුතුමයි. ඒ වුනත් ලැබෙන ප්‍රථිලාභ වලට වඩා වියදම විශාල වෙන විදියට ගසා කෑවනම් (එහෙම උනා කියල සාක්ශි නොදනිමි ) එහෙම ඒවා හදල වැඩක් නෑ.

[QUOTE="Tom Riddle, post: 11498788, member: 47610"] [COLOR="Blue"][SIZE="5"][COLOR="Red"]කට්ටියක් කියනවා පාර පටුයිලු [/COLOR]- පටුයි තමයි, අවශ්‍ය තරම් වේගෙන් යන්න පුලුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගාල්ලට පැයෙන් යන එකත් මදී කියන්න ඉන්නෙ සුලුතරයක්. [COLOR="red"]කට්ටියක් කියනවා ගසා කෑවලු[/COLOR] - බොහෝ දුරට ඇත්ත වෙන්න පුලුවන්. ගසා කෑවනම් පාර පටු වෙච්ච එක අනුමත කරන්න බෑ. ගසා කාපු සල්ලි ටිකෙන් තව හොඳට හදන්න තිබ්බා. [COLOR="red"]කට්ටියක් කියනවා ආදායම දවසට ලක්ශ 10 යි ලු [/COLOR]- මේක හදන්න ගිය වියදමට සාපේක්ශව ඉතා පොඩි අගයක්. වියදම රුපියල් බිලියන 70 = රුපියල් කෝටි 7000 = රුපියල් ලක්ශ 700000 [URL="http://www.adaderana.lk/news.php?nid=15915"]http://www.adaderana.lk/news.php?nid=15915[/URL] දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 10කට ආදායම = 10*365*10 = ලක්ශ 36500 දවසකට ලක්ශ 10 ගානේ අවුරුදු 100කට ආදායම = 36500*10 = ලක්ශ 365000 [COLOR="Red"][B][SIZE="6"][CENTER]අවුරුදු 100කින් වත් වියදම පියවගන්න බෑ :shocked::shocked:[/CENTER][/SIZE][/B][/COLOR] (ගාන වැරදිනම් කියන්න ) ඒ නඩත්තු සඳහා වියදම සලකන්නෙ නැතුව. මේකෙන් ලැබෙන වෙනත් ආර්ථික ප්රතිලාභ බොහොමයි. මට ඕනෙ උනේ වියදම් වෙච්ච ගාන කොච්චර විශාලද කියල පෙන්නල දෙන්න. ලක්ශ 10ක ආදායම ගැන පම්පෝරි ගහන්න දෙයක් නැහැ. කට්ටියක් කියනව කොහොමහරි හැදුනලු - ගසා කෑමක් උනානම් ඒක සාධාරනීකරනය කරන්න යන්න එපා. වැරද්ද වැරද්දමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අධි වේගී මාර්ග සෑදිය යුතුමයි. ඒ වුනත් ලැබෙන ප්‍රථිලාභ වලට වඩා වියදම විශාල වෙන විදියට ගසා කෑවනම් (එහෙම උනා කියල සාක්ශි නොදනිමි ) එහෙම ඒවා හදල වැඩක් නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom