Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sarath fonseka speech ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක හැම VIP කෙනෙකුටම ගිහින් තියෙන්නෙ ඒ ඒ අයට ඕක වෙනුවෙන් වැඩ කරන්න කියල නෙමේ නෙ බන්. එයාලගෙ ආරක්ශාව සලසන්න කියලම තමා. අදාල අංශවල දුර්වලතාවයක් මිසක් කාගෙවත් පුද්ගලානුබද්ද වැරද්දක් නෙමේ. මුලු රජයම වග කියන්න ඕනෙ. හැම තැනකම පරිපාලන වැරදි. ඒකනෙ සරත් ෆෝන්සේක හිටපු හමුදාපති කියන්නෙ. වැරදි ගොඩක් එකතුවක් මිසක් "කාටවත් කියන්න එපා" කියල ලියුමක් ඇවිත්, ඒකෙ තියෙන දේ කිව්වෙ නෑ කියල අපිට ඇඟිල්ල දික්කරන්න බෑ.

මොකද ලියුම ප්‍රින්ට් කරල තියෙන්නෙම "කාටවත්ම කියන්න එපා" කියල.

මේකට ක්‍රියාත්මක නොවීමයි සම්පූර්ණ වැරද්ද. බැරිවෙලා හරි පල්ලි යන්න එපා කියල කිතුනු අයට පාස්කු සමරන්න බැරි වෙලා කිසිම බෝම්බයක් පිපුරුනේ නැත්නම් කොහොමද? ඊට පස්සෙ මොකද වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලපන්..

එහෙම නම් පහුවදාට අලුත් පරපුරයි, අර කවුද අබර දමිල හාමුදුරුවොයි, ජේවීපී උනුයි, ඔවු සමහරවිට මහින්ද මහත්තයි, මලවු සෙට් එකයි ඔක්කොම රැඩිකල් පොන්නයො ටිකයි එක්ක සුපිරියට මාධ්‍ය සාකච්ඡා තියල විකාරයක් නටනව ලොවෙත්..

එතනින් ඉවරද නෑ. සූසයිඩ්ල මුහුදට පනීද.. නෑ උන් ආයිත් වෙන ඇටෑක් එකක් කරනව. හැබැයි උන්ව අද මේ හොයනව වගේ බුරුතු පිටින් අල්ලන්න වාතාවරනය හැදෙයිද නෑ. හදිසි නීති ගේන්න බෑ. ඒ නිසා උන්ව නවත්තන්න බෑ. අවුරුදු 6-8ක් තිස්සෙ ඩිවලොප් උන් සන්විධානයක් මාස2-3න් හදිසි නීති නැතුව වයිප් අවුට් කරන්න බෑබන්..

නියපොත්තුන් නොකඩපුව දැන් ගොඩක් ලොකුයි.. ඒව එහෙම ලේසියෙන් නවත්තන්න බෑ. පල්ලි යන්න එපා කිව්වත් වෙන දවසක හරි ඔය බෝම්බ සෙට් එක පිපිරෙනව. මොකද බෝම්බයක් පිපිරෙන්නෙ නැතුව අවුරුදු 6-8ක් හැදුන සන්විධානයක් නැති කරන්න මේ බෝලෙ පාස් කරන මැති ඇමතිලයි, රටෙ ඉන්න අනික් රැඩිකල් උනුයි, වෙනත් සන්විධානයි මෙකේම ඉන්න මිනිස්සුයි, සංහිදියාවයි ඒකට අවශයකරන නීතිවත් වටපිටාවවත් හදන්න කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ. එහෙම වටපිටාවක් දායකත්වයක් නැතුව කොහොම නැති කරල දාන්නද..

බෝම්බෙ නොපිපුරුනා නම් අද්බුර්කාව ගලවද්දි ඒකා විරුද්ධව අපේම උන් පෝට්ස් හදන්නෙ නැද්ද.. අලුත් පරපුර මාධ්‍ය සකච්ඡා නොතියයිද.. විමල් කටවහන් ඉදීද.. සන්හිදියාවට බාධා කියල බුර්කා ගලවන්න ගිය උන් අතඩංගුවට ගන්නෙ නැද්ද..මේ ඔක්කොම පොලිටිකස්.. වරදින්නෙ අපිට මිසක් උන්ට නෙමේ..

[QUOTE="MihiCherub, post: 24418310, member: 238676"] [SIZE=3]ඕක හැම VIP කෙනෙකුටම ගිහින් තියෙන්නෙ ඒ ඒ අයට ඕක වෙනුවෙන් වැඩ කරන්න කියල නෙමේ නෙ බන්. එයාලගෙ ආරක්ශාව සලසන්න කියලම තමා. අදාල අංශවල දුර්වලතාවයක් මිසක් කාගෙවත් පුද්ගලානුබද්ද වැරද්දක් නෙමේ. මුලු රජයම වග කියන්න ඕනෙ. හැම තැනකම පරිපාලන වැරදි. ඒකනෙ සරත් ෆෝන්සේක හිටපු හමුදාපති කියන්නෙ. වැරදි ගොඩක් එකතුවක් මිසක් "කාටවත් කියන්න එපා" කියල ලියුමක් ඇවිත්, ඒකෙ තියෙන දේ කිව්වෙ නෑ කියල අපිට ඇඟිල්ල දික්කරන්න බෑ.[/SIZE] [SIZE=3]මොකද ලියුම ප්‍රින්ට් කරල තියෙන්නෙම "කාටවත්ම කියන්න එපා" කියල. :( [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේකට ක්‍රියාත්මක නොවීමයි සම්පූර්ණ වැරද්ද. බැරිවෙලා හරි පල්ලි යන්න එපා කියල කිතුනු අයට පාස්කු සමරන්න බැරි වෙලා කිසිම බෝම්බයක් පිපුරුනේ නැත්නම් කොහොමද? ඊට පස්සෙ මොකද වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලපන්..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙම නම් පහුවදාට අලුත් පරපුරයි, අර කවුද අබර දමිල හාමුදුරුවොයි, ජේවීපී උනුයි, ඔවු සමහරවිට මහින්ද මහත්තයි, මලවු සෙට් එකයි ඔක්කොම රැඩිකල් පොන්නයො ටිකයි එක්ක සුපිරියට මාධ්‍ය සාකච්ඡා තියල විකාරයක් නටනව ලොවෙත්.. එතනින් ඉවරද නෑ. සූසයිඩ්ල මුහුදට පනීද.. නෑ උන් ආයිත් වෙන ඇටෑක් එකක් කරනව. හැබැයි උන්ව අද මේ හොයනව වගේ බුරුතු පිටින් අල්ලන්න වාතාවරනය හැදෙයිද නෑ. හදිසි නීති ගේන්න බෑ. ඒ නිසා උන්ව නවත්තන්න බෑ. අවුරුදු 6-8ක් තිස්සෙ ඩිවලොප් උන් සන්විධානයක් මාස2-3න් හදිසි නීති නැතුව වයිප් අවුට් කරන්න බෑබන්..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නියපොත්තුන් නොකඩපුව දැන් ගොඩක් ලොකුයි.. ඒව එහෙම ලේසියෙන් නවත්තන්න බෑ. පල්ලි යන්න එපා කිව්වත් වෙන දවසක හරි ඔය බෝම්බ සෙට් එක පිපිරෙනව. මොකද බෝම්බයක් පිපිරෙන්නෙ නැතුව අවුරුදු 6-8ක් හැදුන සන්විධානයක් නැති කරන්න මේ බෝලෙ පාස් කරන මැති ඇමතිලයි, රටෙ ඉන්න අනික් රැඩිකල් උනුයි, වෙනත් සන්විධානයි මෙකේම ඉන්න මිනිස්සුයි, සංහිදියාවයි ඒකට අවශයකරන නීතිවත් වටපිටාවවත් හදන්න කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ. එහෙම වටපිටාවක් දායකත්වයක් නැතුව කොහොම නැති කරල දාන්නද..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බෝම්බෙ නොපිපුරුනා නම් අද්බුර්කාව ගලවද්දි ඒකා විරුද්ධව අපේම උන් පෝට්ස් හදන්නෙ නැද්ද.. අලුත් පරපුර මාධ්‍ය සකච්ඡා නොතියයිද.. විමල් කටවහන් ඉදීද.. සන්හිදියාවට බාධා කියල බුර්කා ගලවන්න ගිය උන් අතඩංගුවට ගන්නෙ නැද්ද..මේ ඔක්කොම පොලිටිකස්.. වරදින්නෙ අපිට මිසක් උන්ට නෙමේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom