Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath Fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?

ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

(01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල් ගේ රට පාවා දීමේ කුමන්ත්‍රණය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි.

(02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.

(03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්රභාකරන් දිනේවායි පැතු අයයි.

(04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

(05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතුටක් විදින අයයි.

(06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

(07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්‍රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්රහන අාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි.

(08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

(09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි.

(10) සත්‍ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්‍රසන්න අයයි. මොහොතක් සිතන්න.

මොහොතක් සිතන්න.

මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂණයෙන් තොර රටක් නොව ඒ දුෂණයෙන් කොටසක් පමණි.

අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී.

අදවන විට දේශප්‍රේමී බලවේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත.

ජාතිමාමක දේශවාත්ශ්යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.

ඔබටත් රටටත් සුබ අනාගතයක් වේවා!

[QUOTE="lakmal_v, post: 6465921, member: 17488"] [SIZE="5"][COLOR="Red"]ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?[/COLOR][/SIZE] [COLOR="Blue"]ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද? (01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල් ගේ රට පාවා දීමේ කුමන්ත්‍රණය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි. (02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි. (03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්රභාකරන් දිනේවායි පැතු අයයි. (04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි. (05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතුටක් විදින අයයි. (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි. (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්‍රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්රහන අාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි. (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි. (09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි. (10) සත්‍ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්‍රසන්න අයයි. මොහොතක් සිතන්න. මොහොතක් සිතන්න. මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂණයෙන් තොර රටක් නොව ඒ දුෂණයෙන් කොටසක් පමණි. අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී. අදවන විට දේශප්‍රේමී බලවේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත. ජාතිමාමක දේශවාත්ශ්යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.[/COLOR] [SIZE="7"][COLOR="Navy"]ඔබටත් රටටත් සුබ අනාගතයක් වේවා![/COLOR][/SIZE]:):):):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom