Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SARATH WEERASEKARA ...........ATHAL......................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලුම මද්රාසා පාසල් තහනම් කරනවා කියලා මම කිව්වේ නෑ – සරත් වීරසේකර

මෙරට තුළ මද්රසා පාසල් තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැහැදිලි කිරීමක් සිදු කරන ලදි.

පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 5 ත් 16 ත් අතර ළමුන් සඳහා ආගම සහ අරාබි භාෂාව පමණක් උගන්වන මද්රසා පාසල් මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බැවින් එය තහනම් කිරීම ගැන පමණක් තමන් ප්‍රකාශ කළ බවයි.

වයස අවුරුදු 16 ට වැඩි අයට උගන්වන මද්රසා පාසල් තහනම් නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

හිරි ඔතප් නැති නිසා තමයි අපරාධ වැඩි වෙන්නෙ - සරත් වීරසේකර

රටේ ජීවත් වන පුද්ගලයන්ගේ හිරි ඔතප් නොමැති වීම, අපරාධ වැඩිවීමට හේතු වී ඇති බව මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. හිරි-ඔතප් හෙවත් ලැජ්ජාව-භය ආරක්ෂා කළා නම් මෙතරම් අපරාධ වැඩි නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.

යම් අපරාධයක් සිදු වූ පසු ඉතා ඉක්මනින් පරීක්ෂණ කටයුතු පවත්වා, කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීම හරහා සමාජයේ සෙසු පුද්ගලයන් අපරාධවලින් වළක්වා ගත හැකි බවද ඇමතිවරයා පවසනවා. අපරාධකරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම හරහා අපරාධකරුවන් ලැජ්ජාවට පත් කිරීම සිදුකළ යුතු බවත් ඒ හරහා එම අපරාධකරුවන් මෙන්ම සමාජයේ අනෙක් පුද්ගලයන්ද බියට පත් කිරීමට හැකි බවත් සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා.

‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකර…

මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ පාකිස්තාන රජය ලෙස නොවන බවයි.

‘ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා’

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එක රටක් එක නීතියක් නම් පළාත් 09ට නීති නවයක් විය නොහැකි බවයි.

ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් එහිදී සම්පූර්ණ බලතල මධ්‍යම රජයට සතුවන ලෙස සකස් කිරීමෙන් පසු පළාත් සභාව තිබුණද ප්‍රශ්නයක් නොවන බවද ඔහු කියා සිටියේය.

ඊයේ දිනයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර සඳහන් කරන ලද්දේ පළාත් සභා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස තමන් මැතිවරණ කොමිසමට උපදෙස් දුන්

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව අපරාධ නඩු ගණනාවකට පෙනී සිටි නීතිඥයකු ලෙස තමන් එකහෙලාම පවසන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඕනෑම අපරාධයක සැකකරුවෙක් අවසාන අධිකරණයෙන් වැරදිකරු යයි නිගමනය කරන තෙක් නිවැරදිකරු ලෙස පූර්ව නිගමනයක් ඇති බවත් එම පූර්ව නිගමනය මත ඕනෑම අපරාධ නඩුවක් අධිකරණයක විභාග කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සැකකරුවන් වැරදි කරුවන් ලෙස හංවඩු ගසමින් නඩුව පටන් ගතහොත් නඩුව අහන්න දෙයක් නැති බවත් දඬුවම් දෙන්න පමණක් ඉතිරිව ඇති බවත් ඔහු පවසයි.

එනිසා සරත් වීරසේකර මහතාට ඒ සම්බන්ධයෙන් එතරම් වැටහීමක් නැති වන්නට ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

------ Post added on [DATETIME="UT"]1616712789[/DATETIME]

[QUOTE="SLK_sri, post: 26246453, member: 569192"] [SIZE=6]සියලුම මද්රාසා පාසල් තහනම් කරනවා කියලා මම කිව්වේ නෑ – සරත් වීරසේකර[/SIZE] මෙරට තුළ මද්රසා පාසල් තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැහැදිලි කිරීමක් සිදු කරන ලදි. පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 5 ත් 16 ත් අතර ළමුන් සඳහා ආගම සහ අරාබි භාෂාව පමණක් උගන්වන මද්රසා පාසල් මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බැවින් එය තහනම් කිරීම ගැන පමණක් තමන් ප්‍රකාශ කළ බවයි. [SIZE=5]වයස අවුරුදු 16 ට වැඩි අයට උගන්වන මද්රසා පාසල් තහනම් නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.[/SIZE] [SIZE=7]හිරි ඔතප් නැති නිසා තමයි අපරාධ වැඩි වෙන්නෙ - සරත් වීරසේකර[/SIZE] රටේ ජීවත් වන පුද්ගලයන්ගේ හිරි ඔතප් නොමැති වීම, අපරාධ වැඩිවීමට හේතු වී ඇති බව මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. හිරි-ඔතප් හෙවත් ලැජ්ජාව-භය ආරක්ෂා කළා නම් මෙතරම් අපරාධ වැඩි නොවන බවයි ඇමතිවරයා පවසන්නේ. යම් අපරාධයක් සිදු වූ පසු ඉතා ඉක්මනින් පරීක්ෂණ කටයුතු පවත්වා, කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීම හරහා සමාජයේ සෙසු පුද්ගලයන් අපරාධවලින් වළක්වා ගත හැකි බවද ඇමතිවරයා පවසනවා. අපරාධකරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම හරහා අපරාධකරුවන් ලැජ්ජාවට පත් කිරීම සිදුකළ යුතු බවත් ඒ හරහා එම අපරාධකරුවන් මෙන්ම සමාජයේ අනෙක් පුද්ගලයන්ද බියට පත් කිරීමට හැකි බවත් සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා. [URL='https://lankacnews.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba/'][U]‘[SIZE=6]අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකර…[/SIZE][/U][/URL] මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ පාකිස්තාන රජය ලෙස නොවන බවයි. ‘ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා’ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ එක රටක් එක නීතියක් නම් පළාත් 09ට නීති නවයක් විය නොහැකි බවයි. ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් එහිදී සම්පූර්ණ බලතල මධ්‍යම රජයට සතුවන ලෙස සකස් කිරීමෙන් පසු පළාත් සභාව තිබුණද ප්‍රශ්නයක් නොවන බවද ඔහු කියා සිටියේය. ඊයේ දිනයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර සඳහන් කරන ලද්දේ පළාත් සභා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස තමන් මැතිවරණ කොමිසමට උපදෙස් දුන් [HR][/HR] අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව අපරාධ නඩු ගණනාවකට පෙනී සිටි නීතිඥයකු ලෙස තමන් එකහෙලාම පවසන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. ඕනෑම අපරාධයක සැකකරුවෙක් අවසාන අධිකරණයෙන් වැරදිකරු යයි නිගමනය කරන තෙක් නිවැරදිකරු ලෙස පූර්ව නිගමනයක් ඇති බවත් එම පූර්ව නිගමනය මත ඕනෑම අපරාධ නඩුවක් අධිකරණයක විභාග කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි. සැකකරුවන් වැරදි කරුවන් ලෙස හංවඩු ගසමින් නඩුව පටන් ගතහොත් නඩුව අහන්න දෙයක් නැති බවත් දඬුවම් දෙන්න පමණක් ඉතිරිව ඇති බවත් ඔහු පවසයි. එනිසා සරත් වීරසේකර මහතාට ඒ සම්බන්ධයෙන් එතරම් වැටහීමක් නැති වන්නට ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1616712789[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom