Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sasara Wasana Thuru wani geetha ape rachakayo liyanna ona
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර වසන තුරු වැනි ගීත අපේ රචකයෝ ලියන්න ඕනේ...

ඇන්. ඇම්. කිව්වේ එහෙමයි

[youtube]H-3V3aDona4[/youtube]

ගයා රම්‍ය අල්විස්

දෙසැම්බර් හත උපන් ඩෝල්ටන් ලියු ;

දෙසැම්බර් පහ උපන් අමරදේව ගැයු ;

ජාතියේ අවසන් ප්‍රාර්ථනාව

පිරිත් අහමින් නින්දට ගොස් අටමස්ථාන

සිහිනෙන් දැක ලියෑවුණු සසර වසන තුරු මතක සමග

ඩෝල්ටන් අල්විස්

"පසුගිය වසරේ මිදුලේ නොදොඩන

දුහුවිලි මත වැටිලා තිබිලා

උපන් දිනය මා අහුලා ගත්විට

එය කාටද පෑගී තිබුණා"

තරුණ වියේ ඩෝල්ටන්

උපන් දිනය ඇසුරු කරගෙන ගැඹුරු ජීවන දැක්මක් කියාපාන ඉහත පද්‍ය උධෘතය මින් දශක ගණනාවකට පෙර ඩෝල්ටන් අල්විස් කලාකරුවා සිය උපන් දිනය වෙනුවෙන් රචිත "උපන්දිනය" කාව්‍ය පංතියෙන් උපුටා ගත්තකි. දෙසැම්බර් 07 වැනිදාට ඔහුගේ ජන්ම සංවත්සරය යෙදෙයි. ඔහු ජීවත්ව සිටියේ නම් එදිනට ඔහු සිය අසූ අට වැනි උපන් දිනය සමරනු ඇත. දෙසැම්බර් 05 වැනිදාට ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ සමීප නිර්මාණ සගයකුගේ උපන් දිනය ද යෙදෙයි. එනම් පසුගිය නොවැම්බර් තුන් වැනිදා ජාතියෙන් සමුගත් අසහාය සංගීතවේදියකු වන ආචාර්ය අමරදේවයන්ගේ උපන් දිනයයි. අප අතරින් සමුනොගත්තේ නම් ඔහු 89 වැනි උපන් දිනය සමරනු ඇත. ඔවුන් දෙදෙනාගේම උපන් දින යෙදෙන ඉදිරි සතිය ඔවුන් ගේ නිර්මාණ සමාගමයෙන් බිහි වූ අග්‍රඵලයක් ලෙස සැලකිය හැකි සසර වසන තුරු ගීතය පිළිබඳව අවලෝකනයක යෙදීම සඳහා සුදුසුම කාලසීමාවකි.

සසර වසන තුරු ගීතය හා සම්බන්ධව ගොඩනැඟුණු විවිධ කතාබහ තුළින් ගීතයක බිහිවීමත් ප්‍රසිද්ධ ගීතයක් රසික ජන සමාජය කෙරෙහි සිදුකරන බලපෑමත් පිළිබඳව රසාලිප්ත අධ්‍යයනයක් සිදුකළ හැකි ය.

ගීතයේ බිහිවීම පිළිබඳ සුන්දර පුරාවෘතයක් ඩෝල්ටන් අල්විසුන් විසින් වරෙක මෙසේ ආවර්ජනය කරයි.

"මගේ නැන්දම්මට ගුවන් විදුලියෙ ප්‍රචාරය වෙන පිරිත් ස-Cධායනය අහගෙන නින්දට යන පුරුද්දක් තිබුණ. මමත් එදා නින්දට ගියෙ ඒ පිරිත් හඬට කන්දෙමින්. නින්දට වැටුණම මම අපූරු හීනයක් දැක්ක. මම හීනෙං අටමස්ථානෙ වන්දනාවෙ යනව. රුවන්වැලි මහසෑය, තිසා වැව අතීත ශ්‍රී විභූතිය නරඹමින් මම ඇවිදගෙන යනව. සිහිනයෙන්ම මගේ මනසට ගීතයේ මුල්වචන ඇහෙනව වගේ දැනෙනව. කවියාගේ භාෂාමය ගනුදෙනුව ඔහුගේ අන්තර්ඥානය එක්ක සම්බන්ධ දෙයක් කියල විවිධ විද්වතුන් කියනව ඇත්තෙ මේ කාරණය වෙන්න ඇති. මහ පාන්දර මම නැඟිට්ට. තාමත් ඒ පද මගේ මනස තුළ නින්නාද වෙනව. මම ඉක්මනටම කොලයකුයි පෑනකුයි අරගෙන ලියන්න පටන්ගත්ත. බිරිඳ ආරි (ආරියවතී අල්විස්) නැඟිටල ඇහුව මේ මොකද මේ මහරෑ ඇහැරගෙන කියල. උත්තර දෙන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඇය පුදුමයෙන් වගේ බලා සිටිය. එක හුස්මට ගීතය ලියවුණා. ඒ තමයි සසර වසන තුරු ගීතය".

ස්වකීය අන්තර්ඥානයෙන් ලද ස්වප්නමය විධානයකට අනුව ඩෝල්ටන් අල්විසුන් විසින් විරචිත සසර වසන තුරු ගීතය ලාංකීය ගීතාවලියේ අග්රස්ථ කල්පනා ප්‍රබන්ධයක් ලෙස රසික සම්භාවනාවට පාත්‍ර වෙමින් පුනරුච්චාරණය වෙයි. මෙම වකවානුවෙහි ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් බොරැල්ල තරුණ බෞද්ධ සමිතියේ පුස්තකාලයාධිපති තනතුරට සමු දී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස රේඩියෝ සිලෝන් හි වැඩ කටයුතු කරන අවධිය යි. ඔහු විසින් නිෂ්පාදිත විජය ගීත වැඩසටහන ලාංකීය ගීතාවලියේ ස්වර්ණමය ගී නිර්මාණ රැසක තිඹිරි ගෙය විය. අමරදේව - ඩෝල්ටන් අල්විස් සුසංයෝගයේ වසන්ත සමය විජය ගී සරණියෙන් උදාවෙයි. සසර වසන තුරු, නිවහල් සිතුවිලි, පෙම්බර මා පුතණුවනේ, කුණ්ඩලකේශී ආදී අමරදේවයන් ගැයූ ගී, මෙන්ම අමරදේවයන් ගේ සංගීතයෙන් හැඩවුණු උඩඟු ලියන්, නිසංසල රෑ ආදී ගී මුතු අහුරක් ඩෝල්ටන් අල්විසුන්ගේ පන්හිඳෙන් බිහිවන්නේ මෙකී වසත් කාලයේ ය.

සසර වසන තුරු පද පෙළත් සමග අමරදේවයන් හමුවන ඩෝල්ටනුන් ස්වකීය අත්දැකීම විස්තර කරයි. අමරදේවයන් ඒ සඳහා තනු නිර්මාණය කරයි. මුලින්ම බිහිවන සසර වසන තුරු ගීතය අද අපට අසන්නට ලැබෙන ගීතයට වඩා වෙනස්ම තනු නිර්මාණයකි.

1993 වසරේ මේ ලිපිය ලියන මා ගුවන් විදුලියේ ආරාධිත නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. එම අවධියේ මහින්ද අල්ගම කලාකරුවාණන් මා ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයට රැගෙන ගොස් පටියක් ධාවනය කර අසන්නට සැලැස්වීය. එය සසර වසන තුරු ගීතයේ මුල් කෘතියයි. අමරදේවයන් මුඛ්‍ය ගායකයා ලෙස විශාරද නන්දා මාලිනිය අතුල සෝමසිරි ඇතුළු ගායන වෘන්දයේ අත්වැල් ගායනයෙන් ද සුසැදි වෙනත්ම තාලයකට ගැයුණු සමූහ ගීතයක් අප සවන් පත්විය.

[youtube]-FdIpk56vIg[/youtube]

ගීතයක විකාශනය අධ්‍යයනය කිරීමෙහි ලා එම පැරණි සසර වසන තුරු ගීතයත් වර්තමානයේ අප අසන අමරදේවයන් ගේ ඒකල (solo) ගායනයක් ලෙස ඇසෙන සසර වසන තුරු ගීතයත් සන්සන්දනාත්මකව අධ්‍යයනය කිරීම අගනේය. තම නිධානය වූ සංරක්ෂිත ගබඩාවෙන් එවන් නිර්මාණ සොයා රසිකයාට අසන්නට සැලැස්වීම ගුවන් විදුලියේ යුතුකමක් ද වන්නේය. පැරණි ගුවන් විදුලිය ප්‍රබල සංස්කෘතික ඒකකයක් ලෙස අමරදේව වැන්නවුන්ට එකම ගීතයක විවිධ හැඩතල නිර්මාණය කරමින් අත්හදා බලන්නට ලබා දුන් නිදහස අද කිසිදු ගුවන් විදුලි මාධ්‍යයක දක්නට ඇතැයි සිතිය නොහැකිය.

නීල නිළුපුල් සුපුල් පෙතිමය මන පිරියේ පිරියේ මන පිරියේ

මේ නාරිලතා සිංදුවේ ආරම්භක පද්‍ය පාඨයයි. සසර වසන තුරු සඳහා තනු නිර්මාණය කිරීමේ දී සිංහල ජන සංගීතයේ එන "නාරිලතා සිංදුව" සහ උත්තර භාරතීය සංගීතයේ එන කීර්වානී රාගය උපයෝගී කර ගත් බව අමරදේවයන් නොයෙක් වර හෙළිදරව් කර ඇත. එම රාගය බෞද්ධ පිරිත් ස-Cධායනයේ ස්වර ස්වරූපයට බෙහෙවින් සමපාත වන බව ද අමරදේවයෝ කියා සිටිති. එනිසාම සසර වසන තුරු ගීතය ජාතිකාභිමානී හැඟීම් දනවන අවස්ථාවල දී මෙන්ම බෞද්ධ උත්සව අවස්ථාවල දී ද වාදනය වන ගීතයක් වීම එහි ඇති විශේෂත්වයකි. සිංහල බෞද්ධ ජන සමාජයේ උප විඤ්ඤාණගත සංස්කෘතික සංකේතයක් බවට පත්ව ඇති මෙම ගීතය ලාංකීය රසික ජන සමාජය තුළ හෘදය සංවේදී ගීතයක් ලෙස නොතිත් සම්භාවනාවට පාත්‍ර වෙයි.

අමරදේවයන්ගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත ඇසූ තැන් සිට ලාංකීය සියලු මාධ්‍ය ඔහුට උපහාර පිණිස වැඩි වශයෙන් වාදනය කළේ ද බැනර්, පෝස්ටර් දැන්වීම් වල උධෘත කරනු ලැබුවේ ද සසර වසන තුරු ගීතයේ පද්‍ය පාඨයන් ය. අමරදේවයන්ගේ චිතකයට ගිනි දල්වද් දී ප්‍රවීන ගායක ගායිකාවන් එක්ව සජ්ධායනය කළේ ද සසර වසන තුරු ගීතයයි. අමරදේවයන් සිය ජීවිතයේ අවසන් වසර කිහිපයේ පැවැත්වූ ගායන ප්‍රසංගයට නම තබා තිබුණේ ද සසර වසන තුරු ලෙසයි.

මා ගුවන් විදුලියේ සේවය කරන කාලයේ මෙම ගීතයේ විස්තර ඇතුළත් කළ ආකෘති පත්‍රයක තොරතුරු පරීක්ෂා කිරීමේ දී ද තවත් වැදගත් කාරණයක් මතුවෙයි. එකල විසූ ප්‍රවීන නිර්මාණකරුවන්ගේ මනුෂ්‍යත්වය සහ නිහතමානීත්වය තැටියේ සටහනකින් හෙළිවෙයි. එම පෝරමයේ සසර වසන තුරු ගීතයේ රචක ලෙස සටහන් තබන්නා විසින් වැරදීමකින් ලියා ඇත්තේ මහගම සේකරයන් ගේ නම ය. සේකරයන් විසින් සියතින් එය කපා හරින ලදුව ඔහුගේ අත්අකුරින්ම තම මිත්‍ර ඩෝල්ටන් අල්විස්ගේ නම ලියා තබයි. වෘත්තීය ඊර්ෂ්‍යාව පෙරටුව තැටි වල ඉරි ඇඳි කටුක අතීතයකට ද හිමිකම් කියන ගුවන් විදුලි ඉතිහාසයේ උත්තර මිනිසුන්ගේ මෙවන් ක්‍රියාවන් ට ප්‍රචාර අත්තටු නොලැබීම ද අභාග්‍යයකි. සේකරයන් ගුවන් විදුලියට සමු දෙන්නේ ද ඔහු විසින් විරචිත මෝහිනියේ ගීතයේ තැටිය ඉරි ඇඳිමකට ලක් වූ නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් බව මා අසා ඇත.

ප්‍රවීන ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා සමග කළ කතාබහක දී සසර වසන තුරු ගීතය පිළිබඳව තවත් අපූරු කාරණාවක් හෙළිදරව් විය. දිනක් කිසියම් කටයුත්තක් සඳහා ඔහු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හමුවීමට ගිය අවස්ථාවක අදාළ නිල කතාබහ හමාර වීමෙන් පසු නැවත එන්නට සැරසුණු විට මඳකට නවතින ලෙස ඔහුට ඇන්. ඇම්. ගෙන් ඇරයුමක් ලැබිණ.

"ඔයත් හොඳ ගීත රචකයෙක් නෙ, මේ ගීතය පොඩ්ඩක් අහන්ඩකො." ඇන්. ඇම්. පවසයි.

ඔහු තම ගබඩාවෙන් ගෙන වාදනය කළ ගීතය අනෙකක් නොව සසර වසන තුරු ගීතයයි.

"මේක දුර්ලභ ගනයෙ ගීතයක්. අපේ රචකයො මේ විදිහෙ ගීත ලියන්ඩ උත්සාහ ගන්ඩ ඕන"

සසර වසන තුරු පිළිබඳ ඇන්. ඇම්. වැනි ප්‍රවීන දේශපාලනඥයකු ගේ මතය එබඳු විය. සමාජයේ සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ රාජ්‍ය නායකයන් ආගමික නායකයන් ප්‍රවීන කලාකරුවන් තම ප්‍රියතම ගීතය ලෙස සසර වසන තුරු ගීතය හඳුන්වා දෙනු ලැබූ වාර බොහෝය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද තම ප්‍රියතම ගීතය ලෙස සසර වසන තුරු ගීතය හඳුන්වා දුන් අවස්ථාවක් ඔහු සමග කළ පුවත්පත් සාකච්ඡාවක සඳහන් විය.

අමරදේවයන් විසින් විදෙස් හි සිදුකළ බොහෝ ප්‍රසංගවල දී සසර වසන තුරු ගීතය අසා සිටින මවුබිමෙන් දුරස්ථව වෙසෙන රසික ජනයා ගීතය අවසන් වී මඳ වේලාවක් හැඟුම්බරව නිහඬව සිට නැඟිට මහ හඬින් අත්පොළොසන් නැඟූ අයුරු අමරදේවයන් ගේම මතක ආවර්ජනාවන් තුළ නොයෙක් වර පළ විය.

වරෙක තවත් ප්‍රවීන ගීත රචකයකු මෙම ගීතය පිළිබඳ කළ විවරණයක දී කියා සිටියේ බොහෝ සමාජ වරප්‍රසාද අහිමි වූ දරිද්‍රතාවෙන් පීඩා විඳි ඩෝල්ටන් අල්විස් රචකයාණන්ට

"පිං කෙත හෙළ රං දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා" යන සංකල්පය පහළ වීම පුදුම සහගත බවයි. ද්‍රව්‍යමය ලෝකයක ඉසුරු සම්පත් අපේක්ෂාවෙන් පසුවන සාමාන්‍ය සමාජයට එය විශ්මයක් වුව ද ස්වකීය ජීවන දැක්ම සහ නිර්මාණ ලෝකය යනු දෙකක් නොව එකක්මය යන පරම පිළිවෙත ට අනුව එය ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් ට අරුමයක් නොවීය.

පෑන තවත් දේ ලියන්න කීවට

තෙල් නැහැ නොවැ මගෙ පොල්තෙල් පානට

කම්නැහැ සිරි සැප මට හමු නූනට

වැස්ස එවාපන් කුසගින් හේනට

ඒ ඔහුගේ අල්පේච්ඡ ජීවන දැක්ම පිළිබඳ ඔහුම ලියූ කාව්‍යමය සටහනකි. උක්ත විවරණයෙන් මතු කර දක්වන පුදුමය සැබැවින්ම පුදුමයට කාරණාවක් නොවන බව මින් පැහැදිලි වෙයි.

අමරදේවයන් සිය නිවසේ පහන් කළ අවසන් රාත්‍රිය පිළිබඳව මා සමඟ මෙනෙහි කළ විමලාවන් කියා සිටියේ ඔහු එදින රාත්‍රියෙහි මල් තුනක් ඉල්ලා සිටි බවයි. ඔහු අත තැබූ ඒ මල් ත්‍රිත්වය බුදුන්, දහම්, සඟුන් යනුවෙන් නම් කොට සිය කොට්ටය මත තබාගෙන නිදා ගත් බවයි. අමරදේවලා ගේ ඩෝල්ටන්ලාගේ අතීන්ද්රීය කල්පනා ලෝකය පිළිබඳ ද්‍රව්‍යමය වටිනාකම් වලින් ලන්සු තැබිය නොහැකිය. එය ඔවුන්ට විශේෂිත ප්‍රඥා සාධකයකි.

ඔවුහු සැබැවින්ම සිය මවු බිමට පෙම් බැන්දෝය. 1927 ඉපදුණු අමරදේවයන් ද 1928 ඉපදුණු ඩෝල්ටන් අල්විසුන් ද සිය භද්‍රයෞවන සමය ගෙවාලූයේ ආධිරාජ්‍ය විරෝධී ස්වදේශීය අරගලය පණගැන්වුණු කාල වකවානුවක වීම මෙහිලා වැදගත් කාරණාවක් ලෙස සැලකිය හැකි ය.

ඇතැම් විචාරකයන් පටු ජාතිවාදී ආකෘතියක හෙළමින් ගීත විවරණය කිරීම දක්නට ලැබෙයි. "මේ සිංහල අපගෙ රටයි" ගීතය මෙන්ම සසර වසන තුරු ගීතයේ පිං කෙත හෙළ රං දෙරණ ලෙස යෙදීම ජාතිවාදී සංකල්පනාවක් බව ඇතැමෙක් සිය විචාරක පටුත්වය විදහාපාමින් පවසති.

මේ සඳහා අමරදේවයන් එක්තරා අවස්ථාවක දී වටිනා පිළිතුරක් ලබා දුන්නේය.

ජාතිවාදය (Racism) ජාති ප්‍රේමය (Patriotism) යනු දෙකකි. අප බැහැර කළ යුත්තේ ජාති වාදයයි. සෑම ජාතිකයෙකුම ස්වකීය ජාතියට පෙම් බැඳීම උතුම් ගුණයකැයි ඔහු පැවසුවේ ය. නූතනයේ සියලු ජාතීන්ට පෙම් බඳින්නට උගන්වන්නට පෙරට එන බොහොමයක් දෙනා ස්වකීය ජාතියේ අනන්‍යතාව වත් හරිහැටි හඳුනා නොගත්තන් බව ඔවුන්ගේ චර්යානුසාරයෙන් වටහා ගත හැක.

දැන් අපට අමරදේවයන් ද ඩෝල්ටන් අල්විසුන් ද නැත. අමරදේවයන් ගේ අවමගුල් උත්සවයේ දී චිතකයෙන් දුම් රොටු අහසට නැඟෙද්දී සසර වසන තුරු ගීතය ඒ සමග මුසුවිය. 1987 අගෝස්තු වේදී ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ අවමඟුල් උත්සවය පැවතියේ කොළොන්නාව පොදු සූසාන භූමියේ ය. එදා අමරදේවයන් සසර වසන තුරු ගීතය ඇසුරෙන් තැනූ ශෝකී භාව පූරිත ගායනයක් ඔහු වෙනුවෙන් ගැයුවේය. ලාංකීය රසික සද් ජන සමාජයේ සංස්කෘතික උරුමයක් බවට පත් වූ සසර වසන තුරු ගීතය පිළිබඳ අප නොදන්නා බොහෝ පුරාවෘත ඔවුන තර තවත් කොතෙකුත් තිබෙන්නට පුළුවන. එකී දුර්ලභ ගීතයේ නිමැවුම්කරුවන් වූ අමරදේවයන් සහ ඩෝල්ටන් අල්විසුන් දෙපලටම උපහාර පිණිස එදා අමරදේවයන් කොළොන්නාව සුසාන භූමියේ දී ගැයූ ඔහුගේම ගේය පද සංකල්පනාවෙන් මේ සටහනට තිත තබමු.

ළබඳ ගී පද - නිබඳ පබැ»

සබඳ කිවිඳුනි - නොමඳ ගුණ යුත්

බැතින අතුරමි - ඔබේ මලසුන

මහද පිබිදුණු සුසර කුසුමින්

සසර වසනා තුරු - නිවන් දකිනා තුරු

ලබනු මැන යළි උපත අපතර

නඟනු මැන යළි සිහළ ගීයට

මියුරු සුලකළ ඔබේ පදරුත්

සසර වසනා තුරු - නිවන් දකිනා තුරු

source : http://www.divaina.com/2016/12/04/feature07.html

[QUOTE="kosandpol, post: 20986916, member: 105851"] [SIZE="3"]සසර වසන තුරු වැනි ගීත අපේ රචකයෝ ලියන්න ඕනේ... ඇන්. ඇම්. කිව්වේ එහෙමයි [youtube]H-3V3aDona4[/youtube] ගයා රම්‍ය අල්විස් [IMG]http://www.divaina.com/2016/12/04/dolta1.jpg[/IMG] දෙසැම්බර් හත උපන් ඩෝල්ටන් ලියු ; දෙසැම්බර් පහ උපන් අමරදේව ගැයු ; ජාතියේ අවසන් ප්‍රාර්ථනාව පිරිත් අහමින් නින්දට ගොස් අටමස්ථාන සිහිනෙන් දැක ලියෑවුණු සසර වසන තුරු මතක සමග ඩෝල්ටන් අල්විස් "පසුගිය වසරේ මිදුලේ නොදොඩන දුහුවිලි මත වැටිලා තිබිලා උපන් දිනය මා අහුලා ගත්විට එය කාටද පෑගී තිබුණා" [IMG]http://www.divaina.com/2016/12/04/dolta33.jpg[/IMG] තරුණ වියේ ඩෝල්ටන් උපන් දිනය ඇසුරු කරගෙන ගැඹුරු ජීවන දැක්මක් කියාපාන ඉහත පද්‍ය උධෘතය මින් දශක ගණනාවකට පෙර ඩෝල්ටන් අල්විස් කලාකරුවා සිය උපන් දිනය වෙනුවෙන් රචිත "උපන්දිනය" කාව්‍ය පංතියෙන් උපුටා ගත්තකි. දෙසැම්බර් 07 වැනිදාට ඔහුගේ ජන්ම සංවත්සරය යෙදෙයි. ඔහු ජීවත්ව සිටියේ නම් එදිනට ඔහු සිය අසූ අට වැනි උපන් දිනය සමරනු ඇත. දෙසැම්බර් 05 වැනිදාට ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ සමීප නිර්මාණ සගයකුගේ උපන් දිනය ද යෙදෙයි. එනම් පසුගිය නොවැම්බර් තුන් වැනිදා ජාතියෙන් සමුගත් අසහාය සංගීතවේදියකු වන ආචාර්ය අමරදේවයන්ගේ උපන් දිනයයි. අප අතරින් සමුනොගත්තේ නම් ඔහු 89 වැනි උපන් දිනය සමරනු ඇත. ඔවුන් දෙදෙනාගේම උපන් දින යෙදෙන ඉදිරි සතිය ඔවුන් ගේ නිර්මාණ සමාගමයෙන් බිහි වූ අග්‍රඵලයක් ලෙස සැලකිය හැකි සසර වසන තුරු ගීතය පිළිබඳව අවලෝකනයක යෙදීම සඳහා සුදුසුම කාලසීමාවකි. සසර වසන තුරු ගීතය හා සම්බන්ධව ගොඩනැඟුණු විවිධ කතාබහ තුළින් ගීතයක බිහිවීමත් ප්‍රසිද්ධ ගීතයක් රසික ජන සමාජය කෙරෙහි සිදුකරන බලපෑමත් පිළිබඳව රසාලිප්ත අධ්‍යයනයක් සිදුකළ හැකි ය. ගීතයේ බිහිවීම පිළිබඳ සුන්දර පුරාවෘතයක් ඩෝල්ටන් අල්විසුන් විසින් වරෙක මෙසේ ආවර්ජනය කරයි. "මගේ නැන්දම්මට ගුවන් විදුලියෙ ප්‍රචාරය වෙන පිරිත් ස-Cධායනය අහගෙන නින්දට යන පුරුද්දක් තිබුණ. මමත් එදා නින්දට ගියෙ ඒ පිරිත් හඬට කන්දෙමින්. නින්දට වැටුණම මම අපූරු හීනයක් දැක්ක. මම හීනෙං අටමස්ථානෙ වන්දනාවෙ යනව. රුවන්වැලි මහසෑය, තිසා වැව අතීත ශ්‍රී විභූතිය නරඹමින් මම ඇවිදගෙන යනව. සිහිනයෙන්ම මගේ මනසට ගීතයේ මුල්වචන ඇහෙනව වගේ දැනෙනව. කවියාගේ භාෂාමය ගනුදෙනුව ඔහුගේ අන්තර්ඥානය එක්ක සම්බන්ධ දෙයක් කියල විවිධ විද්වතුන් කියනව ඇත්තෙ මේ කාරණය වෙන්න ඇති. මහ පාන්දර මම නැඟිට්ට. තාමත් ඒ පද මගේ මනස තුළ නින්නාද වෙනව. මම ඉක්මනටම කොලයකුයි පෑනකුයි අරගෙන ලියන්න පටන්ගත්ත. බිරිඳ ආරි (ආරියවතී අල්විස්) නැඟිටල ඇහුව මේ මොකද මේ මහරෑ ඇහැරගෙන කියල. උත්තර දෙන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඇය පුදුමයෙන් වගේ බලා සිටිය. එක හුස්මට ගීතය ලියවුණා. ඒ තමයි සසර වසන තුරු ගීතය". ස්වකීය අන්තර්ඥානයෙන් ලද ස්වප්නමය විධානයකට අනුව ඩෝල්ටන් අල්විසුන් විසින් විරචිත සසර වසන තුරු ගීතය ලාංකීය ගීතාවලියේ අග්රස්ථ කල්පනා ප්‍රබන්ධයක් ලෙස රසික සම්භාවනාවට පාත්‍ර වෙමින් පුනරුච්චාරණය වෙයි. මෙම වකවානුවෙහි ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් බොරැල්ල තරුණ බෞද්ධ සමිතියේ පුස්තකාලයාධිපති තනතුරට සමු දී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස රේඩියෝ සිලෝන් හි වැඩ කටයුතු කරන අවධිය යි. ඔහු විසින් නිෂ්පාදිත විජය ගීත වැඩසටහන ලාංකීය ගීතාවලියේ ස්වර්ණමය ගී නිර්මාණ රැසක තිඹිරි ගෙය විය. අමරදේව - ඩෝල්ටන් අල්විස් සුසංයෝගයේ වසන්ත සමය විජය ගී සරණියෙන් උදාවෙයි. සසර වසන තුරු, නිවහල් සිතුවිලි, පෙම්බර මා පුතණුවනේ, කුණ්ඩලකේශී ආදී අමරදේවයන් ගැයූ ගී, මෙන්ම අමරදේවයන් ගේ සංගීතයෙන් හැඩවුණු උඩඟු ලියන්, නිසංසල රෑ ආදී ගී මුතු අහුරක් ඩෝල්ටන් අල්විසුන්ගේ පන්හිඳෙන් බිහිවන්නේ මෙකී වසත් කාලයේ ය. සසර වසන තුරු පද පෙළත් සමග අමරදේවයන් හමුවන ඩෝල්ටනුන් ස්වකීය අත්දැකීම විස්තර කරයි. අමරදේවයන් ඒ සඳහා තනු නිර්මාණය කරයි. මුලින්ම බිහිවන සසර වසන තුරු ගීතය අද අපට අසන්නට ලැබෙන ගීතයට වඩා වෙනස්ම තනු නිර්මාණයකි. 1993 වසරේ මේ ලිපිය ලියන මා ගුවන් විදුලියේ ආරාධිත නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. එම අවධියේ මහින්ද අල්ගම කලාකරුවාණන් මා ගුවන් විදුලි තැටි පටි පුස්තකාලයට රැගෙන ගොස් පටියක් ධාවනය කර අසන්නට සැලැස්වීය. එය සසර වසන තුරු ගීතයේ මුල් කෘතියයි. අමරදේවයන් මුඛ්‍ය ගායකයා ලෙස විශාරද නන්දා මාලිනිය අතුල සෝමසිරි ඇතුළු ගායන වෘන්දයේ අත්වැල් ගායනයෙන් ද සුසැදි වෙනත්ම තාලයකට ගැයුණු සමූහ ගීතයක් අප සවන් පත්විය. [youtube]-FdIpk56vIg[/youtube] ගීතයක විකාශනය අධ්‍යයනය කිරීමෙහි ලා එම පැරණි සසර වසන තුරු ගීතයත් වර්තමානයේ අප අසන අමරදේවයන් ගේ ඒකල (solo) ගායනයක් ලෙස ඇසෙන සසර වසන තුරු ගීතයත් සන්සන්දනාත්මකව අධ්‍යයනය කිරීම අගනේය. තම නිධානය වූ සංරක්ෂිත ගබඩාවෙන් එවන් නිර්මාණ සොයා රසිකයාට අසන්නට සැලැස්වීම ගුවන් විදුලියේ යුතුකමක් ද වන්නේය. පැරණි ගුවන් විදුලිය ප්‍රබල සංස්කෘතික ඒකකයක් ලෙස අමරදේව වැන්නවුන්ට එකම ගීතයක විවිධ හැඩතල නිර්මාණය කරමින් අත්හදා බලන්නට ලබා දුන් නිදහස අද කිසිදු ගුවන් විදුලි මාධ්‍යයක දක්නට ඇතැයි සිතිය නොහැකිය. නීල නිළුපුල් සුපුල් පෙතිමය මන පිරියේ පිරියේ මන පිරියේ මේ නාරිලතා සිංදුවේ ආරම්භක පද්‍ය පාඨයයි. සසර වසන තුරු සඳහා තනු නිර්මාණය කිරීමේ දී සිංහල ජන සංගීතයේ එන "නාරිලතා සිංදුව" සහ උත්තර භාරතීය සංගීතයේ එන කීර්වානී රාගය උපයෝගී කර ගත් බව අමරදේවයන් නොයෙක් වර හෙළිදරව් කර ඇත. එම රාගය බෞද්ධ පිරිත් ස-Cධායනයේ ස්වර ස්වරූපයට බෙහෙවින් සමපාත වන බව ද අමරදේවයෝ කියා සිටිති. එනිසාම සසර වසන තුරු ගීතය ජාතිකාභිමානී හැඟීම් දනවන අවස්ථාවල දී මෙන්ම බෞද්ධ උත්සව අවස්ථාවල දී ද වාදනය වන ගීතයක් වීම එහි ඇති විශේෂත්වයකි. සිංහල බෞද්ධ ජන සමාජයේ උප විඤ්ඤාණගත සංස්කෘතික සංකේතයක් බවට පත්ව ඇති මෙම ගීතය ලාංකීය රසික ජන සමාජය තුළ හෘදය සංවේදී ගීතයක් ලෙස නොතිත් සම්භාවනාවට පාත්‍ර වෙයි. අමරදේවයන්ගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත ඇසූ තැන් සිට ලාංකීය සියලු මාධ්‍ය ඔහුට උපහාර පිණිස වැඩි වශයෙන් වාදනය කළේ ද බැනර්, පෝස්ටර් දැන්වීම් වල උධෘත කරනු ලැබුවේ ද සසර වසන තුරු ගීතයේ පද්‍ය පාඨයන් ය. අමරදේවයන්ගේ චිතකයට ගිනි දල්වද් දී ප්‍රවීන ගායක ගායිකාවන් එක්ව සජ්ධායනය කළේ ද සසර වසන තුරු ගීතයයි. අමරදේවයන් සිය ජීවිතයේ අවසන් වසර කිහිපයේ පැවැත්වූ ගායන ප්‍රසංගයට නම තබා තිබුණේ ද සසර වසන තුරු ලෙසයි. මා ගුවන් විදුලියේ සේවය කරන කාලයේ මෙම ගීතයේ විස්තර ඇතුළත් කළ ආකෘති පත්‍රයක තොරතුරු පරීක්ෂා කිරීමේ දී ද තවත් වැදගත් කාරණයක් මතුවෙයි. එකල විසූ ප්‍රවීන නිර්මාණකරුවන්ගේ මනුෂ්‍යත්වය සහ නිහතමානීත්වය තැටියේ සටහනකින් හෙළිවෙයි. එම පෝරමයේ සසර වසන තුරු ගීතයේ රචක ලෙස සටහන් තබන්නා විසින් වැරදීමකින් ලියා ඇත්තේ මහගම සේකරයන් ගේ නම ය. සේකරයන් විසින් සියතින් එය කපා හරින ලදුව ඔහුගේ අත්අකුරින්ම තම මිත්‍ර ඩෝල්ටන් අල්විස්ගේ නම ලියා තබයි. වෘත්තීය ඊර්ෂ්‍යාව පෙරටුව තැටි වල ඉරි ඇඳි කටුක අතීතයකට ද හිමිකම් කියන ගුවන් විදුලි ඉතිහාසයේ උත්තර මිනිසුන්ගේ මෙවන් ක්‍රියාවන් ට ප්‍රචාර අත්තටු නොලැබීම ද අභාග්‍යයකි. සේකරයන් ගුවන් විදුලියට සමු දෙන්නේ ද ඔහු විසින් විරචිත මෝහිනියේ ගීතයේ තැටිය ඉරි ඇඳිමකට ලක් වූ නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් බව මා අසා ඇත. ප්‍රවීන ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා සමග කළ කතාබහක දී සසර වසන තුරු ගීතය පිළිබඳව තවත් අපූරු කාරණාවක් හෙළිදරව් විය. දිනක් කිසියම් කටයුත්තක් සඳහා ඔහු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හමුවීමට ගිය අවස්ථාවක අදාළ නිල කතාබහ හමාර වීමෙන් පසු නැවත එන්නට සැරසුණු විට මඳකට නවතින ලෙස ඔහුට ඇන්. ඇම්. ගෙන් ඇරයුමක් ලැබිණ. "ඔයත් හොඳ ගීත රචකයෙක් නෙ, මේ ගීතය පොඩ්ඩක් අහන්ඩකො." ඇන්. ඇම්. පවසයි. ඔහු තම ගබඩාවෙන් ගෙන වාදනය කළ ගීතය අනෙකක් නොව සසර වසන තුරු ගීතයයි. "මේක දුර්ලභ ගනයෙ ගීතයක්. අපේ රචකයො මේ විදිහෙ ගීත ලියන්ඩ උත්සාහ ගන්ඩ ඕන" සසර වසන තුරු පිළිබඳ ඇන්. ඇම්. වැනි ප්‍රවීන දේශපාලනඥයකු ගේ මතය එබඳු විය. සමාජයේ සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ රාජ්‍ය නායකයන් ආගමික නායකයන් ප්‍රවීන කලාකරුවන් තම ප්‍රියතම ගීතය ලෙස සසර වසන තුරු ගීතය හඳුන්වා දෙනු ලැබූ වාර බොහෝය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද තම ප්‍රියතම ගීතය ලෙස සසර වසන තුරු ගීතය හඳුන්වා දුන් අවස්ථාවක් ඔහු සමග කළ පුවත්පත් සාකච්ඡාවක සඳහන් විය. අමරදේවයන් විසින් විදෙස් හි සිදුකළ බොහෝ ප්‍රසංගවල දී සසර වසන තුරු ගීතය අසා සිටින මවුබිමෙන් දුරස්ථව වෙසෙන රසික ජනයා ගීතය අවසන් වී මඳ වේලාවක් හැඟුම්බරව නිහඬව සිට නැඟිට මහ හඬින් අත්පොළොසන් නැඟූ අයුරු අමරදේවයන් ගේම මතක ආවර්ජනාවන් තුළ නොයෙක් වර පළ විය. වරෙක තවත් ප්‍රවීන ගීත රචකයකු මෙම ගීතය පිළිබඳ කළ විවරණයක දී කියා සිටියේ බොහෝ සමාජ වරප්‍රසාද අහිමි වූ දරිද්‍රතාවෙන් පීඩා විඳි ඩෝල්ටන් අල්විස් රචකයාණන්ට "පිං කෙත හෙළ රං දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා" යන සංකල්පය පහළ වීම පුදුම සහගත බවයි. ද්‍රව්‍යමය ලෝකයක ඉසුරු සම්පත් අපේක්ෂාවෙන් පසුවන සාමාන්‍ය සමාජයට එය විශ්මයක් වුව ද ස්වකීය ජීවන දැක්ම සහ නිර්මාණ ලෝකය යනු දෙකක් නොව එකක්මය යන පරම පිළිවෙත ට අනුව එය ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් ට අරුමයක් නොවීය. පෑන තවත් දේ ලියන්න කීවට තෙල් නැහැ නොවැ මගෙ පොල්තෙල් පානට කම්නැහැ සිරි සැප මට හමු නූනට වැස්ස එවාපන් කුසගින් හේනට ඒ ඔහුගේ අල්පේච්ඡ ජීවන දැක්ම පිළිබඳ ඔහුම ලියූ කාව්‍යමය සටහනකි. උක්ත විවරණයෙන් මතු කර දක්වන පුදුමය සැබැවින්ම පුදුමයට කාරණාවක් නොවන බව මින් පැහැදිලි වෙයි. අමරදේවයන් සිය නිවසේ පහන් කළ අවසන් රාත්‍රිය පිළිබඳව මා සමඟ මෙනෙහි කළ විමලාවන් කියා සිටියේ ඔහු එදින රාත්‍රියෙහි මල් තුනක් ඉල්ලා සිටි බවයි. ඔහු අත තැබූ ඒ මල් ත්‍රිත්වය බුදුන්, දහම්, සඟුන් යනුවෙන් නම් කොට සිය කොට්ටය මත තබාගෙන නිදා ගත් බවයි. අමරදේවලා ගේ ඩෝල්ටන්ලාගේ අතීන්ද්රීය කල්පනා ලෝකය පිළිබඳ ද්‍රව්‍යමය වටිනාකම් වලින් ලන්සු තැබිය නොහැකිය. එය ඔවුන්ට විශේෂිත ප්‍රඥා සාධකයකි. ඔවුහු සැබැවින්ම සිය මවු බිමට පෙම් බැන්දෝය. 1927 ඉපදුණු අමරදේවයන් ද 1928 ඉපදුණු ඩෝල්ටන් අල්විසුන් ද සිය භද්‍රයෞවන සමය ගෙවාලූයේ ආධිරාජ්‍ය විරෝධී ස්වදේශීය අරගලය පණගැන්වුණු කාල වකවානුවක වීම මෙහිලා වැදගත් කාරණාවක් ලෙස සැලකිය හැකි ය. ඇතැම් විචාරකයන් පටු ජාතිවාදී ආකෘතියක හෙළමින් ගීත විවරණය කිරීම දක්නට ලැබෙයි. "මේ සිංහල අපගෙ රටයි" ගීතය මෙන්ම සසර වසන තුරු ගීතයේ පිං කෙත හෙළ රං දෙරණ ලෙස යෙදීම ජාතිවාදී සංකල්පනාවක් බව ඇතැමෙක් සිය විචාරක පටුත්වය විදහාපාමින් පවසති. මේ සඳහා අමරදේවයන් එක්තරා අවස්ථාවක දී වටිනා පිළිතුරක් ලබා දුන්නේය. ජාතිවාදය (Racism) ජාති ප්‍රේමය (Patriotism) යනු දෙකකි. අප බැහැර කළ යුත්තේ ජාති වාදයයි. සෑම ජාතිකයෙකුම ස්වකීය ජාතියට පෙම් බැඳීම උතුම් ගුණයකැයි ඔහු පැවසුවේ ය. නූතනයේ සියලු ජාතීන්ට පෙම් බඳින්නට උගන්වන්නට පෙරට එන බොහොමයක් දෙනා ස්වකීය ජාතියේ අනන්‍යතාව වත් හරිහැටි හඳුනා නොගත්තන් බව ඔවුන්ගේ චර්යානුසාරයෙන් වටහා ගත හැක. දැන් අපට අමරදේවයන් ද ඩෝල්ටන් අල්විසුන් ද නැත. අමරදේවයන් ගේ අවමගුල් උත්සවයේ දී චිතකයෙන් දුම් රොටු අහසට නැඟෙද්දී සසර වසන තුරු ගීතය ඒ සමග මුසුවිය. 1987 අගෝස්තු වේදී ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ අවමඟුල් උත්සවය පැවතියේ කොළොන්නාව පොදු සූසාන භූමියේ ය. එදා අමරදේවයන් සසර වසන තුරු ගීතය ඇසුරෙන් තැනූ ශෝකී භාව පූරිත ගායනයක් ඔහු වෙනුවෙන් ගැයුවේය. ලාංකීය රසික සද් ජන සමාජයේ සංස්කෘතික උරුමයක් බවට පත් වූ සසර වසන තුරු ගීතය පිළිබඳ අප නොදන්නා බොහෝ පුරාවෘත ඔවුන තර තවත් කොතෙකුත් තිබෙන්නට පුළුවන. එකී දුර්ලභ ගීතයේ නිමැවුම්කරුවන් වූ අමරදේවයන් සහ ඩෝල්ටන් අල්විසුන් දෙපලටම උපහාර පිණිස එදා අමරදේවයන් කොළොන්නාව සුසාන භූමියේ දී ගැයූ ඔහුගේම ගේය පද සංකල්පනාවෙන් මේ සටහනට තිත තබමු. ළබඳ ගී පද - නිබඳ පබැ» සබඳ කිවිඳුනි - නොමඳ ගුණ යුත් බැතින අතුරමි - ඔබේ මලසුන මහද පිබිදුණු සුසර කුසුමින් සසර වසනා තුරු - නිවන් දකිනා තුරු ලබනු මැන යළි උපත අපතර නඟනු මැන යළි සිහළ ගීයට මියුරු සුලකළ ඔබේ පදරුත් සසර වසනා තුරු - නිවන් දකිනා තුරු source : [URL="http://www.divaina.com/2016/12/04/feature07.html"]http://www.divaina.com/2016/12/04/feature07.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom