Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Satellite TV තාක්ෂණය - චන්ද්‍රිකා තාක්ෂණය ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Satellite TV තාක්ෂණය - චන්ද්‍රිකා තාක්ෂණය ....

සැටලිට් TV ගැන දැනගමු...

මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස.

අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා.

වන්ද්රිකාවක් කියන්නේ ඉලෙක්ට්රානික උපකරණයක්. අපි පෘථිවියට ඉහලින් අභ්‍යවකාශයේ රඳවා තිබෙන උපකරණයක්. චන්ද්‍රිකා එක එක දේවල් සඳහා යොදා ගනියි. ඡායාරූප ගැනීම, කාලගුණ තොරතුරු වැනි දේ. මේවායින් සන්නිවේදන චන්ද්‍රිකා බොහෝ විට Geostationary චන්ද්‍රිකා වෙයි. මෙහි අදහස නම්, අහසේ (අවකාශයේ) එකම ස්ථානයක තිබීම, ඒ කියන්නේ පෘථිවිය අක්ෂය වටා කැරකෙන වේගයෙන්ම කැරකෙයි. ඒකියන්නේ ලංකාව උඩ්න් චන්ද්‍රිකාවක් තිබුණොත් එය ඕනෑම දවසක, ඕනෑම වෙලාවක එම ස්ථානයේම පවතියි. මේ රූපවාහිනී වැඩසටහන් විකාශනය සඳහා ඇති චන්ද්‍රිකා පිහිටා ඇත්තේ සමකයට ලම්බකව අහසේ බටහිර සිට නැගෙනහිරටයි. (මෙයට Clarke Belt යනුවෙන් කියයි. මේ ආතර් සී ක්ලාක් මහතාට ගරු කිරීමකි). 35786km පමණ ඉහළකින් තමයි මේ චන්ද්‍රිකා අහසේ රඳවා තිබෙන්නේ. චන්ද්‍රිකා අහසේ රඳවා තිබුණද මේවා පොලොවේ සිට පාලනය කරන්නට පුලුවන්. මේවාට බොහෝ විට බලය සපයන්නේ සුර්ය කෝෂ මගින් (solar cells).

Global Navigation Satellite System (GNSS) සඳහා GPS (Global Positioning Satellites) දැනට වන්ද්‍රිකා 32කක් යොදා ගනියි. මේ චන්ද්‍රිකා 32ක් යොදාගෙන GPS Device (උපකරණයකට) ඔබ සිටින ස්ථානය නිවැරදිව කියවිය හැක. (අක්ෂාංශ හා දේශාංශ).

GPS චන්ද්‍රිකා උපකාරයෙන් GPS උපකරණයක් ඔබ සිටින ස්ථාන හා ගමන් කරන වේගය, දිසාව සිතියමක පෙන්වන ආකාරය

ඉස්සෙල්ලා බලමු මොකද මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශනය හා කුළුණු යොදාගෙන කරන සාමාන්‍ය රූපවාහිනී විකාශනය අතර පවතින වෙනස්කම් කියා. එකක් නම්, සාමාන්‍ය රූපවහිනී විකාශනයේදී ඒ සඳහා උස විකාශන කුළුණු හා ආවරණ කලාපය වැඩිකිරීමට මෙවැනි කුළුණු විශාල ප්‍රමාණයක් යොදාගන්න සිදුවෙයි. ලංකාව ගතහොත් ලංකාව හරියට ආවරණය කිරීමට (හැමෝටම පැහැදිලි දසුන් ලැබීමට) අඩුම වශයෙන් විකාශන කුළුණු10-20 අතර ප්‍රමාණයක් උවමනාය. මෙයට හේතුව වන්නේ, පොලොවේ ඇති බාධක, කඳු, උස ගොඩනැගිලි හා පොලොවේ ඇති වක්‍ර බව. මේ සියල්ල චන්ද්‍රිකා මගින් වලකා ගන්න පුලුවන්. ඉහළ අහසේ රඳවා තිබෙන නිසා බාධක නැති අතර, ආවරණයද පෘථිවියෙන් 3/1 සමාන වන සේ කළ හැක. (මෙය චන්ද්‍රිකා පාලන ස්ථානයට අවශ්‍ය පරිදි වෙනස් කළ හැක).

මුල් කාලයේ විකාශනය කළ වැඩසටහන් ඇනලොග් (Analog) ආකාරයට සිදු කළා. මෙය රුසියාව වගේ රටවල් UHF (Ultra high frequency – 470–862 MHz දක්වා ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී විකාශනය සඳහා යොදාගනියි) පරාසයෙන්ද විකාශනය කළා. (මට මතකයි මම ඔය 9-10 වසරේ වගේ ඉන්න කාලේ ලොකු dish හදාගෙන වහලෙ උඩ නැගල මේ රුසියානු රූපවාහිනී වෑඩසටහන් ලබාගන්න මහන්සි වුණා.) මීට අමතරව C band (3.7–4.2 GHz for down link හා 5.925–6.425 GHz up link සඳහා) එකද යොදාගත්තා, මේවා ලබා ගැනීමට ලොකු Dish (අඩි 7-12 වගේ) භාවිත කිරීමට සිදු විය. මේ නිසා චන්ද්‍රිකා රූපවාහිනී ලබාගැනීම ටිකක් කරදර වැඩක් වුණා, නමුත් විකාශන කලාපය රටවල් කීපයක්ම එකම චන්ද්‍රිකාවකින් කළ හැකිවීම ලොකු රුකුලක් විය, සජීවී රූපවාහිනී වැඩසටහන් හා රූපවහිනී නාලිකාවලට වැඩි ජනගහනයක් සඳහා අඩු පිරිවැයක් සහිතව විකාශනය කිරීමට හැකි විය.

පසුව මේ C band එකේ විකාශනය කරපුවා Digital විදියට කරන්න පටන් ගත්තා. මෙයට කියන්නේ DVB (Digital Video Broadcasting) කියලා. මේ නිසා වැඩ් නාලිකා ගණනක් එක Transponder එකක් මගින් විකාශනය කරන්න හැකි විය. පෙර ඇනලොග් ක්රමයේ දී එක නාලිකාවක් පමණයි එක Transponder එකකින් විකාශනය වුණේ.

Transponder එකක් යනු, එක radio band/channel එකක්. මෙය transceiver එකකි. ඒ කියන්නේ එක ලබාදෙන විකාශනයක් ලබාගෙන නැවත විකාශනය කරන relay එකකි. සරලව කිව්වොත්, පොලොවේ සිට විකාශනය කරන එකම දේ “A” චැනලය ඔස්සේ ලබාගෙන “B” චැනලයක් ඔස්සේ කිසිම වෙනසක් නොකර විකාශනය කරයි.

චන්ද්‍රිකාවක Transponder කීපයක් තිබේ. MPEG-2 (Moving Picture Experts Group) (MPEG-2 තමයි DVD සඳහා යොදාගන්නේ) භාවිතයත් එක්කම රූපවල පැහැදිලිකම එන්න එන්න වැඩි විය. මීට අමතරව Surround Sound 5.1, EPG (Electronic Program Guide – වැඩසටහන් විස්තරය සති කීපයක එක රූපවාහිනී තිරයේ බලාගත හැකි ක්රමයකි.) වගේ පහසු කම්ද ලැබුණි.

Digital ක්‍රමයේදී එක Transponder විකාශන හැකියාව මනින්නේ එයට ඇති bandwidth එක මගින්. මෙය 27Mbps, 47Mbps වැනි ආකාරයෙන් ඇත. එනම්, එක 27Mbps Transponder එකකින් නාලිකා 10යක් විකාශනය කරන්නේ නම්, එක නාලිකාවකට ලැබෙන bandwidth ප්‍රමාණය 27/10 = 2.7Mbps වෙයි, මෙය near DVD quality වෙයි.

C Band Dish වල ඇති කරදරය නිසා මේ DTH (Direct to Home) යන්න පැමිණියා. මෙය Direct broadcast satellite (DBS) ලෙසද හඳුන්වනවා. මේ ච්න්ද්රිකාවල විශේෂය නම් ඒවා C Band වලදී භාවිත කළ චන්ද්රීකාවලට වඩා බලයෙන් වැඩි වීමයි. මේවා Ku band එක ඔස්සේ විකාශනය කරයි. මේ සඳහා යොදාගන්නා Dish එක කුඩා එකක් වීම ප්‍රමාණවත් වෙනවා, 60cm වගේ. මොකද මේ චන්දිකා C Band ඒවාට වඩා බලයෙන් වැඩි නිසා.

චන්ද්‍රිකා විකාශනය කරන විධි කීපයක් තිබෙනවා. එකක් නම් FTA (Free-to-Air), ඕනෑම කෙනෙකුට නොම්ලේ නැරඹිය හැක. ඔය ඉන්දියාවේ දූරදර්ශන් සේවය මගින් DD Direct Plus වශයෙන් චැනල් ගොඩක් ඉන්දියාව සඳහා විකාශනය කරයි. මෙයද ලංකාවේ ඕනෑම කෙනෙකුට නොමිලේ නැරඹිය හැක. තවත් විධ්යක් තමයි Encrypted වශයෙන් කරන විකාශනය, මෙය නැරඹීමට හැක්කේ මුදල් ගෙවා ඒ සඳහා අවශ්‍ය smart card එක හා STB (Set top box) එක ලබා ගෙනය. conditional access system කියන්නේ මේවාටය. මෙය Pay-TV ලෙස හැඳින්වෙයි. ඩයලොග් TV විකාශනය කරන්නේ මෙලෙසයි.

දැනට conditional access ක්‍රම බොහොමයක් ඇත, Irdeto (Irdeto-2 ක්‍රමය ඩයලොග් TV යොදාගනියි), Video guard, Conax, PowerVu, Media guard වශයෙන් ක්‍රම ඇත. මෙම ක්‍රමවලට විකාශනය කරන චන්ද්‍රිකා වැඩසටහන් ලබාගැනීමට, එම සමාගම විසින් නිකුත් කරන ස්මාර්ට් කාඩ් (Smart Card) එකක් හා භාවිත කරන encryption සදහා යොදාගන්නා ක්රමයේ CAM (Conditional Access Module) සහිත රිසීවරයක් අවශ්‍යය. (මේවා මොහෝවිට චිකාශනය කරන සමාගම විසින් ලබාදෙයි) සමහර සමාගම් රිසීවරය හා ස්මාර්ට් කාඩ් එක, එකිනෙකා වෙන වෙනම භාවිත කළ නොහැකි ලෙස සකසා ඇත. Dish TV India සමාගම එක උදාහරණයකි. එම සමාගම ලබාදෙන ස්මාර්ට් කාඩ් එක එම රිසීවරය සඳහා පමණක් භාවිත කළ හැකි වන අතර, එම සමාහම විසින්ම නිකුත් කළ වෙන රිසිවරයක වුවද භාවිත කළ නොහැක. මෙම ක්‍රම විධි යොදාගන්නේ එම විකාශන චැනල හොරෙන් ලබා ගැනීම වැලැක්වීමටයි.

චන්ද්‍රිකා විකාශන ලබා ගැනීමට උපරකණ කීපයක් අවශ්‍ය වෙයි, Dish එකක්, LNB (Low-Noise Block Converter) එකක් හා Satellite Receiver (STB – Set-To-Box) එකක්. LNB එක හා Dish එක ඔබ ලබාගන්න යන්නේ C band ද Ku band ද යන්න අනුව වෙනස් වෙයි.

Dish එකෙන් කරන්නේ වන්ද්රිකාවෙන් විකාශනය වන signal Dish එකේ වැදී, එක ස්ථානයකට නාභි ගත කිරීමයි, එම නාභිගත වන ස්ථානයට LNB එක සවි කරයි, LNB එකෙන් එම Signal ලබාගෙන වර්ධනය කර කේබලයක් ඔස්සේ යැවීමේදී ඉහළ සංඛ්‍යාතවලට වන හානිය අඩුකිරීමට, චන්ද්‍රිකාවෙන් එන ඉහළ සංඛ්‍යාත පහළ සංඛ්‍යාත බවට පරිවර්තනය කර කේබලය ඔස්සේ receiver එකට යැවීමයි. රිසීවරයට ලැබෙන ඒ සිග්නල් රිසීවරය මගින් අවශ්‍ය චැනල් තෝරාගැනීම වගේ දේවල් කරයි. රිසීවරය මගින් ඇනලොග් වීඩියෝ (Video/Audio) රූපවාහිනිය වෙත ලබා දෙයි. (සමහරි අවස්ථාවන්හිදී මෙය ඩිජිටල් වශයෙන්ද යවනු ලැබෙයි)

දැනට SDTV (Standard Definition Television) හා HDTV (High Definition Television) වශයෙන් විකාශනය කරයි. නමුත් දැනට දකුනු ආසියාවේ මේ HDTV චන්ද්‍රිකා මගින් විකාශනය නොකරයි. (ජපානයේ HDTV වන්ද්‍රිකා මගින් විකාෂනය කරයි) මෙයට එක හේතුවක් නම් HDTV සඳහා යොදාගන්නේ MPEG-4 වන නිසා SDTV සදහා යොදාගන්නා රිසීවර්වල MPEG-4 සදහා අවශ්‍ය සහය නැතිවීම හා HDTV සඳහා යොදාගන්නා output’s (DVI, HDMI හෝ Component) නැතිකම. software update කළ හැකි වුවද MPEG-4 සදහා, බොහෝමයක් රිසිවර්වල MPEG-2 dicoder එක Hardware chip එක්ක වශයෙන් මිසි software වලින් නොකිරීම. MPEG-2 මගින් වුවද HDTV විකාශනය කළ හැකි වුවද මේ සඳහා යන bandwidth ප්‍රමානය විශාලය. එම නිසා එක transponder එකකින් විකාශනය කළ හැකි චැනල් ප්‍රමාණය චැනල් 3-4 කට සීමාවෙයි.

හරි දැන් බලමු කොහොමද මේ වන්ද්‍රිකා විකාශනය කරන්නේ කියලා. පළමුව වැඩසටහන් සකසන චැනලය විසින් (HBO, Start TV) up link එකක් මගින් චන්ද්‍රිකා වට ලබාදෙයි. මෙය encrypted ලෙස විකාශනය කරයි. මෙය cable TV හෝ සැටලයිට් වැඩසටහන් ලබාදෙන්නා (ලංකාවේ නම් ඩයලොග් TV හා cable TV ලබාදෙන LBN වැනි සමාගම්) විසින් ලබාගෙන ඔහුගේ uplink එක්ක යොදාගෙන මෙය encrypted හෝ FTA වශයෙන් ඔහුගේ පාරිභෝගිකයන්ට විකාශනය කරයි.

රූපවාහිනී වැඩසටහන් වලට අමතරව මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශකයන් විසින් Game, Ondemand වැඩසටහන්, multi camera (Cricket තරග නම් කැමරා කීපයකින් නැරඹීම වගේම තමන් කැමති කැමරාව තෝරාගැනීම) වැඩසටහන් වගේම සජීවී ස්කොර් වෙගේ දේවල් ද විකාශනය කරයි

මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

[QUOTE="Mr Krrish, post: 17805746, member: 495046"] [b]Satellite TV තාක්ෂණය - චන්ද්‍රිකා තාක්ෂණය ....[/b] [CENTER][SIZE=5][COLOR=Teal]සැටලිට් TV ගැන දැනගමු... [SIZE=4][COLOR=DarkGreen]මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස. අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]වන්ද්රිකාවක් කියන්නේ ඉලෙක්ට්රානික උපකරණයක්. අපි පෘථිවියට ඉහලින් අභ්‍යවකාශයේ රඳවා තිබෙන උපකරණයක්. චන්ද්‍රිකා එක එක දේවල් සඳහා යොදා ගනියි. ඡායාරූප ගැනීම, කාලගුණ තොරතුරු වැනි දේ. මේවායින් සන්නිවේදන චන්ද්‍රිකා බොහෝ විට Geostationary චන්ද්‍රිකා වෙයි. මෙහි අදහස නම්, අහසේ (අවකාශයේ) එකම ස්ථානයක තිබීම, ඒ කියන්නේ පෘථිවිය අක්ෂය වටා කැරකෙන වේගයෙන්ම කැරකෙයි. ඒකියන්නේ ලංකාව උඩ්න් චන්ද්‍රිකාවක් තිබුණොත් එය ඕනෑම දවසක, ඕනෑම වෙලාවක එම ස්ථානයේම පවතියි. මේ රූපවාහිනී වැඩසටහන් විකාශනය සඳහා ඇති චන්ද්‍රිකා පිහිටා ඇත්තේ සමකයට ලම්බකව අහසේ බටහිර සිට නැගෙනහිරටයි. (මෙයට Clarke Belt යනුවෙන් කියයි. මේ ආතර් සී ක්ලාක් මහතාට ගරු කිරීමකි). 35786km පමණ ඉහළකින් තමයි මේ චන්ද්‍රිකා අහසේ රඳවා තිබෙන්නේ. චන්ද්‍රිකා අහසේ රඳවා තිබුණද මේවා පොලොවේ සිට පාලනය කරන්නට පුලුවන්. මේවාට බොහෝ විට බලය සපයන්නේ සුර්ය කෝෂ මගින් (solar cells). Global Navigation Satellite System (GNSS) සඳහා GPS (Global Positioning Satellites) දැනට වන්ද්‍රිකා 32කක් යොදා ගනියි. මේ චන්ද්‍රිකා 32ක් යොදාගෙන GPS Device (උපකරණයකට) ඔබ සිටින ස්ථානය නිවැරදිව කියවිය හැක. (අක්ෂාංශ හා දේශාංශ). [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-es2nmGKdzr4/U1AETtXuHMI/AAAAAAAAAo8/wmgywBcISyM/s1600/images.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen]GPS චන්ද්‍රිකා උපකාරයෙන් GPS උපකරණයක් ඔබ සිටින ස්ථාන හා ගමන් කරන වේගය, දිසාව සිතියමක පෙන්වන ආකාරය[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඉස්සෙල්ලා බලමු මොකද මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශනය හා කුළුණු යොදාගෙන කරන සාමාන්‍ය රූපවාහිනී විකාශනය අතර පවතින වෙනස්කම් කියා. එකක් නම්, සාමාන්‍ය රූපවහිනී විකාශනයේදී ඒ සඳහා උස විකාශන කුළුණු හා ආවරණ කලාපය වැඩිකිරීමට මෙවැනි කුළුණු විශාල ප්‍රමාණයක් යොදාගන්න සිදුවෙයි. ලංකාව ගතහොත් ලංකාව හරියට ආවරණය කිරීමට (හැමෝටම පැහැදිලි දසුන් ලැබීමට) අඩුම වශයෙන් විකාශන කුළුණු10-20 අතර ප්‍රමාණයක් උවමනාය. මෙයට හේතුව වන්නේ, පොලොවේ ඇති බාධක, කඳු, උස ගොඩනැගිලි හා පොලොවේ ඇති වක්‍ර බව. මේ සියල්ල චන්ද්‍රිකා මගින් වලකා ගන්න පුලුවන්. ඉහළ අහසේ රඳවා තිබෙන නිසා බාධක නැති අතර, ආවරණයද පෘථිවියෙන් 3/1 සමාන වන සේ කළ හැක. (මෙය චන්ද්‍රිකා පාලන ස්ථානයට අවශ්‍ය පරිදි වෙනස් කළ හැක).[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-QUiE4Vcv3sc/U1AFdPLMNYI/AAAAAAAAApE/fygJ6F-5-Mo/s1600/images1.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen]මුල් කාලයේ විකාශනය කළ වැඩසටහන් ඇනලොග් (Analog) ආකාරයට සිදු කළා. මෙය රුසියාව වගේ රටවල් UHF (Ultra high frequency – 470–862 MHz දක්වා ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී විකාශනය සඳහා යොදාගනියි) පරාසයෙන්ද විකාශනය කළා. (මට මතකයි මම ඔය 9-10 වසරේ වගේ ඉන්න කාලේ ලොකු dish හදාගෙන වහලෙ උඩ නැගල මේ රුසියානු රූපවාහිනී වෑඩසටහන් ලබාගන්න මහන්සි වුණා.) මීට අමතරව C band (3.7–4.2 GHz for down link හා 5.925–6.425 GHz up link සඳහා) එකද යොදාගත්තා, මේවා ලබා ගැනීමට ලොකු Dish (අඩි 7-12 වගේ) භාවිත කිරීමට සිදු විය. මේ නිසා චන්ද්‍රිකා රූපවාහිනී ලබාගැනීම ටිකක් කරදර වැඩක් වුණා, නමුත් විකාශන කලාපය රටවල් කීපයක්ම එකම චන්ද්‍රිකාවකින් කළ හැකිවීම ලොකු රුකුලක් විය, සජීවී රූපවාහිනී වැඩසටහන් හා රූපවහිනී නාලිකාවලට වැඩි ජනගහනයක් සඳහා අඩු පිරිවැයක් සහිතව විකාශනය කිරීමට හැකි විය. පසුව මේ C band එකේ විකාශනය කරපුවා Digital විදියට කරන්න පටන් ගත්තා. මෙයට කියන්නේ DVB (Digital Video Broadcasting) කියලා. මේ නිසා වැඩ් නාලිකා ගණනක් එක Transponder එකක් මගින් විකාශනය කරන්න හැකි විය. පෙර ඇනලොග් ක්රමයේ දී එක නාලිකාවක් පමණයි එක Transponder එකකින් විකාශනය වුණේ. Transponder එකක් යනු, එක radio band/channel එකක්. මෙය transceiver එකකි. ඒ කියන්නේ එක ලබාදෙන විකාශනයක් ලබාගෙන නැවත විකාශනය කරන relay එකකි. සරලව කිව්වොත්, පොලොවේ සිට විකාශනය කරන එකම දේ “A” චැනලය ඔස්සේ ලබාගෙන “B” චැනලයක් ඔස්සේ කිසිම වෙනසක් නොකර විකාශනය කරයි. චන්ද්‍රිකාවක Transponder කීපයක් තිබේ. MPEG-2 (Moving Picture Experts Group) (MPEG-2 තමයි DVD සඳහා යොදාගන්නේ) භාවිතයත් එක්කම රූපවල පැහැදිලිකම එන්න එන්න වැඩි විය. මීට අමතරව Surround Sound 5.1, EPG (Electronic Program Guide – වැඩසටහන් විස්තරය සති කීපයක එක රූපවාහිනී තිරයේ බලාගත හැකි ක්රමයකි.) වගේ පහසු කම්ද ලැබුණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]Digital ක්‍රමයේදී එක Transponder විකාශන හැකියාව මනින්නේ එයට ඇති bandwidth එක මගින්. මෙය 27Mbps, 47Mbps වැනි ආකාරයෙන් ඇත. එනම්, එක 27Mbps Transponder එකකින් නාලිකා 10යක් විකාශනය කරන්නේ නම්, එක නාලිකාවකට ලැබෙන bandwidth ප්‍රමාණය 27/10 = 2.7Mbps වෙයි, මෙය near DVD quality වෙයි. C Band Dish වල ඇති කරදරය නිසා මේ DTH (Direct to Home) යන්න පැමිණියා. මෙය Direct broadcast satellite (DBS) ලෙසද හඳුන්වනවා. මේ ච්න්ද්රිකාවල විශේෂය නම් ඒවා C Band වලදී භාවිත කළ චන්ද්රීකාවලට වඩා බලයෙන් වැඩි වීමයි. මේවා Ku band එක ඔස්සේ විකාශනය කරයි. මේ සඳහා යොදාගන්නා Dish එක කුඩා එකක් වීම ප්‍රමාණවත් වෙනවා, 60cm වගේ. මොකද මේ චන්දිකා C Band ඒවාට වඩා බලයෙන් වැඩි නිසා. චන්ද්‍රිකා විකාශනය කරන විධි කීපයක් තිබෙනවා. එකක් නම් FTA (Free-to-Air), ඕනෑම කෙනෙකුට නොම්ලේ නැරඹිය හැක. ඔය ඉන්දියාවේ දූරදර්ශන් සේවය මගින් DD Direct Plus වශයෙන් චැනල් ගොඩක් ඉන්දියාව සඳහා විකාශනය කරයි. මෙයද ලංකාවේ ඕනෑම කෙනෙකුට නොමිලේ නැරඹිය හැක. තවත් විධ්යක් තමයි Encrypted වශයෙන් කරන විකාශනය, මෙය නැරඹීමට හැක්කේ මුදල් ගෙවා ඒ සඳහා අවශ්‍ය smart card එක හා STB (Set top box) එක ලබා ගෙනය. conditional access system කියන්නේ මේවාටය. මෙය Pay-TV ලෙස හැඳින්වෙයි. ඩයලොග් TV විකාශනය කරන්නේ මෙලෙසයි. දැනට conditional access ක්‍රම බොහොමයක් ඇත, Irdeto (Irdeto-2 ක්‍රමය ඩයලොග් TV යොදාගනියි), Video guard, Conax, PowerVu, Media guard වශයෙන් ක්‍රම ඇත. මෙම ක්‍රමවලට විකාශනය කරන චන්ද්‍රිකා වැඩසටහන් ලබාගැනීමට, එම සමාගම විසින් නිකුත් කරන ස්මාර්ට් කාඩ් (Smart Card) එකක් හා භාවිත කරන encryption සදහා යොදාගන්නා ක්රමයේ CAM (Conditional Access Module) සහිත රිසීවරයක් අවශ්‍යය. (මේවා මොහෝවිට චිකාශනය කරන සමාගම විසින් ලබාදෙයි) සමහර සමාගම් රිසීවරය හා ස්මාර්ට් කාඩ් එක, එකිනෙකා වෙන වෙනම භාවිත කළ නොහැකි ලෙස සකසා ඇත. Dish TV India සමාගම එක උදාහරණයකි. එම සමාගම ලබාදෙන ස්මාර්ට් කාඩ් එක එම රිසීවරය සඳහා පමණක් භාවිත කළ හැකි වන අතර, එම සමාහම විසින්ම නිකුත් කළ වෙන රිසිවරයක වුවද භාවිත කළ නොහැක. මෙම ක්‍රම විධි යොදාගන්නේ එම විකාශන චැනල හොරෙන් ලබා ගැනීම වැලැක්වීමටයි. චන්ද්‍රිකා විකාශන ලබා ගැනීමට උපරකණ කීපයක් අවශ්‍ය වෙයි, Dish එකක්, LNB (Low-Noise Block Converter) එකක් හා Satellite Receiver (STB – Set-To-Box) එකක්. LNB එක හා Dish එක ඔබ ලබාගන්න යන්නේ C band ද Ku band ද යන්න අනුව වෙනස් වෙයි. [IMG]http://2.bp.blogspot.com/-oe2Ry8rD9FE/U1AHqUmZB1I/AAAAAAAAApw/or6nCFB4t2A/s1600/reflected-signal.jpg[/IMG] Dish එකෙන් කරන්නේ වන්ද්රිකාවෙන් විකාශනය වන signal Dish එකේ වැදී, එක ස්ථානයකට නාභි ගත කිරීමයි, එම නාභිගත වන ස්ථානයට LNB එක සවි කරයි, LNB එකෙන් එම Signal ලබාගෙන වර්ධනය කර කේබලයක් ඔස්සේ යැවීමේදී ඉහළ සංඛ්‍යාතවලට වන හානිය අඩුකිරීමට, චන්ද්‍රිකාවෙන් එන ඉහළ සංඛ්‍යාත පහළ සංඛ්‍යාත බවට පරිවර්තනය කර කේබලය ඔස්සේ receiver එකට යැවීමයි. රිසීවරයට ලැබෙන ඒ සිග්නල් රිසීවරය මගින් අවශ්‍ය චැනල් තෝරාගැනීම වගේ දේවල් කරයි. රිසීවරය මගින් ඇනලොග් වීඩියෝ (Video/Audio) රූපවාහිනිය වෙත ලබා දෙයි. (සමහරි අවස්ථාවන්හිදී මෙය ඩිජිටල් වශයෙන්ද යවනු ලැබෙයි) දැනට SDTV (Standard Definition Television) හා HDTV (High Definition Television) වශයෙන් විකාශනය කරයි. නමුත් දැනට දකුනු ආසියාවේ මේ HDTV චන්ද්‍රිකා මගින් විකාශනය නොකරයි. (ජපානයේ HDTV වන්ද්‍රිකා මගින් විකාෂනය කරයි) මෙයට එක හේතුවක් නම් HDTV සඳහා යොදාගන්නේ MPEG-4 වන නිසා SDTV සදහා යොදාගන්නා රිසීවර්වල MPEG-4 සදහා අවශ්‍ය සහය නැතිවීම හා HDTV සඳහා යොදාගන්නා output’s (DVI, HDMI හෝ Component) නැතිකම. software update කළ හැකි වුවද MPEG-4 සදහා, බොහෝමයක් රිසිවර්වල MPEG-2 dicoder එක Hardware chip එක්ක වශයෙන් මිසි software වලින් නොකිරීම. MPEG-2 මගින් වුවද HDTV විකාශනය කළ හැකි වුවද මේ සඳහා යන bandwidth ප්‍රමානය විශාලය. එම නිසා එක transponder එකකින් විකාශනය කළ හැකි චැනල් ප්‍රමාණය චැනල් 3-4 කට සීමාවෙයි. හරි දැන් බලමු කොහොමද මේ වන්ද්‍රිකා විකාශනය කරන්නේ කියලා. පළමුව වැඩසටහන් සකසන චැනලය විසින් (HBO, Start TV) up link එකක් මගින් චන්ද්‍රිකා වට ලබාදෙයි. මෙය encrypted ලෙස විකාශනය කරයි. මෙය cable TV හෝ සැටලයිට් වැඩසටහන් ලබාදෙන්නා (ලංකාවේ නම් ඩයලොග් TV හා cable TV ලබාදෙන LBN වැනි සමාගම්) විසින් ලබාගෙන ඔහුගේ uplink එක්ක යොදාගෙන මෙය encrypted හෝ FTA වශයෙන් ඔහුගේ පාරිභෝගිකයන්ට විකාශනය කරයි. [IMG]http://1.bp.blogspot.com/-8th_yAO4s10/U1AI24Z8IVI/AAAAAAAAAqI/lqxrDzFnygs/s1600/how-sat-brodcast.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]රූපවාහිනී වැඩසටහන් වලට අමතරව මේ චන්ද්‍රිකා රූපවාහිනී විකාශකයන් විසින් Game, Ondemand වැඩසටහන්, multi camera (Cricket තරග නම් කැමරා කීපයකින් නැරඹීම වගේම තමන් කැමති කැමරාව තෝරාගැනීම) වැඩසටහන් වගේම සජීවී ස්කොර් වෙගේ දේවල් ද විකාශනය කරයි [/COLOR][/SIZE]:cool::cool: [RIGHT][RIGHT][COLOR=Silver]මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.[/COLOR][/RIGHT] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom