Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sathkara NAWATHWANNE NE | Mahabodi Sangamaya Kiyai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන බාධා ආවත් මහාබෝධි සමාජ සත්කාරයන් නවතන්නේ නෑ

කුමන බාධා එල්ලවුණද ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් සිදුකෙරෙන සමාජ සත්කාරයන් නොනවත්වා ඉදිරියට ගෙන යන බව එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසයි.

චෙන්නායි නුවරදී සැමරෙන ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබද මාධ්‍ය වෙත අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය.

එළඹෙන පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් චෙන්නායි හී ශ්‍රි ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිල උත්සවය පැවැත්වෙන අතර 5 වනදා පෙරවරුවේ මහා බෝධි මධ්‍යස්ථානයේ නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මකය.

මේ සඳහා දෙමළ බෞද්ධ සංවිධාන ගණනාවක සහයද හිමිවන අතර පසුගියදා චෙන්නායි මහා බෝධි විහාරයට එල්ල වු ප්‍රහාරය එම සංගමයේ සමාජ සත්කාරයන් සඳහා බාධාවක් නොවන බව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසුවේය.

මේ අතර මෙවර චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ හොල්සිම් සමාගමේ සමාජික ජියෝ සයිකල් සමාගම් ද්විත්වය සත්කාරක සම්මාදම දරයි.

චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ටීවී දෙරණ රූපවාහිනි මාධ්‍ය අනුග්‍රාහකත්වය දරයි

Recent Threads

[QUOTE="shenl, post: 9340270, member: 309104"] [CENTER][SIZE=6][COLOR=#0000ff]කුමන බාධා ආවත් මහාබෝධි සමාජ සත්කාරයන් නවතන්නේ නෑ[/COLOR][/SIZE] [SIZE=6][COLOR=#0000ff] [/COLOR][/SIZE][/CENTER] [CENTER] [SIZE=4]කුමන බාධා එල්ලවුණද ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් සිදුකෙරෙන සමාජ සත්කාරයන් නොනවත්වා ඉදිරියට ගෙන යන බව එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසයි. චෙන්නායි නුවරදී සැමරෙන ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබද මාධ්‍ය වෙත අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය. එළඹෙන පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් චෙන්නායි හී ශ්‍රි ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිල උත්සවය පැවැත්වෙන අතර 5 වනදා පෙරවරුවේ මහා බෝධි මධ්‍යස්ථානයේ නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මකය. මේ සඳහා දෙමළ බෞද්ධ සංවිධාන ගණනාවක සහයද හිමිවන අතර පසුගියදා චෙන්නායි මහා බෝධි විහාරයට එල්ල වු ප්‍රහාරය එම සංගමයේ සමාජ සත්කාරයන් සඳහා බාධාවක් නොවන බව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසුවේය. මේ අතර මෙවර චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ හොල්සිම් සමාගමේ සමාජික ජියෝ සයිකල් සමාගම් ද්විත්වය සත්කාරක සම්මාදම දරයි. චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ටීවී දෙරණ රූපවාහිනි මාධ්‍ය අනුග්‍රාහකත්වය දරයි [/SIZE][SIZE=4]කුමන බාධා එල්ලවුණද ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් සිදුකෙරෙන සමාජ සත්කාරයන් නොනවත්වා ඉදිරියට ගෙන යන බව එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසයි. චෙන්නායි නුවරදී සැමරෙන ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබද මාධ්‍ය වෙත අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය. එළඹෙන පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් චෙන්නායි හී ශ්‍රි ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිල උත්සවය පැවැත්වෙන අතර 5 වනදා පෙරවරුවේ මහා බෝධි මධ්‍යස්ථානයේ නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මකය. මේ සඳහා දෙමළ බෞද්ධ සංවිධාන ගණනාවක සහයද හිමිවන අතර පසුගියදා චෙන්නායි මහා බෝධි විහාරයට එල්ල වු ප්‍රහාරය එම සංගමයේ සමාජ සත්කාරයන් සඳහා බාධාවක් නොවන බව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසුවේය. මේ අතර මෙවර චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ හොල්සිම් සමාගමේ සමාජික ජියෝ සයිකල් සමාගම් ද්විත්වය සත්කාරක සම්මාදම දරයි. චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ටීවී දෙරණ රූපවාහිනි මාධ්‍ය අනුග්‍රාහකත්වය දරයි [/SIZE] [SIZE=5][B]Recent Threads[/B][/SIZE] [RIGHT] [/RIGHT][RIGHT][/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom