Saudi Arabia Ditches US Dollar, Will Settle Oil Payments in Yuan, Euro ⚡

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I heard from reliable sources that there are multiple strategic nukes in Saudi Arabia, which could threaten the sovereignty of the US and its allies. :rolleyes:
    F4201563-5-F1-C-4-B68-A302-91628-DC75-CCB.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලොල් මන් නම් දුන්න පුකක් නෑ අපි ඒකාලේ ඉදන් ම unp.අඩු කුලේ පරයෝ තමා ජෙප්පොන්ට පූට්ටුවොන්ට දෙන්නේ.අනික මගේ පළවෙනි චන්දෙත් මේ සැරේ.
    පලවෙනි චන්දෙම පිංබතාට දීපන්. ඌ අවුරුදු තිස්ගානක්ම පැරදුන එක විතරයි කරේ :lol:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පලවෙනි චන්දෙම පිංබතාට දීපන්. ඌ අවුරුදු තිස්ගානක්ම පැරදුන එක විතරයි කරේ :lol:
    මිනිහා පැරදුනාද නැද්ද කියන එක මට වැඩක් නෑ රට ගොඩ දානවනම් එච්චරයි.උබලත් ඔය ලපකොටාව ගේන්න හදන්නේ රට හදයි කියලනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මිනිහා පැරදුනාද නැද්ද කියන එක මට වැඩක් නෑ රට ගොඩ දානවනම් එච්චරයි.උබලත් ඔය ලපකොටාව ගේන්න හදන්නේ රට හදයි කියලනේ.
    ඕකා කීපාරක් ඇමති රටේ බලය තියාගෙන හිටියද කියල දන්නවද? අඩුගානේ ඕකගෙ පරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයක්වත් කියවල තියනවද?
     
    • Dislike
    Reactions: J Starlin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,740
    113
    අම්බකිස්ස
    Consequences of weaponizing a Reserve currency.. Pathetic move by US.. they just shot themselves in the foot.. Same bloody fate for SWIFT system..
    මේක ගොඩක් අය කතා කරලා තිබුනා..russian assts freeze කරපු එක ගැනත්.. අරුන්ට කලා නන් දවසක අපිටත් කරයිනෙ මුන් කියන විදිහට හිටියේ නැත්තං කියලා.මම හිතුවේ මෙක නිකන් අනාගතේ කරන්න ය්න එකක් කියලා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මේක ගොඩක් අය කතා කරලා තිබුනා..russian assts freeze කරපු එක ගැනත්.. අරුන්ට කලා නන් දවසක අපිටත් කරයිනෙ මුන් කියන විදිහට හිටියේ නැත්තං කියලා.මම හිතුවේ මෙක නිකන් අනාගතේ කරන්න ය්න එකක් කියලා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    සවුදියේ න්‍යෂ්ටික සංචිත පරික්ෂා කරන්න ඕනේ කියලා ඇමරිකාව ඉක්මනටම කියයි :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    this is a big step
    there is a trend in many countries to diversify currencies...not dependent on a single currency

    now a common payment system is underway an alternative to SWIFT (SWIFT can be cut by USA as there wish). There are several alternative payment methods already bypassing us dollar but need a common platform.

    it is important to note that dollar will be strong currency like today in the future. But it is just another currency

    No effect at all, oil markets are now controlled by USA. USA is a net exporter of oil now even without reserves .
    BRICS nations also account for about 42 percent of global crude oil output.
    ------ Post added on Jun 14, 2024 at 8:36 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya