Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Saudi to kill SL woman ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි.

ශ්රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි.

පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි.

සෞදි මානව හිමිකම් ක්රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි.

ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.

[CODE]http://www.lankadeepa.lk/index.php/articles/37699[/CODE]

[QUOTE="Gayan88, post: 12541249, member: 77656"] [SIZE="4"]සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි. ශ්රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි. පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි. සෞදි මානව හිමිකම් ක්රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි. ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.[/SIZE] [CODE]http://www.lankadeepa.lk/index.php/articles/37699[/CODE] :eek::eek: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom