Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sauropods : The World's largest Dinosaurs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sauropods : The World's largest Dinosaurs

ඩයිනසෝරයින් යන නම ඇසෙනවිට අප මතකයට නැගෙන්නේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ "ජුරාසික් පාක්" චිත්‍රපටයේ දුශ්ඨයාගේ භූමිකාව ඉදිරිපත් කරන භයංකාර ටයිරැනසෝර්-රෙක්ස් ඩයිනසෝරයායි. ටයිරැනසෝර්-රෙක්ස් දැවැන්තයෙකු වූවත් ඊටත් වඩා දැවැන්ත, ටයිරැනසෝරයන් පවා මගහැර යන්නට ඇති යෝධ ඩයිනසෝරයින් ගණයක් මෙසෝසොයික යුගයේ සිට ජුරාසික් යුගය වනතෙක් වසර මිලියන 140ක් ලොව රජකලා. ඒ "සෝරොපොඩ්" (sauropod) ගණයට අයත් ඩයිනසෝරයින්.

සෝරෝපොඩ් යන්නෙහි තේරුම "උරග පාද ඇත්තා" යන්නයි. අමෙරිකානු පාෂාණීය ධාතු විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙකු (paleontologist) වුනු ඔත්නීල් චාර්ල්ස් මාර්ශ් නැමැත්තා 1878දී මේ ඩයිනසෝර වර්ගයේ පාශාණිභූත වුනු ඇටකටු සොයාගෙන ඔහුට නිරීක්ශණය වුනු ලක්ශණ අනුව මේ නාමකරණය සිදුකලා. ශාක භක්ශකයින් වුනු සෝරොපොඩයින් ඉතා දිගු බෙල්ලක් ඇති සිවුපාවුන් වන අතර ලෝව මෙතෙක් පහල වුනු දැවැන්තම සත්වයින් අතරට සෝරපෝඩයින් ඇතුලත් වෙනවා. ජිරාෆ් සත්වයින්ට වඩා බෙල්ල දිගුවූ සෝරොපොඩයින්හට ඉතා දිගු වලගයක්ද තිබුණා. සෝරෝපොඩයින් අතරින් විශාලතමයා ආජන්ටිනෝසෝරස් නම් දැවැන්තයායි.

ආජන්ටිනෝසෝරස් හා සෝරෝපොඩ් පවුලේ අනෙක් දැවැන්ත සාමාජිකයින්

ආජන්ටිනෝසෝරස්

ආජන්ටිනෝසෝරස්

මධ්‍යම ක්‍රිටෑසියස් යුගයේ එනම් වසර මිලියන් 85කට පෙර දැන් ආජන්ටිනාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ ආජන්ටිනෝසෝරස් ජීවත්වී ඇත. ආජන්ටොනෝසෝරසයාගේ ෆොසිල මුල්වරට සොයාගනු ලැබුවේ 1993දී ගුලිලර්මෝ හෙරෙඩියා නම් ගවේශකයා විසිනි. ක්‍රිටෑසියස් යුගය ලෙස හඳුන්වන ප්රාග් ඓතිහාසික යුගයේ මධ්‍යකාලයේ මේ සත්වයා ජීවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රිටෑසියස් යුගය යනු මීට වසර මිලියන 145කට පෙර ඇරඹී වසර මිලියන 65කට පෙර අවසන් වුනු ඩයිනෝසරයන් පෘථිවියේ ආධිපත්‍යය මෙහෙයවූ කාලයයි. දිගින් මීටර් 60ක් පමණත් බරින් ටොන් 120-130ක් පමනත් වන මේ දැවැන්තයා මීට වසර මිලියන 85කට පමණ පෙර ඈත අතීතයේ පොලොව වෙවුලුම්කවමින් ගමන් කරන්නට ඇත.

බෘහත්කයෝසෝරස්

බෘහත්කයෝසෝරස් යනු දකුණු ඉන්දියාවේ කෙලවරේ ඒ කියන්න්නේ තමිල්නාඩුවේ තිරුචිරප්පලි දිස්ත්‍රික්කයෙන් හමුවුනු ඩයිනසෝරයෙක්. (සිතියම බලන්න).

ක්‍රෙටෑසියස් යුගයේ ජීවත්වුනු බෘත්කායෝසෝරස් ගේ නමෙහි තේරුම විශාල ශරීරයක් ඇත්තා යන්නයි. මොවුන්ද අතිවිශාල සෝරොපොඩ් ගණයට අයත්වුනු අතර ශාක භක්ශකයින් වුනා. බෘත්කායෝසෝරස්ගේ ෆොසිල ඉතා විරල වන අතර විද්‍යාඥයින්හට සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවී නැහැ. මේ නිසා මේ සත්වයාගේ විශාලත්වය ගණනය කිරීම පිලිබඳව විශාල විවාදයක් ෆොසිල විද්‍යාඥයින් අතර ඇතිවී තිබෙනවා. සමහර විද්‍යාඥයින් බෘත්කායෝසෝරස් ආජන්ටිනෝසෝරස්ටත් වඩා විශාල බව පවසන අතර දැනට ඇති පොදු එකඟතාවය වන්නේ බෘත්කායෝසෝරස් දිගින් දෙවැනි විශාලම ඩයිනසෝරයා බවයි. එහෙත් බර අනුව නම් බෘත්කායාසෝරස් බරින් වැඩිම ඩයිනසෝරයා බව පොදු මතයයි.

බෘත්කායෝසෝරස්-සිත්තරෙකුගේ ඇසින්

බෘත්කායෝසෝරස්

ඒ අනුව බෘත්කායාසෝරස් දිගින් මීටර් 40ක් පමණත්, බරින් ටොන් 200ක් පමණත් වන්නට ඇතැයි සිතනවා. මේ සත්වයාගේ බර කොපමණ විශාලදැයි ඔබට අනුමාණ කරගැනීමට අවශ්‍යනම් දැනට ලොව ජීවත් වන විශාලම සත්වයා වන්නේ අප්‍රිකානු ඇතාය (ආසියානු ඇතුන් ප්‍රමාණයෙන් අප්‍රිකානු ඇතුන්ට වඩා කුඩාය). අප්‍රිකානු ඇතෙකුගේ සාමාන්‍ය බර ටොන් 6කි! ඒඅනුව බෘත්කායෝසෝරස් අප්‍රිකානු ඇතුන් 33දෙනෙකුගේ බරට සමානය!

ඩිප්ලොඩෝකස් හැලෝරම් (සයිසිමෝසෝරස්)

ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස් මීට අවුරුදු මිලියන 150කට පෙර ජුරාසික යුගයේ අවසානයේ (එනම් ක්‍රෙටෑසියස් යුගයේ ආරම්භයට පෙර ) උතුරු අමෙරිකාවේ බටහිර ප්‍රදේශ එනම් අමෙරිකා එකසත් ජනපදයේ කොළරාඩෝ, වයෝමිං, මොන්ටානා, යූටා වැනි ප්‍රදේශ වලින් ෆොසිල හමුවුනු ඩයිනසෝරයෙකි. සොරෝපොඩ් ගණයට අයත් සත්වයෙකු ලෙස සැලකෙන මොහුද සොරෝපොඩ් පවුලේ තවත් දැවැන්ත සාමාජිකයෙකි.ඩිප්ලෝඩෝකස් වර්ග ගණනාවක් උතුරමෙරිකාවෙන් හුමුවී ඇති අතර මොවුන් අතරඉන් විශාලතමයා ඩිප්ලෝඩෝකස් හැලෝරම් වේ.

මේ සත්වයාගේ ෆොසිල 1877දී මුල්වරට සොයාගන්නා ලද අතර එකල සොයා ගැනුනු දැවැන්තම ඩයිනසෝරයා මොහු බැවින් සයිසෙමෝසෝරස් හෙවත් පොලොව සොලවමින් ගමන්කරන්නා ලෙස නම් තබන ලදී. පසුකාලිනව මොහුටත් වඩා විශාල මෙන්ම බරින් වැඩි ඩයිනසෝරයින් සොයාගත් බැවින් දැන් සයිසෙමෝසෝරස් නාමය එතරම් භාවිතා නොවේ.

ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස්

දිගු බෙල්ලක්, ඉතා දිගු කසයක් වැනි වලගයකින්ද, කුඩා හිසකින්ද සමන්විත වුනු ඩිප්ලෝඩෝකස්ගේ ඉදිරිපස පාද පසුපස පාදවලට වඩා කොට වු බැවින් මොහු සිය බෙල්ල පොලවට සමාන්තරව තබාගෙන ගමන්කරන්නට ඇතිබවට අනුමාන කෙරේ. ටොන් 30ක් පමණ බරවූ මේ සත්වයාගේ දිග අඩි මීටර් 40-50ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරෙන් අතර උස මීටර් 5-6ත් අතර වන්නට ඇතැයි සැලකේ. අනෙක් සෝරොපොඩයන් මෙන්ම ශාක භක්ශකයින් වුනු ඩිප්ලෝඩෝකස් සිය සෝරොපොඩ් ඥාතීන් මෙන්ම බිත්තර මගින් පැටවුන් බිහිකර ඇත.

සුපර්සෝරස්

සුපර්සෝරස් යන්නෙහි තේරුම සුපිරි උරගයා යන්නයි. දිගින් හා බරින් එතරම් විශාල නොවුනත් සුපර්සෝරස් සිය බෙල්ල කෙලින් තබාගත්විට ඔහුගේ හිස පිහිටියේ පොලවට අඩි 60ක් ඉහලිනි. එනම් මේ ඩයිනසෝරයාට වැඩුනු පොල් ගසක කරටියට ඉහලින් බැලිය හැකියි! මීටර් 35පමණ දිගට වැඩෙන්නට ඇතැයි සැලකෙන සුපර්සෝරස් ටොන් 35-40 අතර බරින් යුක්තවන්නට ඇතයි සැලකේ. ශාක භක්ශකයෙකු වුනු සුපර්සෝරස් බිත්තර මගින් පැටවුන් බිහිකර ඇති අතර ජුරාසික යුගයේ අවසාන භාගයේ ජීවත්වන්නට ඇත.

සුපර්සෝරස්

සුපර්සෝරසයාගේ විශේෂත්වය නම් ඔවුන්ගේ ෆොසිලීකරණය වුනු බිත්තර වෙනත් ඩයිනසෝරයන්ගේ මෙන් කූඩුතුල නොව එක පෙලට සරල රේඛාවක තැබුවාමෙන් දිස්වීමයි. විද්‍යාඥයින් අනුමාන කරන්නේ සුපර්සෝරසයි ගමනේ යෙදෙමින්ම බිත්තරලන් සත්වකොට්ඨාශයක් බවයි. ඒ අනුව කුඩා සුපර්සෝරස පැටවුන්හට උපතේදීම මවු සෙනෙහසක් නොලැබෙන්නට ඇත.

ෆුවියැංගසෝරස්

තායිලන්තයෙන් හමුවුනු ෆුවියංගසෝරස් ක්‍රිටෑසියස් යුගයේ ආරම්භයේ එනම් වසර මිලියන 120-130කට පමණ කලින් ජීවත්වී ඇති සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. අඩි හැත්තෑපහක් පමණ දිග හා ටොන් පනහක් පමණ බරවන්නට ඇති මේ ඩයිනසෝරයා ශාක භක්ශකයෙකි.මෙම සත්වයාට ෆුවියැංගසෝරස් යනුවෙන් නම්තබා ඇත්තේ ඔවුන්ගේ ෆොසිල තායිලන්තයේ ෆු වියෑංග් කඳුකර ප්‍රදේශයෙන් මුල්වරට හමුවුනු නිසාය.

තායිලන්තයේ සිරින්දෝන් කෞතුකාගරයේ ප්‍රදර්ශණයට තබාඇති ෆුවියැංගසෝරස් ෆොසිල

ජිරාෆ්ටයිටන්

ජිරාෆ්ටයිටන් යනු අප්‍රිකාවෙන් හමුවුනු, ජිරාෆයෙකුගේ මෙන් දිගු මෙන්ම ඝණ මාංශපේෂි වලින් සමන්විතවුනු බෙල්ලක් සහිත ජිරාෆ්ටයිටන් සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. ජිරාෆ්ටයිටන් කලක් ලොව විශාලතම ඩයිනසෝරයා ලෙස කිරුල හෙබවූවේය.අඩි 80ක් පමණ දිග හා ටොන් 30ක් පමණ බරකින් යුක්ත වන්නට ඇති ජිරාෆ්ටයිටන් ජුරාසික යුගයේ අවසාන භාගයේදී අප්‍රිකානු මහාද්වීපයේ ව්‍යාප්තවී සිට ඇත.

source

[CODE]http://vidya-gaweshana.blogspot.com/2011/04/worlds-largest-dinosaurs.html[/CODE]

[QUOTE="mic, post: 14970034, member: 10532"] [SIZE="3"][B]Sauropods : The World's largest Dinosaurs[/B][/SIZE] [SIZE="3"]ඩයිනසෝරයින් යන නම ඇසෙනවිට අප මතකයට නැගෙන්නේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ "ජුරාසික් පාක්" චිත්‍රපටයේ දුශ්ඨයාගේ භූමිකාව ඉදිරිපත් කරන භයංකාර ටයිරැනසෝර්-රෙක්ස් ඩයිනසෝරයායි. ටයිරැනසෝර්-රෙක්ස් දැවැන්තයෙකු වූවත් ඊටත් වඩා දැවැන්ත, ටයිරැනසෝරයන් පවා මගහැර යන්නට ඇති යෝධ ඩයිනසෝරයින් ගණයක් මෙසෝසොයික යුගයේ සිට ජුරාසික් යුගය වනතෙක් වසර මිලියන 140ක් ලොව රජකලා. ඒ "සෝරොපොඩ්" (sauropod) ගණයට අයත් ඩයිනසෝරයින්. සෝරෝපොඩ් යන්නෙහි තේරුම "උරග පාද ඇත්තා" යන්නයි. අමෙරිකානු පාෂාණීය ධාතු විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙකු (paleontologist) වුනු ඔත්නීල් චාර්ල්ස් මාර්ශ් නැමැත්තා 1878දී මේ ඩයිනසෝර වර්ගයේ පාශාණිභූත වුනු ඇටකටු සොයාගෙන ඔහුට නිරීක්ශණය වුනු ලක්ශණ අනුව මේ නාමකරණය සිදුකලා. ශාක භක්ශකයින් වුනු සෝරොපොඩයින් ඉතා දිගු බෙල්ලක් ඇති සිවුපාවුන් වන අතර ලෝව මෙතෙක් පහල වුනු දැවැන්තම සත්වයින් අතරට සෝරපෝඩයින් ඇතුලත් වෙනවා. ජිරාෆ් සත්වයින්ට වඩා බෙල්ල දිගුවූ සෝරොපොඩයින්හට ඉතා දිගු වලගයක්ද තිබුණා. සෝරෝපොඩයින් අතරින් විශාලතමයා ආජන්ටිනෝසෝරස් නම් දැවැන්තයායි.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-hPxd_Tiba8M/TamsdyIWCaI/AAAAAAAAAtA/gdeIjNNnBuU/s640/agentinosaurus-.jpg[/IMG] [SIZE="3"]ආජන්ටිනෝසෝරස් හා සෝරෝපොඩ් පවුලේ අනෙක් දැවැන්ත සාමාජිකයින්[/SIZE] [SIZE="3"][B]ආජන්ටිනෝසෝරස්[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-CZtSXrb01rI/TapzmOfrgRI/AAAAAAAAAtc/qzMoqnyTQ8k/s400/5+-+Argentinosaurus-web.jpg[/IMG] [SIZE="3"]ආජන්ටිනෝසෝරස්[/SIZE] [SIZE="3"] මධ්‍යම ක්‍රිටෑසියස් යුගයේ එනම් වසර මිලියන් 85කට පෙර දැන් ආජන්ටිනාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ ආජන්ටිනෝසෝරස් ජීවත්වී ඇත. ආජන්ටොනෝසෝරසයාගේ ෆොසිල මුල්වරට සොයාගනු ලැබුවේ 1993දී ගුලිලර්මෝ හෙරෙඩියා නම් ගවේශකයා විසිනි. ක්‍රිටෑසියස් යුගය ලෙස හඳුන්වන ප්රාග් ඓතිහාසික යුගයේ මධ්‍යකාලයේ මේ සත්වයා ජීවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රිටෑසියස් යුගය යනු මීට වසර මිලියන 145කට පෙර ඇරඹී වසර මිලියන 65කට පෙර අවසන් වුනු ඩයිනෝසරයන් පෘථිවියේ ආධිපත්‍යය මෙහෙයවූ කාලයයි. දිගින් මීටර් 60ක් පමණත් බරින් ටොන් 120-130ක් පමනත් වන මේ දැවැන්තයා මීට වසර මිලියන 85කට පමණ පෙර ඈත අතීතයේ පොලොව වෙවුලුම්කවමින් ගමන් කරන්නට ඇත. [/SIZE] [SIZE="3"][B]බෘහත්කයෝසෝරස් [/B][/SIZE] [SIZE="3"]බෘහත්කයෝසෝරස් යනු දකුණු ඉන්දියාවේ කෙලවරේ ඒ කියන්න්නේ තමිල්නාඩුවේ තිරුචිරප්පලි දිස්ත්‍රික්කයෙන් හමුවුනු ඩයිනසෝරයෙක්. (සිතියම බලන්න).[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-K4FI5ja20aQ/Tapok5Pl36I/AAAAAAAAAtQ/GOJx0YPpG_E/s320/tamil-nadu.gif[/IMG] [SIZE="3"]ක්‍රෙටෑසියස් යුගයේ ජීවත්වුනු බෘත්කායෝසෝරස් ගේ නමෙහි තේරුම විශාල ශරීරයක් ඇත්තා යන්නයි. මොවුන්ද අතිවිශාල සෝරොපොඩ් ගණයට අයත්වුනු අතර ශාක භක්ශකයින් වුනා. බෘත්කායෝසෝරස්ගේ ෆොසිල ඉතා විරල වන අතර විද්‍යාඥයින්හට සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවී නැහැ. මේ නිසා මේ සත්වයාගේ විශාලත්වය ගණනය කිරීම පිලිබඳව විශාල විවාදයක් ෆොසිල විද්‍යාඥයින් අතර ඇතිවී තිබෙනවා. සමහර විද්‍යාඥයින් බෘත්කායෝසෝරස් ආජන්ටිනෝසෝරස්ටත් වඩා විශාල බව පවසන අතර දැනට ඇති පොදු එකඟතාවය වන්නේ බෘත්කායෝසෝරස් දිගින් දෙවැනි විශාලම ඩයිනසෝරයා බවයි. එහෙත් බර අනුව නම් බෘත්කායාසෝරස් බරින් වැඩිම ඩයිනසෝරයා බව පොදු මතයයි.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-9zB-1U6SiIg/TapyyNxifhI/AAAAAAAAAtY/nNtjZCxeWK4/s320/b-saurus2.gif[/IMG] [SIZE="3"]බෘත්කායෝසෝරස්-සිත්තරෙකුගේ ඇසින් [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-_pZz1Jlv2Co/TapwQ9ezr7I/AAAAAAAAAtU/Crh0lDPML_4/s640/b-saurus.gif[/IMG] [SIZE="3"]බෘත්කායෝසෝරස් [/SIZE] [SIZE="3"] ඒ අනුව බෘත්කායාසෝරස් දිගින් මීටර් 40ක් පමණත්, බරින් ටොන් 200ක් පමණත් වන්නට ඇතැයි සිතනවා. මේ සත්වයාගේ බර කොපමණ විශාලදැයි ඔබට අනුමාණ කරගැනීමට අවශ්‍යනම් දැනට ලොව ජීවත් වන විශාලම සත්වයා වන්නේ අප්‍රිකානු ඇතාය (ආසියානු ඇතුන් ප්‍රමාණයෙන් අප්‍රිකානු ඇතුන්ට වඩා කුඩාය). අප්‍රිකානු ඇතෙකුගේ සාමාන්‍ය බර ටොන් 6කි! ඒඅනුව බෘත්කායෝසෝරස් අප්‍රිකානු ඇතුන් 33දෙනෙකුගේ බරට සමානය![/SIZE] [B][SIZE="3"]ඩිප්ලොඩෝකස් හැලෝරම් (සයිසිමෝසෝරස්)[/SIZE][/B] [SIZE="3"] ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස් මීට අවුරුදු මිලියන 150කට පෙර ජුරාසික යුගයේ අවසානයේ (එනම් ක්‍රෙටෑසියස් යුගයේ ආරම්භයට පෙර ) උතුරු අමෙරිකාවේ බටහිර ප්‍රදේශ එනම් අමෙරිකා එකසත් ජනපදයේ කොළරාඩෝ, වයෝමිං, මොන්ටානා, යූටා වැනි ප්‍රදේශ වලින් ෆොසිල හමුවුනු ඩයිනසෝරයෙකි. සොරෝපොඩ් ගණයට අයත් සත්වයෙකු ලෙස සැලකෙන මොහුද සොරෝපොඩ් පවුලේ තවත් දැවැන්ත සාමාජිකයෙකි.ඩිප්ලෝඩෝකස් වර්ග ගණනාවක් උතුරමෙරිකාවෙන් හුමුවී ඇති අතර මොවුන් අතරඉන් විශාලතමයා ඩිප්ලෝඩෝකස් හැලෝරම් වේ. මේ සත්වයාගේ ෆොසිල 1877දී මුල්වරට සොයාගන්නා ලද අතර එකල සොයා ගැනුනු දැවැන්තම ඩයිනසෝරයා මොහු බැවින් සයිසෙමෝසෝරස් හෙවත් පොලොව සොලවමින් ගමන්කරන්නා ලෙස නම් තබන ලදී. පසුකාලිනව මොහුටත් වඩා විශාල මෙන්ම බරින් වැඩි ඩයිනසෝරයින් සොයාගත් බැවින් දැන් සයිසෙමෝසෝරස් නාමය එතරම් භාවිතා නොවේ.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-2pcJkCNIh8o/TaqWEM8_4uI/AAAAAAAAAtg/4dHYM-Nphpo/s400/seismosaurus_mh.jpg[/IMG] [SIZE="3"]ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස්[/SIZE] [SIZE="3"] දිගු බෙල්ලක්, ඉතා දිගු කසයක් වැනි වලගයකින්ද, කුඩා හිසකින්ද සමන්විත වුනු ඩිප්ලෝඩෝකස්ගේ ඉදිරිපස පාද පසුපස පාදවලට වඩා කොට වු බැවින් මොහු සිය බෙල්ල පොලවට සමාන්තරව තබාගෙන ගමන්කරන්නට ඇතිබවට අනුමාන කෙරේ. ටොන් 30ක් පමණ බරවූ මේ සත්වයාගේ දිග අඩි මීටර් 40-50ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරෙන් අතර උස මීටර් 5-6ත් අතර වන්නට ඇතැයි සැලකේ. අනෙක් සෝරොපොඩයන් මෙන්ම ශාක භක්ශකයින් වුනු ඩිප්ලෝඩෝකස් සිය සෝරොපොඩ් ඥාතීන් මෙන්ම බිත්තර මගින් පැටවුන් බිහිකර ඇත.[/SIZE] [SIZE="3"][B]සුපර්සෝරස් [/B][/SIZE] [SIZE="3"]සුපර්සෝරස් යන්නෙහි තේරුම සුපිරි උරගයා යන්නයි. දිගින් හා බරින් එතරම් විශාල නොවුනත් සුපර්සෝරස් සිය බෙල්ල කෙලින් තබාගත්විට ඔහුගේ හිස පිහිටියේ පොලවට අඩි 60ක් ඉහලිනි. එනම් මේ ඩයිනසෝරයාට වැඩුනු පොල් ගසක කරටියට ඉහලින් බැලිය හැකියි! මීටර් 35පමණ දිගට වැඩෙන්නට ඇතැයි සැලකෙන සුපර්සෝරස් ටොන් 35-40 අතර බරින් යුක්තවන්නට ඇතයි සැලකේ. ශාක භක්ශකයෙකු වුනු සුපර්සෝරස් බිත්තර මගින් පැටවුන් බිහිකර ඇති අතර ජුරාසික යුගයේ අවසාන භාගයේ ජීවත්වන්නට ඇත.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-yXVoVIVwdLQ/Tar8kmeqNrI/AAAAAAAAAtk/RqRWr8QyPGg/s320/Supersaurus.gif[/IMG] [SIZE="3"]සුපර්සෝරස්[/SIZE] [SIZE="3"]සුපර්සෝරසයාගේ විශේෂත්වය නම් ඔවුන්ගේ ෆොසිලීකරණය වුනු බිත්තර වෙනත් ඩයිනසෝරයන්ගේ මෙන් කූඩුතුල නොව එක පෙලට සරල රේඛාවක තැබුවාමෙන් දිස්වීමයි. විද්‍යාඥයින් අනුමාන කරන්නේ සුපර්සෝරසයි ගමනේ යෙදෙමින්ම බිත්තරලන් සත්වකොට්ඨාශයක් බවයි. ඒ අනුව කුඩා සුපර්සෝරස පැටවුන්හට උපතේදීම මවු සෙනෙහසක් නොලැබෙන්නට ඇත. [/SIZE] [SIZE="3"][B] ෆුවියැංගසෝරස් [/B][/SIZE] [SIZE="3"] තායිලන්තයෙන් හමුවුනු ෆුවියංගසෝරස් ක්‍රිටෑසියස් යුගයේ ආරම්භයේ එනම් වසර මිලියන 120-130කට පමණ කලින් ජීවත්වී ඇති සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. අඩි හැත්තෑපහක් පමණ දිග හා ටොන් පනහක් පමණ බරවන්නට ඇති මේ ඩයිනසෝරයා ශාක භක්ශකයෙකි.මෙම සත්වයාට ෆුවියැංගසෝරස් යනුවෙන් නම්තබා ඇත්තේ ඔවුන්ගේ ෆොසිල තායිලන්තයේ ෆු වියෑංග් කඳුකර ප්‍රදේශයෙන් මුල්වරට හමුවුනු නිසාය.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-fa-lW3R79tU/TasBkG8WgtI/AAAAAAAAAto/DYLBI5dDlyA/s400/neuquensaurus.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-FtEkUqZlQGA/TasCnZgNtAI/AAAAAAAAAts/62f1Ef5zQsA/s400/1295863938.gif[/IMG] [SIZE="3"]තායිලන්තයේ සිරින්දෝන් කෞතුකාගරයේ ප්‍රදර්ශණයට තබාඇති ෆුවියැංගසෝරස් ෆොසිල [/SIZE] [SIZE="3"][B] ජිරාෆ්ටයිටන් [/B][/SIZE] [SIZE="3"] ජිරාෆ්ටයිටන් යනු අප්‍රිකාවෙන් හමුවුනු, ජිරාෆයෙකුගේ මෙන් දිගු මෙන්ම ඝණ මාංශපේෂි වලින් සමන්විතවුනු බෙල්ලක් සහිත ජිරාෆ්ටයිටන් සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. ජිරාෆ්ටයිටන් කලක් ලොව විශාලතම ඩයිනසෝරයා ලෙස කිරුල හෙබවූවේය.අඩි 80ක් පමණ දිග හා ටොන් 30ක් පමණ බරකින් යුක්ත වන්නට ඇති ජිරාෆ්ටයිටන් ජුරාසික යුගයේ අවසාන භාගයේදී අප්‍රිකානු මහාද්වීපයේ ව්‍යාප්තවී සිට ඇත.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-KLYlQzPKwKo/TasFn08rktI/AAAAAAAAAtw/NIRsVEBbhxQ/s400/800px-Giraffatitan_DB.jpg[/IMG] [SIZE="3"][B][COLOR="Red"]source [/COLOR][/B][/SIZE] [CODE]http://vidya-gaweshana.blogspot.com/2011/04/worlds-largest-dinosaurs.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom