Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SAVE A LIFE - Very Special Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉන්ටර්නෙට් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඉන්ටර්නෙට් එකට පොටෝ දානවනම් මේ දේවල් වලට ෆේස් කරන්න බය නැතිව දාන්න ඕනෙ. ඉන්ටර්නෙට් කියන්නේ පබ්ලික් ප්ලේස් එකක්. කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්නවා. ඉතින් දැන් ඔය ෆෑන් පේජ් එකට උගේ ගෑනිගේ ෆොටෝ එක ගියේ එකී ෆේස්බුක් එකේ දාපු නිසයි. එක්කෝ ප්‍රයිවසි හදල දාන්න ඕනේ. ඒ හැදුවත් add කරන එකාව පිළිවෙලකට add කරන්න ඕනේ. ඕකට කියන්නේ වැරදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරාම ලැබෙන විපාක කියල.

ෆේස්බුක් එකේ ලයිසන් ඇග්රිමන්ට් එකෙත්ට් තියෙනවා අපි ෆොටෝ එක අප්ලෝඩ් කරාම ෆේස්බුක් එකට, එකේ අයිතිය වෙනුවෙන පිට කතා කරන්න බෑ කියල. අපේ ෆොටෝ එක උනත් එක උන්ට අප්ලෝඩ් කරයින් පස්සේ ෆේස්බුක් එකේ ප්‍රොපර්ටි එකක් ඒක  අපි ඊට පස්සේ ඒ ෆොටෝ එක ඩිලීට් කරත් වැඩක් නැහැ ඒවා ෆේස්බුක් සර්වර්ස් වල හැමදාම තියෙනව. ඒවා අරගෙන ෆේස්බුක් එකට කැමති කැමති දේවල් වලට advertise කරන්න උනත් අයිතියක් තියෙනවා.

දෙයක් උනායින් පස්සේ පසු තවෙනවට වඩා මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ගෑනියෙක් බැඳ නොගත්ත එකේ විපාක තමයි තොට උරුම වෙලා තියෙන්නේ. ෆේස්බුක් ගැන කට කැඩෙන්න මිනිස්සු කොච්චර කියනවද? ඒ කියද්දීත් ඔය උබලගේ හරක් ගෑනු ෆොටෝ දානවනම් එව්වා එකට රෙඩි වෙලා රැඩිකල් විදිහට ඒ කෙනා, එයාට වැටෙන කමෙන්ට් සහ රෙස්පොන්ස් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒවාට ඔය වගේ රෙස්පොන්ස් එන්නත් ඉඩ තියෙනවා.

උබට තවත් මම කියන එක තේරෙන්නේ නැත්තන් උම්බගෙන්ම අහගනින් ඒ පේජ් එක කරන සික් පොරක් අතට කොහොමද යකෝ තොගේ ගෑනිගේ ෆොටෝ යන්නෙ කියල? එක උගේ වැරැද්දද? නැත්තන් තොපේ ගෑනුන්ගේ වැරැද්දද? ඕකයි රියල් ප්‍රශ්නෙ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 17171072, member: 79414"] [SIZE="3"]මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉන්ටර්නෙට් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඉන්ටර්නෙට් එකට පොටෝ දානවනම් මේ දේවල් වලට ෆේස් කරන්න බය නැතිව දාන්න ඕනෙ. ඉන්ටර්නෙට් කියන්නේ පබ්ලික් ප්ලේස් එකක්. කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්නවා. ඉතින් දැන් ඔය ෆෑන් පේජ් එකට උගේ ගෑනිගේ ෆොටෝ එක ගියේ එකී ෆේස්බුක් එකේ දාපු නිසයි. එක්කෝ ප්‍රයිවසි හදල දාන්න ඕනේ. ඒ හැදුවත් add කරන එකාව පිළිවෙලකට add කරන්න ඕනේ. ඕකට කියන්නේ වැරදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරාම ලැබෙන විපාක කියල. ෆේස්බුක් එකේ ලයිසන් ඇග්රිමන්ට් එකෙත්ට් තියෙනවා අපි ෆොටෝ එක අප්ලෝඩ් කරාම ෆේස්බුක් එකට, එකේ අයිතිය වෙනුවෙන පිට කතා කරන්න බෑ කියල. අපේ ෆොටෝ එක උනත් එක උන්ට අප්ලෝඩ් කරයින් පස්සේ ෆේස්බුක් එකේ ප්‍රොපර්ටි එකක් ඒක :yes: අපි ඊට පස්සේ ඒ ෆොටෝ එක ඩිලීට් කරත් වැඩක් නැහැ ඒවා ෆේස්බුක් සර්වර්ස් වල හැමදාම තියෙනව. ඒවා අරගෙන ෆේස්බුක් එකට කැමති කැමති දේවල් වලට advertise කරන්න උනත් අයිතියක් තියෙනවා. දෙයක් උනායින් පස්සේ පසු තවෙනවට වඩා මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ගෑනියෙක් බැඳ නොගත්ත එකේ විපාක තමයි තොට උරුම වෙලා තියෙන්නේ. ෆේස්බුක් ගැන කට කැඩෙන්න මිනිස්සු කොච්චර කියනවද? ඒ කියද්දීත් ඔය උබලගේ හරක් ගෑනු ෆොටෝ දානවනම් එව්වා එකට රෙඩි වෙලා රැඩිකල් විදිහට ඒ කෙනා, එයාට වැටෙන කමෙන්ට් සහ රෙස්පොන්ස් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒවාට ඔය වගේ රෙස්පොන්ස් එන්නත් ඉඩ තියෙනවා. උබට තවත් මම කියන එක තේරෙන්නේ නැත්තන් උම්බගෙන්ම අහගනින් ඒ පේජ් එක කරන සික් පොරක් අතට කොහොමද යකෝ තොගේ ගෑනිගේ ෆොටෝ යන්නෙ කියල? එක උගේ වැරැද්දද? නැත්තන් තොපේ ගෑනුන්ගේ වැරැද්දද? ඕකයි රියල් ප්‍රශ්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom