Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Save the Water!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්!

ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති මහත්. වතුරෙන් සමන්විත නිසා පොළොවට ‘දියත’ කියා කියනවා.

මිහිමත ඇති ජලය අපේ ලෝකයේ වැඩි වන ජනගහනයේ පවස සන්සිඳුවන්නට ප්‍රමාණවත් මදි. මේ මිහිමත ඇති ජල සම්පත ඉක්මනින් ඉවර වී ගෙන යනවා. අනාගත පරපුරට ජලය ඉතිරි කර තබන්න! ජල සම්පත පරිස්සෙමින් පරිහරණය කරන්න! පානීය ජලය සුරකින්න! ජල දූෂණය වළක්වන්න! මෙවැනි කියමන් ඔබ කොතෙකුත් අසා ඇතුවා නිසැකය.

අපේ ජල සම්පතේ ප්‍රමාණය ගැන සිතා ගත නොහැකි නිසා මේ කියමන්වල ඇති බරපතල කම වුනත් ඔබට නිසි ලෙස තක්සේරු කළ නොහැකියි.

පසුගියදා අපේ ජල සම්පත පිළිබඳ අපූරු ‘පින්තූරයක්’ අපට දැක ගන්න ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මිනුම් දත්ත අනුව ලෝකයේ ඇති ජලය ප්‍රමාණය එක ජල බිඳුවකට හෙවත් දිය බුබුළකට කැටි කළ හොත් ඒ ජල බුබුළ සැතැපුම් 860ක් පළල එකක් වනු ඇතැයි සඳහන් වෙනවා.

පොළොව මතුපිට ජලයෙන් වැසී ඇති ප්‍රමාණය සියයට 70ක් වුනත් එය ඇත්තේ ඉතාමත් තුනී ස්තරයක් හැටියටයි.

සෑම සාගරයක් ම, සෑම මුහුදක් ම, සෑම ගඟක් ඇළදොළක් ම පමණක් නොව පොළොවට යට සැඟවී ඇති ජලය සියල්ල එකට කැටි කොට ගෙන පෘථිවිය හා සසඳමින් තැබුවොත් පෙනෙන්නේ ‘පුංචි’ දිය බුබුළක් හැටියටයි. (රූපය බලන්න.)

”ඔබ දන්නා විදියට පෘථිවිය සෑම තැනකම පාහේ දක්නට ලැබෙන්නේ ජලයයි. ඒත් මේ සියලූ ජලය එකට කැටි කළහොත් මේ ආකාරයේ නිල් පැහැති පුංචි ජල බුබුළක් සෑදෙනවා. දැන් එහි ප්‍රමාණය ගැන එක්තරා දුරකට හිතා ගන්න ඔබට පුළුවන් වේවි” ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කරනවා.

පෘථිවියේ සමස්ත ජලයෙන් සියයට 95ක් ඇත්තේ සාගරවලයි.

ඒ හැරෙන්නට වලාකුළු හා ජල වාෂ්ප ලෙසින් වායුගෝලය තුළත්, වැව්, පොකුණු, ගංගා, ඇළදොළ ආදියෙහිත් ජලය තියෙනවා. හිම තට්ටු, ග්ලැසියර ආදියෙහි පමණක් නොව සියලූ ජීවීන්ගේ සිරුරු තුළත් ජලය තියෙනවා. අපේ සිරුරේත් ජලය සියයට 57ක් පමණ තියෙනවා. මේ සියලූ ජලය කැටි කොට ගත්තොත් තමා මේ රූපයේ ඇති ජල බුබුළ සෑදෙන්නේ.

පොළොව මතුපිට ඇති ජලයෙන් වැඩි හරියක්, එනම් සියයට 96ක් ඇත්තේ ලූණු මිශ්‍ර ජලයයි. එනම් කරදියයි.

එහෙත් අපට වඩාත් වැදගත් වන්නේ මිරිදියයි. ඒ අප ඇතුළු සමස්ත ලෝකවාසීන්ගේත්, සියලූ ජීවීන්ගේත් ජීවය පවත්වා ගෙන යාමට උපකාර වන්නේ මිරිදිය වන නිසයි. අපට එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට මේ පිරිසිදු ජලය අපට නැතුව ම බැහැ. පෘථිවිය මත ඇති මේ ජලය ප්‍රමාණය කොතරම් දැයි ඔබට පහසුවෙන් දැක ගත හැකියි. එසේ ම ජල චක්‍රය අනුව ලැබෙන වැස්සත් එයින් වැටෙන වැසි ජලයෙන් වැව් ගංගා ඇළ දොළ පිරෙන ආකාරයත් ඔබට දැක ගන්න පුළුවන්.

පෘථිවිය මතුපිට ඇති ජලය ප්‍රමාණය සියයට 70ක් වුවත් එය ඇත්තේ ඉතා තුනී ස්තරයක් හැටියටයි.

ඒත් ඔබේ දෙපා යටින් ඇති ඔබට නොපෙනෙන ජලයත් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක්. සති ගණනක් වැසි නොලැබුණහොත් ගංගාවල ගලන ජලයට මොකද වෙන්නේ? එසේ ම ඔබ අවට පරිසරයට ගහකොළවලට මොකද වෙන්නේ? ඒ තත්වය ඔබ දකින්නේ කොහොමද? ඒ තත්වය ඔබේ සිරුරට දැනෙන්නේ කොහොමද?

මේ ගැන හිතන කොට ඔබට පානීය ජලය මෙන් ම අප අවට අපට නොපෙනෙන්නට පවතින ජලය ද එකසේ වැදගත් බව තේරුම් යනවා නිසැකයි. බීමට ගන්නා ජලයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය බව පැහැදිලි වෙනවා ඇති.

malkakulu

[QUOTE="jeffli, post: 12800554, member: 382922"] [U][SIZE="7"][B][CENTER]මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්![/CENTER][/B][/SIZE] [/U] [CENTER][SIZE="5"]ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති මහත්. වතුරෙන් සමන්විත නිසා පොළොවට ‘දියත’ කියා කියනවා. මිහිමත ඇති ජලය අපේ ලෝකයේ වැඩි වන ජනගහනයේ පවස සන්සිඳුවන්නට ප්‍රමාණවත් මදි. මේ මිහිමත ඇති ජල සම්පත ඉක්මනින් ඉවර වී ගෙන යනවා. අනාගත පරපුරට ජලය ඉතිරි කර තබන්න! ජල සම්පත පරිස්සෙමින් පරිහරණය කරන්න! පානීය ජලය සුරකින්න! ජල දූෂණය වළක්වන්න! මෙවැනි කියමන් ඔබ කොතෙකුත් අසා ඇතුවා නිසැකය. අපේ ජල සම්පතේ ප්‍රමාණය ගැන සිතා ගත නොහැකි නිසා මේ කියමන්වල ඇති බරපතල කම වුනත් ඔබට නිසි ලෙස තක්සේරු කළ නොහැකියි. පසුගියදා අපේ ජල සම්පත පිළිබඳ අපූරු ‘පින්තූරයක්’ අපට දැක ගන්න ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මිනුම් දත්ත අනුව ලෝකයේ ඇති ජලය ප්‍රමාණය එක ජල බිඳුවකට හෙවත් දිය බුබුළකට කැටි කළ හොත් ඒ ජල බුබුළ සැතැපුම් 860ක් පළල එකක් වනු ඇතැයි සඳහන් වෙනවා. පොළොව මතුපිට ජලයෙන් වැසී ඇති ප්‍රමාණය සියයට 70ක් වුනත් එය ඇත්තේ ඉතාමත් තුනී ස්තරයක් හැටියටයි. සෑම සාගරයක් ම, සෑම මුහුදක් ම, සෑම ගඟක් ඇළදොළක් ම පමණක් නොව පොළොවට යට සැඟවී ඇති ජලය සියල්ල එකට කැටි කොට ගෙන පෘථිවිය හා සසඳමින් තැබුවොත් පෙනෙන්නේ ‘පුංචි’ දිය බුබුළක් හැටියටයි. (රූපය බලන්න.) ”ඔබ දන්නා විදියට පෘථිවිය සෑම තැනකම පාහේ දක්නට ලැබෙන්නේ ජලයයි. ඒත් මේ සියලූ ජලය එකට කැටි කළහොත් මේ ආකාරයේ නිල් පැහැති පුංචි ජල බුබුළක් සෑදෙනවා. දැන් එහි ප්‍රමාණය ගැන එක්තරා දුරකට හිතා ගන්න ඔබට පුළුවන් වේවි” ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. පෘථිවියේ සමස්ත ජලයෙන් සියයට 95ක් ඇත්තේ සාගරවලයි. ඒ හැරෙන්නට වලාකුළු හා ජල වාෂ්ප ලෙසින් වායුගෝලය තුළත්, වැව්, පොකුණු, ගංගා, ඇළදොළ ආදියෙහිත් ජලය තියෙනවා. හිම තට්ටු, ග්ලැසියර ආදියෙහි පමණක් නොව සියලූ ජීවීන්ගේ සිරුරු තුළත් ජලය තියෙනවා. අපේ සිරුරේත් ජලය සියයට 57ක් පමණ තියෙනවා. මේ සියලූ ජලය කැටි කොට ගත්තොත් තමා මේ රූපයේ ඇති ජල බුබුළ සෑදෙන්නේ. පොළොව මතුපිට ඇති ජලයෙන් වැඩි හරියක්, එනම් සියයට 96ක් ඇත්තේ ලූණු මිශ්‍ර ජලයයි. එනම් කරදියයි. එහෙත් අපට වඩාත් වැදගත් වන්නේ මිරිදියයි. ඒ අප ඇතුළු සමස්ත ලෝකවාසීන්ගේත්, සියලූ ජීවීන්ගේත් ජීවය පවත්වා ගෙන යාමට උපකාර වන්නේ මිරිදිය වන නිසයි. අපට එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට මේ පිරිසිදු ජලය අපට නැතුව ම බැහැ. පෘථිවිය මත ඇති මේ ජලය ප්‍රමාණය කොතරම් දැයි ඔබට පහසුවෙන් දැක ගත හැකියි. එසේ ම ජල චක්‍රය අනුව ලැබෙන වැස්සත් එයින් වැටෙන වැසි ජලයෙන් වැව් ගංගා ඇළ දොළ පිරෙන ආකාරයත් ඔබට දැක ගන්න පුළුවන්. [IMG]http://3.bp.blogspot.com/-LcoYQW8zL2A/T61dFjHXQzI/AAAAAAAAAHI/bSnK3pNtZ0A/s320/1.jpg[/IMG] පෘථිවිය මතුපිට ඇති ජලය ප්‍රමාණය සියයට 70ක් වුවත් එය ඇත්තේ ඉතා තුනී ස්තරයක් හැටියටයි. ඒත් ඔබේ දෙපා යටින් ඇති ඔබට නොපෙනෙන ජලයත් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක්. සති ගණනක් වැසි නොලැබුණහොත් ගංගාවල ගලන ජලයට මොකද වෙන්නේ? එසේ ම ඔබ අවට පරිසරයට ගහකොළවලට මොකද වෙන්නේ? ඒ තත්වය ඔබ දකින්නේ කොහොමද? ඒ තත්වය ඔබේ සිරුරට දැනෙන්නේ කොහොමද? මේ ගැන හිතන කොට ඔබට පානීය ජලය මෙන් ම අප අවට අපට නොපෙනෙන්නට පවතින ජලය ද එකසේ වැදගත් බව තේරුම් යනවා නිසැකයි. බීමට ගන්නා ජලයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය බව පැහැදිලි වෙනවා ඇති. [/SIZE] [SIZE="1"][URL="http://www.malkakulu.com"]malkakulu[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom