Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Save trees
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල අපේ office ඒකේ Set එක පොඩි වැඩක් කරන්න හිතගෙන ඉන්නව. ලංකාවෙ ගස් හිටවන්න අපිට පුලුවන් විදිහට.

ලංකාවෙ ගස් කපල වනාන්තර විනාශකරන විදිහට වැඩි ඈතක් යන්න කලින් මිනිස්සුන්ට , සත්තුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයෙන් ලන්කාව ඈත් වෙලාම යයි..

පොඩි කාලෙ ඉදලම පොඩ්ඩන්ගෙ ඔලුව හදන්න පුලුවන්නම් පරිසරයට ආදරේ කරන්න,, ඒක වටිනව වටිනව. so අපි හිතුව ඒ වැඩේ පාසල් වලින්ම පටන්ගන්න. පාසලකට හිටවන්න ගස් 20 බැගින් බෙදාහරින්න තමයි අපි හිතගෙන ඉන්නෙ. ඒකට විදුහල්පතිවරු හරහ ලමයි දැනුවත් කරල යහපත් ආකල්පයක් ලමයිගෙ ඔලුවට දෙනව පරිසරයට ආදරේ කරන්න පුරුදු කරන්න. අපිට මෙ වැඩේ තනියම කරන්න අමාරුයි.. ඔයාලත් මේ වැඩෙට උදව් කරනවනම් ගොඩක් වටිනව.. ඒකට අපි මුදල් බලාපොරුත්තු වෙන්නෙ නෑ.. අපිට පැල හරි බීජ හරි හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව..

ඊට අමතරව ඔයාලගෙ ප්රදේශයේ පාසල් වලට අපි නොමිලේම පැල ගෙනත් දෙන්නත් සූදානම්.. එහෙම දන්න පාසල් තියෙනවනම් අපිට කියන්න..

උදව් කරන්න කැමති කව්රුහරි ඉන්නවනම් PM එකක් දාන්න.

තමන් ගන්න හුස්මට නයක් නැතුව මැරෙන්න පුලුවන්නම් කොච්චර හොදද..

[QUOTE="hiranlahiru2015, post: 24021965, member: 533985"] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74512&stc=1&d=1544772131[/IMG] [COLOR="DarkGreen"] [SIZE="6"]මචන්ල අපේ office ඒකේ Set එක පොඩි වැඩක් කරන්න හිතගෙන ඉන්නව. ලංකාවෙ ගස් හිටවන්න අපිට පුලුවන් විදිහට. ලංකාවෙ ගස් කපල වනාන්තර විනාශකරන විදිහට වැඩි ඈතක් යන්න කලින් මිනිස්සුන්ට , සත්තුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයෙන් ලන්කාව ඈත් වෙලාම යයි.. පොඩි කාලෙ ඉදලම පොඩ්ඩන්ගෙ ඔලුව හදන්න පුලුවන්නම් පරිසරයට ආදරේ කරන්න,, ඒක වටිනව වටිනව. so අපි හිතුව ඒ වැඩේ පාසල් වලින්ම පටන්ගන්න. පාසලකට හිටවන්න ගස් 20 බැගින් බෙදාහරින්න තමයි අපි හිතගෙන ඉන්නෙ. ඒකට විදුහල්පතිවරු හරහ ලමයි දැනුවත් කරල යහපත් ආකල්පයක් ලමයිගෙ ඔලුවට දෙනව පරිසරයට ආදරේ කරන්න පුරුදු කරන්න. අපිට මෙ වැඩේ තනියම කරන්න අමාරුයි.. ඔයාලත් මේ වැඩෙට උදව් කරනවනම් ගොඩක් වටිනව.. ඒකට අපි මුදල් බලාපොරුත්තු වෙන්නෙ නෑ.. අපිට පැල හරි බීජ හරි හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.. ඊට අමතරව ඔයාලගෙ ප්රදේශයේ පාසල් වලට අපි නොමිලේම පැල ගෙනත් දෙන්නත් සූදානම්.. එහෙම දන්න පාසල් තියෙනවනම් අපිට කියන්න.. උදව් කරන්න කැමති කව්රුහරි ඉන්නවනම් PM එකක් දාන්න. තමන් ගන්න හුස්මට නයක් නැතුව මැරෙන්න පුලුවන්නම් කොච්චර හොදද.. [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom