Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say NO to Abortion ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴මේ වගේ ගැහැණුන්ට අම්මා කියන වචනේ කියන්න සුදුසුද..?෴

පුන්චි කතාවක්.. කියවල බලන්න.. අම්මා කියන්නේ ලෝකයේ අති සුන්දර ආදරණීය වචනයක්.. අම්මා කෙනෙක්ගේ ගති ලක්ෂණ අපි මීට පෙර අති සාර්ථක ලිපියක් හරහා පාරාදීසයෙ ආදරණීය ඔයාව දැනුවත් කලා මතක ඇති... මේ කතාව කියවලා අන්තිමට ඔයාලම තීරණය කරන්න මෙවැනි ගැහැනුන්ට "අම්මා" කියන වචනය පාවිච්චි කරන්න සුදුසුද කියලා.. එය ඔයාට බාරයි...

කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ

දොස්තර :- නෑ මන් ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

(කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ

කාන්තාව :- ඔව් ඩොක්ටර්

දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න

කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද

දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.

**දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහින්සක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහින්සක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා.තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහින්සක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?

බලන්න මේ සමඟ එකතු කර ඇති පින්තූරය.. මේ වගේ මිනීමැරුමක් ගැහැනියක් වී කරන්නේ මොන හිතකින්ද..? මීට වඩා හොඳ නැද්ද මෙලොව එළිය දකින්න ඉන්න ළමයව එළියට අරන් කුණු බක්කියක හරි දාලා ගියානම්.. ආදරණීය කෙනෙක් හරි හදා ගනීවි... මෙවැනි සිද්ධි පිටු දකිමු.. සොඳුරු සමාජයක් ගොඩනගම සඳහා මෙම ලිපිය ඔයත් SHARE කරන්න ඔයාගේ යහළුවන්ටත් කියවන්න හොඳේ..

•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•

Source

Add reps if you like this post

[QUOTE="GayanSV, post: 11368832, member: 368832"] [CENTER][SIZE=6][B]෴මේ වගේ ගැහැණුන්ට අම්මා කියන වචනේ කියන්න සුදුසුද..?෴[/B] [/SIZE] [IMG]http://i.imgur.com/0f9jT.jpg[/IMG] [LEFT] [SIZE=4][B]පුන්චි කතාවක්.. කියවල බලන්න.. අම්මා කියන්නේ ලෝකයේ අති සුන්දර ආදරණීය වචනයක්.. අම්මා කෙනෙක්ගේ ගති ලක්ෂණ අපි මීට පෙර අති සාර්ථක ලිපියක් හරහා පාරාදීසයෙ ආදරණීය ඔයාව දැනුවත් කලා මතක ඇති... මේ කතාව කියවලා අන්තිමට ඔයාලම තීරණය කරන්න මෙවැනි ගැහැනුන්ට "අම්මා" කියන වචනය පාවිච්චි කරන්න සුදුසුද කියලා.. එය ඔයාට බාරයි... කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා. දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ? කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න. දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්. කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ දොස්තර :- නෑ මන් ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි. (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා) දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ කාන්තාව :- ඔව් ඩොක්ටර් දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ. **දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහින්සක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහින්සක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා.තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහින්සක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද? * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * බලන්න මේ සමඟ එකතු කර ඇති පින්තූරය.. මේ වගේ මිනීමැරුමක් ගැහැනියක් වී කරන්නේ මොන හිතකින්ද..? මීට වඩා හොඳ නැද්ද මෙලොව එළිය දකින්න ඉන්න ළමයව එළියට අරන් කුණු බක්කියක හරි දාලා ගියානම්.. ආදරණීය කෙනෙක් හරි හදා ගනීවි... මෙවැනි සිද්ධි පිටු දකිමු.. සොඳුරු සමාජයක් ගොඩනගම සඳහා මෙම ලිපිය ඔයත් SHARE කරන්න ඔයාගේ යහළුවන්ටත් කියවන්න හොඳේ.. •●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·[/B][/SIZE][SIZE=4][B]˙˙·٠•●●•٠·˙˙·٠•●●• ☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.[/B][/SIZE][SIZE=4][B]¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆[/B][/SIZE] [URL="https://www.facebook.com/dreamsofparadise"]Source[/URL] [SIZE=4][COLOR=Red][B][SIZE=5] Add reps if you like this post[/SIZE] :)[/B][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom