Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Say no to POM and Reboot myself
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම ගැන කියල ඉන්නම්. මම එළකිරි එකේ ඉන්නව 2012 වගේ ඉඳල. But හරි silent එකේ ඉන්නේ මේ ෆ්රෝඋම් එකකේ . මම මේ ප්රශ්නය කියනේ මට මේ ප්රශ්නය කියන කව්රුත් නැති නිසා. මම ගොඩක් වෙලාවට තනිඋන මනුසයක්. මට යාලුවෝ ඉන්නෙත් අතේ ඇගිලි ගානට. ඒකනිසා මම මේ forum හා facebook වලින් සිදුවන සේවය ඇති මහත් මම වගේ පුද්ගලයන්ට. මම පොඩි කාලේ ඉගෙනගන්න එතරම් දක්ෂ තාවයක් තිබ කෙනෙක් නෙමේ. මම 5 exam එක fail. පස්සේ මට උනන්දුව ඇතිවෙලා O/L තරමක් දුරට pass උනා හා හොද පාසලකට ගියා. මම A/L කරේ ගණිත අන්ශයෙන්. මම කියන්න හදන ප්රශ්නය මුලින්ම ඇතිඋනේ මෙම කාලය තුලදී. එකියනේ A /L කරන ගන්න කාලය තුල.

මම පොඩි කලේ ඉදලම sex කියන ගැන ලොකු ප්රශ්නය කින් හිටියේ. මට හරි ප්රශ්නයක් උන මොකද මේ කියල හොයන. ඒවගේම මම masturbate කරන ගත්තේ අවරුදු 10 වගේ ඉදලා. sex ගැන හොද වැටහීමක් නැති උනාට මට මේ දෙන් fun එකක් තියනවා කියලා දනගෙන හිටිය. මගේ වටේ හිටිය යාලුවෝ porn බලන ඒවා ගැන කිවම මටත් බලන හිතුනා. එවනකන් එකියනේ A/L එනකන් මම පෝර්න් බලලා තිබේ නැ . මම මුලින්ම බැලුවේ porn මගේ ගාව තිබ්බ nokia 3120 phone එකකින්. මට අද වගේ මතක් වෙනවා ඒ මගේ gewithaya වෙනස් කරපු දවස. ,කොම කොම හරි මම පළවැනි පාර A /L අන ගත්තා. ඊට පසෙසේ මම 2 පාරත් A / L ලිව්වා. 3C අවා. මම government campus යන්න ඕනෑම කියලා මම start කරලා තිබ්බ NIBM couse එක නවතලා A / L 3 moths වලින් පාඩම් කරලා campus ගියා. මම ඔය කාලේදී porn බලන්න පුරුදු වෙලා තිබේ 1 month වලට එකක් වගේ. එක කිසි problem එකක් උනේ නැ life එකට.

මම goverment campus යන්න පටන් ගත්තා.මම කිවා වගේ මගේ ගාව friends ලා හිට්යේ නැ ගොඩක්. ඒක නිසාද කොහෙද මම නොදැනුවත්ව porn addiction උනා. මේක වැඩි වෙන්න ගත්තේ previous year එකකේ. මචන්ලා මම addict වෙලා කියලා දැනගතේ සැහෙන කල් ගිහිලා. මගේ addiction එක වැඩි උනේ සිංහල වැල බලන්න ගත්තට පසෙසේ. උබලා දානවා ඇති forum එකක් තියනවා indian එවුන්ගේ එකකේ ශ්රී ලන්කන් leak වේචා හැමදාම update වෙනවා. මම ඒ දවස් වල ඔය ෆොරුම් එකට යන්න ඇති 100 පාරකටත් වඩා . Adiction වල හැටියක් ලු "never satisfied " එකියනේ බලලා ඉවරයක් නැ කියන එක. මට එක උනා මචන්ලා. සමහර නිවඩු දවස්වල මම කරලා තියනේ මුළු දවසම porn search කිරීම සහ බැලීම පමණි . දවස අවසාන වනවිට මට මන් ගැන සැනෙන කලකිරීමක් ඇතිවෙනවා. එතකොට මම කරනෙ සියලුම porn දොව්ලොඅද් කරපුව delete කරලා යයේ කවදාවත් බලන්නේ නැ හිතා ගානවා. But මේක නවතන බැ. නැවත නැවත අයේ බලන්න හිත කියනවා. මම සැහෙන උත්සාහ කලා මට නවතන බැරි උනා. මම මේ theread එක දාන day එකත් ඒවගේ දවසක්. මම porn Filters use කලා nofap කලා But week එකක් යන්න කලින් එක කඩ කලා.

But අද මම දැඩි අදිෂ්ටනයකින් ඉන්නේ අද ඉදලා පෝර්න් බලන්නේ කියලා. ඒක ගැන මම දිව්රලා කියන සහ porn වලට අබහිවෙමේ පළ ව්පක ගැන දැනුවත් කරන ඉදිරියේදී බලාපොරොතු වනවා. මම මේ thread එක day by day bump කරනවා මගේ experience එකත් එකක මම porn ආණ්ඩ masturbate නැතුව මුලින්ම 3 moths අද ඉදලා පටන්ගනවා.

[QUOTE="nofapnki, post: 20279239, member: 558176"] [IMG]http://yourbrainonporn.com/sites/yourbrainonporn.com/files/ybop-logo_0_0_0.jpg[/IMG] [FONT="Arial"][SIZE="5"][COLOR="Blue"]මුලින්ම මම ගැන කියල ඉන්නම්. මම එළකිරි එකේ ඉන්නව 2012 වගේ ඉඳල. But හරි silent එකේ ඉන්නේ මේ ෆ්රෝඋම් එකකේ . මම මේ ප්රශ්නය කියනේ මට මේ ප්රශ්නය කියන කව්රුත් නැති නිසා. මම ගොඩක් වෙලාවට තනිඋන මනුසයක්. මට යාලුවෝ ඉන්නෙත් අතේ ඇගිලි ගානට. ඒකනිසා මම මේ forum හා facebook වලින් සිදුවන සේවය ඇති මහත් මම වගේ පුද්ගලයන්ට. මම පොඩි කාලේ ඉගෙනගන්න එතරම් දක්ෂ තාවයක් තිබ කෙනෙක් නෙමේ. මම 5 exam එක fail. පස්සේ මට උනන්දුව ඇතිවෙලා O/L තරමක් දුරට pass උනා හා හොද පාසලකට ගියා. මම A/L කරේ ගණිත අන්ශයෙන්. මම කියන්න හදන ප්රශ්නය මුලින්ම ඇතිඋනේ මෙම කාලය තුලදී. එකියනේ A /L කරන ගන්න කාලය තුල. මම පොඩි කලේ ඉදලම sex කියන ගැන ලොකු ප්රශ්නය කින් හිටියේ. මට හරි ප්රශ්නයක් උන මොකද මේ කියල හොයන. ඒවගේම මම masturbate කරන ගත්තේ අවරුදු 10 වගේ ඉදලා. sex ගැන හොද වැටහීමක් නැති උනාට මට මේ දෙන් fun එකක් තියනවා කියලා දනගෙන හිටිය. මගේ වටේ හිටිය යාලුවෝ porn බලන ඒවා ගැන කිවම මටත් බලන හිතුනා. එවනකන් එකියනේ A/L එනකන් මම පෝර්න් බලලා තිබේ නැ . මම මුලින්ම බැලුවේ porn මගේ ගාව තිබ්බ nokia 3120 phone එකකින්. මට අද වගේ මතක් වෙනවා ඒ මගේ gewithaya වෙනස් කරපු දවස. ,කොම කොම හරි මම පළවැනි පාර A /L අන ගත්තා. ඊට පසෙසේ මම 2 පාරත් A / L ලිව්වා. 3C අවා. මම government campus යන්න ඕනෑම කියලා මම start කරලා තිබ්බ NIBM couse එක නවතලා A / L 3 moths වලින් පාඩම් කරලා campus ගියා. මම ඔය කාලේදී porn බලන්න පුරුදු වෙලා තිබේ 1 month වලට එකක් වගේ. එක කිසි problem එකක් උනේ නැ life එකට. මම goverment campus යන්න පටන් ගත්තා.මම කිවා වගේ මගේ ගාව friends ලා හිට්යේ නැ ගොඩක්. ඒක නිසාද කොහෙද මම නොදැනුවත්ව porn addiction උනා. මේක වැඩි වෙන්න ගත්තේ previous year එකකේ. මචන්ලා මම addict වෙලා කියලා දැනගතේ සැහෙන කල් ගිහිලා. මගේ addiction එක වැඩි උනේ සිංහල වැල බලන්න ගත්තට පසෙසේ. උබලා දානවා ඇති forum එකක් තියනවා indian එවුන්ගේ එකකේ ශ්රී ලන්කන් leak වේචා හැමදාම update වෙනවා. මම ඒ දවස් වල ඔය ෆොරුම් එකට යන්න ඇති 100 පාරකටත් වඩා . Adiction වල හැටියක් ලු "never satisfied " එකියනේ බලලා ඉවරයක් නැ කියන එක. මට එක උනා මචන්ලා. සමහර නිවඩු දවස්වල මම කරලා තියනේ මුළු දවසම porn search කිරීම සහ බැලීම පමණි . දවස අවසාන වනවිට මට මන් ගැන සැනෙන කලකිරීමක් ඇතිවෙනවා. එතකොට මම කරනෙ සියලුම porn දොව්ලොඅද් කරපුව delete කරලා යයේ කවදාවත් බලන්නේ නැ හිතා ගානවා. But මේක නවතන බැ. නැවත නැවත අයේ බලන්න හිත කියනවා. මම සැහෙන උත්සාහ කලා මට නවතන බැරි උනා. මම මේ theread එක දාන day එකත් ඒවගේ දවසක්. මම porn Filters use කලා nofap කලා But week එකක් යන්න කලින් එක කඩ කලා. But අද මම දැඩි අදිෂ්ටනයකින් ඉන්නේ අද ඉදලා පෝර්න් බලන්නේ කියලා. ඒක ගැන මම දිව්රලා කියන සහ porn වලට අබහිවෙමේ පළ ව්පක ගැන දැනුවත් කරන ඉදිරියේදී බලාපොරොතු වනවා. මම මේ thread එක day by day bump කරනවා මගේ experience එකත් එකක මම porn ආණ්ඩ masturbate නැතුව මුලින්ම 3 moths අද ඉදලා පටන්ගනවා.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom