Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say YES to Death Penalty !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ එක ප්‍රතික්ෂේප කරනවා කියල නේද ඔය කියන්නේ ?

බිත්තරයයි කුකුලයි කියන්නේ 2ක් නේ මචන් ...මිනිහෙක් අපරාධයක් කරන්න ගොඩක් කාරණා බලපානවා සමහර කාරණා වලට සමාජය පරිසරය ආර්ථිකය වගේ හේතු වලටත් වැරැද්දේ කොටසක් අයිති වෙන්න ඕනි , එක නිසා රාජ්‍ය ඒ අපරාධ වලට පෙලබෙන සමාජීය හේතු නැති කරන්න පළවෙනියට ක්‍රියා කරන්න ඕනි . ඊට පස්සේ දැන් මේ ලංකාවේ තියනවා වගේ ඔහේ කුඩුවලට දාල කන්න දිදී ඉන්න එක නැතුව නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු කරගෙන හරි හමන් විදිහට පුනුරුත්තාපනය වෙලා සමාජයට නැවත මිනිස්සු යොමු කරන වැඩ පිළිවෙලක් හදන්න ඕනි ,දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත .ඒ මුකුත් නැතුව උබ කියන්නේ මුන්ව මරන්න කියලද ? ඇහැට ඇහැක් පණට පණක් කියන්නේ ගෝත්‍රික සංකල්ප ,උබ ඔය පෙනීහිටින බටහිර ගති නැති ලිබරල් නැති මෝඩ නැති පෙරදිග අවිහිංසාවාදී බුදු හාමුදුරුවොන්වත් ඒ ගෝත්‍රික මට්ටමේ ශිෂ්ටත්වය අනුමත කරන්නේ නැ .

අර වගේ හරිහමන් පුනුරුත්තාපනය කරන සිස්ටම් එකක් තිබිල අපරාධ ඇතිවීමේ සමාජීය ආර්ථික හේතු නැති කරලා එත් යලි යලිත් වැරදි කරනවය කියමුකෝ අන්න ඒ වගේ වෙලාවක සියදිවි හානි කරගන්න අයිතියක් දෙනවා වගේ එකක් නම් උබ ඔය කියන කතාව හරි ,එත් උබට මරන්න අයිතියක් නැහැ ,විශේෂයෙන් මත්ද්රවුය ලග තබා ගත්තා වගේ වරදකට (කුඩු ග්‍රෑම් 2 ක් ලග තබා ගැනීමට මරණ දඩුවම ලබා දේ ) සිය දිවි හානිකරගන්න මිනිස්සුන්ට අයිතිවාසිකමක් තිබිය යුතුනම් මත්ද්රවුය පාවිච්චි කිරීමේ අයිතියත් මිනිස්සුන්ට තිබිය යුතුයි ,මොකද මත්ද්‍රව්‍ය වලින් හානි වෙන්නේ ඒ මිනිහට මිසක් වෙන එකකට නොවෙන නිසා ,මිනිහෙක් පිහියක් අරන් උගේම අත කපා ගත්තොත් උව මරන්න හෝ හිරේ දාන්න ඕනිද ? බිල මැරෙන එක පිළිකා කාරක වලින් මැරෙන එක සිනි කාල මැරෙන එක අවුල් නැද්ද ? මේ මත්ද්රවුය ගහල මැරෙන එකද අවුල් ? අරක්කු සිනි සිගරට් විකුණන එක අවුල් නැද්ද ? මම උබට යෝජනාවක් කරන්නම් ලෝකේ වැඩියම මිනිස්සුන්ට හානිකර මත්ද්රවුය තමයි ඇල්කොහොල් කියන්නේ . විද්‍යාත්මක පරීක්ෂණ වල චර්ට් අරන් බලපන්

එක එක කාල වලදී දේශපාලනිකව ගොඩ නගපු දර්ශන වල ඔය කියනවා වගේ මාහා ලෝකු සත්ත්‍ය කියල එකක් නැ, ඔය හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ

[QUOTE="marachoon, post: 24602978, member: 461504"] [SIZE="4"]බෞද්ධ එක ප්‍රතික්ෂේප කරනවා කියල නේද ඔය කියන්නේ ? බිත්තරයයි කුකුලයි කියන්නේ 2ක් නේ මචන් ...මිනිහෙක් අපරාධයක් කරන්න ගොඩක් කාරණා බලපානවා සමහර කාරණා වලට සමාජය පරිසරය ආර්ථිකය වගේ හේතු වලටත් වැරැද්දේ කොටසක් අයිති වෙන්න ඕනි , එක නිසා රාජ්‍ය ඒ අපරාධ වලට පෙලබෙන සමාජීය හේතු නැති කරන්න පළවෙනියට ක්‍රියා කරන්න ඕනි . ඊට පස්සේ දැන් මේ ලංකාවේ තියනවා වගේ ඔහේ කුඩුවලට දාල කන්න දිදී ඉන්න එක නැතුව නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු කරගෙන හරි හමන් විදිහට පුනුරුත්තාපනය වෙලා සමාජයට නැවත මිනිස්සු යොමු කරන වැඩ පිළිවෙලක් හදන්න ඕනි ,දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත .ඒ මුකුත් නැතුව උබ කියන්නේ මුන්ව මරන්න කියලද ? ඇහැට ඇහැක් පණට පණක් කියන්නේ ගෝත්‍රික සංකල්ප ,උබ ඔය පෙනීහිටින බටහිර ගති නැති ලිබරල් නැති මෝඩ නැති පෙරදිග අවිහිංසාවාදී බුදු හාමුදුරුවොන්වත් ඒ ගෝත්‍රික මට්ටමේ ශිෂ්ටත්වය අනුමත කරන්නේ නැ . අර වගේ හරිහමන් පුනුරුත්තාපනය කරන සිස්ටම් එකක් තිබිල අපරාධ ඇතිවීමේ සමාජීය ආර්ථික හේතු නැති කරලා එත් යලි යලිත් වැරදි කරනවය කියමුකෝ අන්න ඒ වගේ වෙලාවක සියදිවි හානි කරගන්න අයිතියක් දෙනවා වගේ එකක් නම් උබ ඔය කියන කතාව හරි ,එත් උබට මරන්න අයිතියක් නැහැ ,විශේෂයෙන් මත්ද්රවුය ලග තබා ගත්තා වගේ වරදකට (කුඩු ග්‍රෑම් 2 ක් ලග තබා ගැනීමට මරණ දඩුවම ලබා දේ ) සිය දිවි හානිකරගන්න මිනිස්සුන්ට අයිතිවාසිකමක් තිබිය යුතුනම් මත්ද්රවුය පාවිච්චි කිරීමේ අයිතියත් මිනිස්සුන්ට තිබිය යුතුයි ,මොකද මත්ද්‍රව්‍ය වලින් හානි වෙන්නේ ඒ මිනිහට මිසක් වෙන එකකට නොවෙන නිසා ,මිනිහෙක් පිහියක් අරන් උගේම අත කපා ගත්තොත් උව මරන්න හෝ හිරේ දාන්න ඕනිද ? බිල මැරෙන එක පිළිකා කාරක වලින් මැරෙන එක සිනි කාල මැරෙන එක අවුල් නැද්ද ? මේ මත්ද්රවුය ගහල මැරෙන එකද අවුල් ? අරක්කු සිනි සිගරට් විකුණන එක අවුල් නැද්ද ? මම උබට යෝජනාවක් කරන්නම් ලෝකේ වැඩියම මිනිස්සුන්ට හානිකර මත්ද්රවුය තමයි ඇල්කොහොල් කියන්නේ . විද්‍යාත්මක පරීක්ෂණ වල චර්ට් අරන් බලපන් එක එක කාල වලදී දේශපාලනිකව ගොඩ නගපු දර්ශන වල ඔය කියනවා වගේ මාහා ලෝකු සත්ත්‍ය කියල එකක් නැ, ඔය හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ [/SIZE] [IMG]https://cdn3.vox-cdn.com/thumbor/yCHbiL-IFkzoVrwo9xW82NZz2_g=/800x0/filters:no_upscale()/cdn0.vox-cdn.com/uploads/chorus_asset/file/3369928/most_dangerous_drugs.0.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom