Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
22 minutes ago
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say YES to Death Penalty !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෙ වෙලාවක ඕනෙ විදිහකට ගබ්සා කරගන්න තියෙන අයිතිය එහෙ අනුමත කරනව උඹ අනුමත කලේ නැති වුනාට

වැරදියි කිව්ව නෙමේ හරියි කියල කියන්නෙ

වැරිදියි කියන්නෙ එහෙම කියන ගමං අපරාධකාරයො මරන්න එපා කියන එක.

බිත්තරෙයි කුකුලයි කියන්නෙ දෙකක් වගේ තමා මනුස්සයෙකුයි අපරාධකාරයෙකුයි කියන්නෙ දෙන්නෙක්

මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල මරණ දඬුවම දෙනව කියල අහල නෑ.

මිනී මරුවන්ට, ළමා අපචාර කරන උන්ට, දූශකයන්ට මරණ දඬුවම දෙන්න ඕනෙ කියලයි කියන්නෙ

අනික උඹ ගෝත්‍රිකත්වය define කරන්නෙ කොහොමද ?

කාලයක් සමලිංගිකයො ගෝත්‍රිකයි කියල උඹලගෙ ස්වාමියො කිව්ව  දැන් gay වෙනව කියන්නෙ ආඩම්බර වෙන්න කාරණයක්  gay pride

කාලයක් කැලේ හෙලුවෙන් ඇවිදින උන් ගෝත්‍රිකයො කිව්ව

දැන් උඹලගෙ ස්වාමියො හෙලුවෙන් ඉන්න වෙනම බීච් හිටං හදනව

දැන් උඹලගෙ ස්වාමියො කියනව අම්බෝ අපරාධකාරයො මරන්න එපා චිකේයිය ගෝත්‍රිකයි කියල.

උඹලට අවුලක් නෑ උඹල ඉතිං එහෙං ඉංග්‍රීසියෙන් මොකක් හරි කියනකං නෙ බලං ඉන්නෙ ඔලුව වනන්න. හැමෝටම එහෙම කරන්න බෑ බං.

හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ

da faw did i just read ?

paradox වල විශේෂත්වෙ මොකක්ද මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන්න ?

paradox ආවාම මිනිස්සු ඒ belief system එක ප්‍රශ්න කරනව වැඩි වෙනවනෙ

[QUOTE="Pessimist, post: 24602986, member: 566496"] [SIZE="3"]ඕනෙ වෙලාවක ඕනෙ විදිහකට ගබ්සා කරගන්න තියෙන අයිතිය එහෙ අනුමත කරනව උඹ අනුමත කලේ නැති වුනාට :yes: වැරදියි කිව්ව නෙමේ හරියි කියල කියන්නෙ :yes: වැරිදියි කියන්නෙ එහෙම කියන ගමං අපරාධකාරයො මරන්න එපා කියන එක. බිත්තරෙයි කුකුලයි කියන්නෙ දෙකක් වගේ තමා මනුස්සයෙකුයි අපරාධකාරයෙකුයි කියන්නෙ දෙන්නෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල මරණ දඬුවම දෙනව කියල අහල නෑ. මිනී මරුවන්ට, ළමා අපචාර කරන උන්ට, දූශකයන්ට මරණ දඬුවම දෙන්න ඕනෙ කියලයි කියන්නෙ අනික උඹ ගෝත්‍රිකත්වය define කරන්නෙ කොහොමද ? කාලයක් සමලිංගිකයො ගෝත්‍රිකයි කියල උඹලගෙ ස්වාමියො කිව්ව :lol: දැන් gay වෙනව කියන්නෙ ආඩම්බර වෙන්න කාරණයක් :lol: gay pride :baffled: කාලයක් කැලේ හෙලුවෙන් ඇවිදින උන් ගෝත්‍රිකයො කිව්ව :lol: දැන් උඹලගෙ ස්වාමියො හෙලුවෙන් ඉන්න වෙනම බීච් හිටං හදනව :lol: දැන් උඹලගෙ ස්වාමියො කියනව අම්බෝ අපරාධකාරයො මරන්න එපා චිකේයිය ගෝත්‍රිකයි කියල. උඹලට අවුලක් නෑ උඹල ඉතිං එහෙං ඉංග්‍රීසියෙන් මොකක් හරි කියනකං නෙ බලං ඉන්නෙ ඔලුව වනන්න. හැමෝටම එහෙම කරන්න බෑ බං. හියුමන් කන්ට්‍රොලින්ග් බිලිෆ් සිස්ටම් එකක් හදන්න දාර්ශනිකව නිර්මාණය කල පැරඩොක්ස් වගේ දේවල් කියලයි මගේ දැනට විස්වාසේ da faw did i just read ? paradox වල විශේෂත්වෙ මොකක්ද මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන්න ? paradox ආවාම මිනිස්සු ඒ belief system එක ප්‍රශ්න කරනව වැඩි වෙනවනෙ :eek:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom