Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say YES to Death Penalty !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපරාධ කාරයෝ බිහිවෙන්න ඉඩ හදන සමාජ ආර්ථික හේතු නැති කරලා හරි හමන් පුනුරුත්තාපනය කරන වැඩ පිළිවෙලක් නැතුවම මරන්න ඕනිද ?ලංකාවේ කුඩු ග්රෑම් 2ක් ලග තබා ගත්තොත් මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම . විශේෂයෙන් ලංකාවේ වගේ රටක පොලිස්සිය ගොරක දඩ මස් කරන්න හොදට දන්නවා මාවම ගංජා අතින් දාල ඇතුලට දැම්ම එක සිද්දියකදී මම කට ගහගෙන ගියා කියල ,කුඩු ලග තබා ගත්තා කියල ලියනවද වෙළදාම කියල ලියනවද කියන එක නිකන් පැනෙන් වෙනස් කරන එකක් , ශාක්ෂියට සල්ලි කොලේකුයි තව පොලිස් කාරයෙක් විතරයි ඕනි , උබ කොහොමද උසාවියට ඔප්පු කරන්නේ උබ විකුණුවේ නැ කියල ? උබ කියන්නේ ලංකාවේ දේශපාලුව මේක නොකරයි කියලද ? උබ දන්නවද ලොයස්ලගේ වැරදි නිසා /ඔප්පු කරගන්න බැරි උන නිසා අහිංසකයෝ අදටත් හිරගෙවල් වල ඉන්නවා කියල . gay කියන්නේ ශාක සහ සත්ව ලෝකේ තියන තවත් ප්රබෙදයක් විදිහට විද්යත්කමව පිලිගන්නවා අනිවාර්යෙන් මානව ශිෂ්ටත්වය කියන එකත් පරිණාමය වෙනවා , එහෙම තමයි රාජාණ්ඩු ක්රම වගේ ඒවා වෙනස් වෙලා දියුණු ප්රජාතන්ත්රවාදී වගේ තියරි බිහිවෙන්නේ නව මානව හිමිකම් ගැන කියවෙන්නේ ,මට කියපන්කො උබලගේ ලොක්කෝ දීපු එහෙම පරිණාමය නොවුන හරිම සිස්ටම් මොනවද කියල ? උබල ලොක්කෝ තාම වැඩ කරන්නේ කුල ක්රමේටද ?

උත්තර නැති ප්රශ්නයක අතරමන් කරනවා ..සියලු දේට නිර්මාපකයෙක් ඇත නිර්මාපකයෙක් නැතුව කිසිම දෙයක් පැවතිය නොහැක වගේ ඒවා කියන්නේ ඒවා නැවත නැවත අපිම ප්රශ්න කරනවා එත් බිලිෆ් සිස්ටම් එකකින් නැවත නැවත ප්රශ්න කිරීම පාපයක් වැරද්දක් මෝඩ කමක් වගේ එකක් විදිහට සලකන්නේ,සමහර විට එක කියන්න පාවිච්චි කරපු වචනේ වැරද්දක් ඇති එත් කියන්න ඕනි උනේ එක

[QUOTE="marachoon, post: 24603037, member: 461504"] [SIZE="4"]අපරාධ කාරයෝ බිහිවෙන්න ඉඩ හදන සමාජ ආර්ථික හේතු නැති කරලා හරි හමන් පුනුරුත්තාපනය කරන වැඩ පිළිවෙලක් නැතුවම මරන්න ඕනිද ?ලංකාවේ කුඩු ග්රෑම් 2ක් ලග තබා ගත්තොත් මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම . විශේෂයෙන් ලංකාවේ වගේ රටක පොලිස්සිය ගොරක දඩ මස් කරන්න හොදට දන්නවා මාවම ගංජා අතින් දාල ඇතුලට දැම්ම එක සිද්දියකදී මම කට ගහගෙන ගියා කියල ,කුඩු ලග තබා ගත්තා කියල ලියනවද වෙළදාම කියල ලියනවද කියන එක නිකන් පැනෙන් වෙනස් කරන එකක් , ශාක්ෂියට සල්ලි කොලේකුයි තව පොලිස් කාරයෙක් විතරයි ඕනි , උබ කොහොමද උසාවියට ඔප්පු කරන්නේ උබ විකුණුවේ නැ කියල ? උබ කියන්නේ ලංකාවේ දේශපාලුව මේක නොකරයි කියලද ? උබ දන්නවද ලොයස්ලගේ වැරදි නිසා /ඔප්පු කරගන්න බැරි උන නිසා අහිංසකයෝ අදටත් හිරගෙවල් වල ඉන්නවා කියල . gay කියන්නේ ශාක සහ සත්ව ලෝකේ තියන තවත් ප්රබෙදයක් විදිහට විද්යත්කමව පිලිගන්නවා අනිවාර්යෙන් මානව ශිෂ්ටත්වය කියන එකත් පරිණාමය වෙනවා , එහෙම තමයි රාජාණ්ඩු ක්රම වගේ ඒවා වෙනස් වෙලා දියුණු ප්රජාතන්ත්රවාදී වගේ තියරි බිහිවෙන්නේ නව මානව හිමිකම් ගැන කියවෙන්නේ ,මට කියපන්කො උබලගේ ලොක්කෝ දීපු එහෙම පරිණාමය නොවුන හරිම සිස්ටම් මොනවද කියල ? උබල ලොක්කෝ තාම වැඩ කරන්නේ කුල ක්රමේටද ? උත්තර නැති ප්රශ්නයක අතරමන් කරනවා ..සියලු දේට නිර්මාපකයෙක් ඇත නිර්මාපකයෙක් නැතුව කිසිම දෙයක් පැවතිය නොහැක වගේ ඒවා කියන්නේ ඒවා නැවත නැවත අපිම ප්රශ්න කරනවා එත් බිලිෆ් සිස්ටම් එකකින් නැවත නැවත ප්රශ්න කිරීම පාපයක් වැරද්දක් මෝඩ කමක් වගේ එකක් විදිහට සලකන්නේ,සමහර විට එක කියන්න පාවිච්චි කරපු වචනේ වැරද්දක් ඇති එත් කියන්න ඕනි උනේ එක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom