Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
11 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SB Taking About Campus Girls Virginity
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාල්ස් කුමරු අතින් ඉදිරියේදී මුල්ගල තැබීමට නියමිත ලෑන්කෂයර් පුද්ගලික විශ්වවිද්‍යාලයට වියෝධය පා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ඊයේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා.

ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් උසස් අධ්‍යාපන ඇමති එ.බී දිසානායක විසින් එම ශිෂ්‍යයන්ට බැනවැදී තිබුනේ ඔවුන් හරක්, මී හරක් බූරුවෝ යන වචන වලිනි.

"මේ මෝඩයෝ නෙමෙයි, හරකුත් නෙමෙයි මේ ළමයි මී හරක්. මොකද මේ වෙන කොට ලංකාවෙ උපාධි ප්රදානය කරන පෞද්ගලික ආයතන 26ක් තියනවා. මේ 26 ඇතුලේ බි්රතාන්ය උපාධි පිරිනමන ආයතන 11ක් තියනවා. අපි තව 10ක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා.

ඔය ඉතිහාසයේ පළමුවන වතාවට කියන්න තරම් මේ ළමයි මොන තරම් හරක්ද, මොන තරම් බූරුවෝද කියලා කල්පනා කරලා බලන්න.

මෝඩ දරුවෝ එක්ක අපිට කතා කරල වැඩක් නෑ. තව පෙත්සම් දෙන්න පුළුවන්. තව උපවාස කරන්න පුළුවන්. ඔය ඕන එක්ක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ වැඩපිළිවෙල ලස්සනට යනවා."

මේ අතර සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැනද එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා.

"අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්"

source:33000

[QUOTE="Truth Hurts, post: 15817792, member: 477372"] [COLOR="Black"][SIZE="4"] චාල්ස් කුමරු අතින් ඉදිරියේදී මුල්ගල තැබීමට නියමිත ලෑන්කෂයර් පුද්ගලික විශ්වවිද්‍යාලයට වියෝධය පා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ඊයේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් බාර දුන්නා. ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් උසස් අධ්‍යාපන ඇමති එ.බී දිසානායක විසින් එම ශිෂ්‍යයන්ට බැනවැදී තිබුනේ ඔවුන් හරක්, මී හරක් බූරුවෝ යන වචන වලිනි. "මේ මෝඩයෝ නෙමෙයි, හරකුත් නෙමෙයි මේ ළමයි මී හරක්. මොකද මේ වෙන කොට ලංකාවෙ උපාධි ප්රදානය කරන පෞද්ගලික ආයතන 26ක් තියනවා. මේ 26 ඇතුලේ බි්රතාන්ය උපාධි පිරිනමන ආයතන 11ක් තියනවා. අපි තව 10ක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. ඔය ඉතිහාසයේ පළමුවන වතාවට කියන්න තරම් මේ ළමයි මොන තරම් හරක්ද, මොන තරම් බූරුවෝද කියලා කල්පනා කරලා බලන්න. මෝඩ දරුවෝ එක්ක අපිට කතා කරල වැඩක් නෑ. තව පෙත්සම් දෙන්න පුළුවන්. තව උපවාස කරන්න පුළුවන්. ඔය ඕන එක්ක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ වැඩපිළිවෙල ලස්සනට යනවා." මේ අතර සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැනද එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා. "අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්" [/SIZE][/COLOR] source:33000 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom