Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Scalable NodeJS Framework
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කට්ටිය nodejs platform එකේ web/api develop කරන්නෙ යොදා ගන්නෙ express නෙහ්..

ඊට අමතව තව නැගල යන framework එකක් ගැන කියන්නයි හදන්නෙ..

ඒක තමා

NestJS

ඇත්තම කිව්වොත් express උඩ wrapper එකක් විදිහට තමා මේක හදල තියෙන්නේ.. express දාල config කරන්න ඔනේ සමහරක් දේවල් මේකෙ build in විදිහට තියෙනවා..

ඒ වගේම මේක scalable framework එකක්.. තව ඉතින් බර බර වචන දාල ගුණ වයල තියෙනව documentation එකේ නම්..

අනිත් එක මේක ලියල තියෙන්නෙ typescript වලින්. ඒ වගේම මේකෙ follow කරන්නෙ Angular වල modular architecture එක.. ඒ නිසා Angular Developer ලටනම් නියම back end framework එක..  එක්කෝ universal එක්ක SSR කරන්න පුලුවන්... නැත්තම් දෙක isolated විදිහට පාවිච්චි කරන්න පුලුවන්..

Angular වල තියෙන OOP + FP + FRP, IOC/DI වගේ concepts මේකෙ පාවිච්චි කරන්න පුලුවන්..

ඒ වගේම කලින් Spring / .NET වගෙ කරල තියෙනව්නම් pattern එක අල්ලගන්න ලේසි.. annotation / attributes වෙනුවට තියෙන්නෙ decorators.. ගොඩක් ඒවා ඒ විදිහමයි..

තව තියෙන features ටික මම point wise කියාගෙන යන්නම්..

--> අනිත් back end framework වල වගේ Controller -> Service/Provider ->Repository/DAO -> DB pattern එක තමයි ගොඩක් වෙලාවට use කරන්නේ.. මීට පරිබාහිරව යන්නත් පුලුවන්...

--> Global Exception filters දාල exception handle කරන්නත් පුලුවන්.. specific exception throw කරන්නත් පුලුවන්.. ඒවට APIs මේකේ ලියල තියෙනවා..

--> Guard දාල routes protect කරන්නත් පුලුවන්... (Authentication + Authorization)

--> Middleware / Interceptors වගේ පොලිස් ඩයල් දාල යන req,res අතරමග නවත්තල දඩ ගහන්නත් පුලුවන්..

--> Authentication / Authorization වලට කෙලින්ම්ම express වල වගේ passport use කරන්න පුලුවන්..

--> SQL DB වලට කෙලින්ම තියෙනව TypeORM එක.. sequelize වගේ.. හැබැයි පොඩ්ඩක් වෙනස්..  Hibernate, EF කලින් use කරල තියෙනවනම් අල්ලගන්න එක ගේමක් නෑ... JPA annotation ටික ඒ විදිහටම එහෙම් පිටින්ම්ම ඒ functionality එකෙන්ම්ම තියෙනවා..  හැබැයි hibernate/DataJPA වලට වඩා පොඩ්ඩක් flexible.. හැබැයි features අතින් ගත්තම් පොඩ්ඩක් අඩුයි.. හැබැයි අවුලක් නෑ.. workarounds තියෙනවා..

typeorm වල migration use කරන්නත් පුලුවන්.. entity class එකට අනුව migration script එක auto generate කරගන්නත් පුලුවන්.. schema එකට කරන changes අනුවත් migration generate කරගන්නත් පුලුවන්..

ඕනිමනම් sequelize යූස් කරන්නත් පුලුවන්...

--> Mongo වලට නම් කෙලිනම මුගටියා ඉන්නවා..

--> file upload වලට නම් මල්ටර් use කරල decorators වලින් wrap කරල ලේසි කරල හදල දිල තියෙනවා..

--> DTO level එකට එහෙම class-validator එකෙන් validation apply කරන්න පුලුවන්..

--> dotenv එකෙන් environment එකට ගැලපෙන විදිහට configurations හදාගන්න පුලුවන්..

--> Axios wrap කරල response එක Observable වලට transform කරල දෙන HTTP Module එකකුත් තියෙනවා..

--> MVC වල template engine එකට ඔනේ එකක් යූස් කරන්න පුලුවන්.. doc එකේ නම් දිල තියෙන්නෙ handlebars

--> පොඩි පොඩි decorators ටිකක් දාල swagger api එක auto generate කරගන්නත් පුලුවන්..

--> GraphQL, Websockets Integrate කරගන්නත් පුලුවන්..

--> Micro-services level එකට යන්නත් පුලුවන්.. මන් නම් තාම NestJS framework එක micro-service විඩිහට යූස් කරල නෑ.. කරපු කෙනෙක් ඉන්නව්නම් කියන්න විස්තර එහෙම...

මේ ටික තමා ඉතින් වටින් ගොඩින් එන විස්තර ටික.. තව ගොඩක් දේවල් documentation එකේ තියෙනව බලන්න පුලුවන්..

https://docs.nestjs.com

NestJS යූස් කරල කරපු opensource projects මේකෙන් ගිහින් බලන්න පුලුවන්...

https://github.com/juliandavidmr/awesome-nestjs#resources

Try කරල බලන්න

[QUOTE="හෙනයා, post: 24633967, member: 510186"] [CENTER][SIZE="4"]ගොඩක් කට්ටිය nodejs platform එකේ web/api develop කරන්නෙ යොදා ගන්නෙ express නෙහ්.. ඊට අමතව තව නැගල යන framework එකක් ගැන කියන්නයි හදන්නෙ.. ඒක තමා [B]NestJS[/B] [URL=https://nestjs.com][IMG]https://i.imgur.com/5mYKD3X.png[/IMG][/URL] ඇත්තම කිව්වොත් express උඩ wrapper එකක් විදිහට තමා මේක හදල තියෙන්නේ.. express දාල config කරන්න ඔනේ සමහරක් දේවල් මේකෙ build in විදිහට තියෙනවා.. ඒ වගේම මේක scalable framework එකක්.. තව ඉතින් බර බර වචන දාල ගුණ වයල තියෙනව documentation එකේ නම්.. :P අනිත් එක මේක ලියල තියෙන්නෙ typescript වලින්. ඒ වගේම මේකෙ follow කරන්නෙ Angular වල modular architecture එක.. ඒ නිසා Angular Developer ලටනම් නියම back end framework එක.. :yes::yes: එක්කෝ universal එක්ක SSR කරන්න පුලුවන්... නැත්තම් දෙක isolated විදිහට පාවිච්චි කරන්න පුලුවන්.. Angular වල තියෙන OOP + FP + FRP, IOC/DI වගේ concepts මේකෙ පාවිච්චි කරන්න පුලුවන්.. ඒ වගේම කලින් Spring / .NET වගෙ කරල තියෙනව්නම් pattern එක අල්ලගන්න ලේසි.. annotation / attributes වෙනුවට තියෙන්නෙ decorators.. ගොඩක් ඒවා ඒ විදිහමයි.. තව තියෙන features ටික මම point wise කියාගෙන යන්නම්.. [LEFT]--> අනිත් back end framework වල වගේ Controller -> Service/Provider ->Repository/DAO -> DB pattern එක තමයි ගොඩක් වෙලාවට use කරන්නේ.. මීට පරිබාහිරව යන්නත් පුලුවන්... --> Global Exception filters දාල exception handle කරන්නත් පුලුවන්.. specific exception throw කරන්නත් පුලුවන්.. ඒවට APIs මේකේ ලියල තියෙනවා.. --> Guard දාල routes protect කරන්නත් පුලුවන්... (Authentication + Authorization) --> Middleware / Interceptors වගේ පොලිස් ඩයල් දාල යන req,res අතරමග නවත්තල දඩ ගහන්නත් පුලුවන්.. :dull: --> Authentication / Authorization වලට කෙලින්ම්ම express වල වගේ passport use කරන්න පුලුවන්.. :yes::yes: --> SQL DB වලට කෙලින්ම තියෙනව TypeORM එක.. sequelize වගේ.. හැබැයි පොඩ්ඩක් වෙනස්.. :nerd::nerd: Hibernate, EF කලින් use කරල තියෙනවනම් අල්ලගන්න එක ගේමක් නෑ... JPA annotation ටික ඒ විදිහටම එහෙම් පිටින්ම්ම ඒ functionality එකෙන්ම්ම තියෙනවා.. :rofl::rofl: හැබැයි hibernate/DataJPA වලට වඩා පොඩ්ඩක් flexible.. හැබැයි features අතින් ගත්තම් පොඩ්ඩක් අඩුයි.. හැබැයි අවුලක් නෑ.. workarounds තියෙනවා.. :yes::yes: typeorm වල migration use කරන්නත් පුලුවන්.. entity class එකට අනුව migration script එක auto generate කරගන්නත් පුලුවන්.. schema එකට කරන changes අනුවත් migration generate කරගන්නත් පුලුවන්.. ඕනිමනම් sequelize යූස් කරන්නත් පුලුවන්... --> Mongo වලට නම් කෙලිනම මුගටියා ඉන්නවා.. :yes::yes: :baffled::baffled: --> file upload වලට නම් මල්ටර් use කරල decorators වලින් wrap කරල ලේසි කරල හදල දිල තියෙනවා.. --> DTO level එකට එහෙම class-validator එකෙන් validation apply කරන්න පුලුවන්.. :yes::yes: --> dotenv එකෙන් environment එකට ගැලපෙන විදිහට configurations හදාගන්න පුලුවන්.. --> Axios wrap කරල response එක Observable වලට transform කරල දෙන HTTP Module එකකුත් තියෙනවා.. --> MVC වල template engine එකට ඔනේ එකක් යූස් කරන්න පුලුවන්.. doc එකේ නම් දිල තියෙන්නෙ handlebars --> පොඩි පොඩි decorators ටිකක් දාල swagger api එක auto generate කරගන්නත් පුලුවන්.. :yes::yes: --> GraphQL, Websockets Integrate කරගන්නත් පුලුවන්.. :yes::yes: --> Micro-services level එකට යන්නත් පුලුවන්.. මන් නම් තාම NestJS framework එක micro-service විඩිහට යූස් කරල නෑ.. කරපු කෙනෙක් ඉන්නව්නම් කියන්න විස්තර එහෙම... ;);)[/LEFT] මේ ටික තමා ඉතින් වටින් ගොඩින් එන විස්තර ටික.. තව ගොඩක් දේවල් documentation එකේ තියෙනව බලන්න පුලුවන්.. :):) [url]https://docs.nestjs.com[/url] NestJS යූස් කරල කරපු opensource projects මේකෙන් ගිහින් බලන්න පුලුවන්... [url]https://github.com/juliandavidmr/awesome-nestjs#resources[/url] Try කරල බලන්න :cool::cool: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom