Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scam ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 - Data entry / Typing මගින් මුදල් ඉපයීම

02 - Graphic Design / Accounts වැනි අන්තර්ජාල රැකියා මගින් මුදල් ඉපයීම

03 - Mobile Apps මගින් මුදල් ඉපයීම

04 - අන්තර්ජාලය තුලින් ඉගැන්වීමෙන් මුදල් ඉපයීම.

05 - ඔබගේ බ්ලොග් එකක ලිපි පලකිරීම මගින් මුදල් ඉපයීම.

06 - Youtube මගින් මුදල් ඉපයීම

07 - Online Store මගින් මුදල් ඉපයීම

08 - Forex Trading මගින් මුදල් ඉපයීම

09 - Pivot / Bitcoin මගින් මුදල් ඉපයීම

10 - Binary trading මගින් මුදල් ඉපයීම

01)How to earn money via Facebook,YouTube and Instagram

Facebook හරහා මුදල් ඉපයීමේ ක්රමය ඔබ දැන සිටියාද ?.. මෙන්න අද පටන් නිකරැනේ කාලය ගත නොකර Facebook හරහා මුදල් උපයමු.. ඔබට ඇත්තේ websiteඑක මගින් දෙන FB page වලට likes කිරීම පමණි..

like එකකින් උපයා ගතහැකි මුදල.= Eur0.01

දිනකට like කිරීමට ලබා දෙන ප්රමාණය.=135

(එබැවින් දිනකට like කිරීම මගින් පමණක් ලබාගත හැකි මුදල. 135* 0.01 = 1.35 euro ) සම්බන්ධ

( Euro 1.35 ක් නැතිනම් ශ්රී ලංකා මුදලින් රුපියල් 270 ක් like කිරීම තුළින් පමණක් පැය බාගයකින් උපයා ගත හැකිය

.02)How to earn money via Upload Photos

එක් photo එකක් වෙනුවෙන් ඔබට ලැබෙන මුදල ( 0.8 $ - 1.25 $ ) ක් අතර ප්රමාණයකි.

ඔයාලා කැමති අන්තර්ජාලයෙන් Passive Income එකක් ගන්නද Active Income එකක් ගන්නද?

ඉතින් මේ කෙටි ලිපියෙන් අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ප්රධාන ක්රම දෙකක් ගැන. ඉතින් අන්තර්ජාලයෙන් හරි වෙන බිස්නස් වලින් උපයන මුදල් අපිට පුලුවන් Active Income හා Passive Income විදියට ප්රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්න පුලුවන්. ඉතින් මේ වචන දෙකෙන් මොකක්ද කියන්නෙ කියලා අපි තවදුරත් විමසලා බලමු.

Active Income – ඔයා Day Today ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයා ජොබ් එකට ගියොත් හරි දෙන වැඩේ කලොත් තමා ඔයාට මුදල් ලැබෙන්නෙ. ඒ කියන්නෙ ජොබ් එකක් කරලා ඔයා උපයන මුදල් වැටෙන්නේ මෙන්න මේ Active Income වලට. ඔයා වැඩ කලොත් තමා ඔයාට සල්ලි හම්බෙන්නෙ. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේදී Freelancer, Upwork, Fiverr වගේ Freelancing වෙබ් අඩවි වල ඔයාලා මුදල් උපයනවා නම් ඔයා ලබන්නේ Active Income එකක්. ඔයා කාට හරි Client කෙනෙක්ට වැඩ කලොත් තමා එයා ඔයාට මුදල් ගෙවන්නෙ. ඒ වගේම Ad Clicking, Form Filling වගේ දේවලින් උපයන මුදල් වැටෙන්නෙත් මේ කාණ්ඩෙට.

Passive Income – ඉතින් මේකෙදි වෙන්නෙ ඔයා අදාල වැඩේ අදාල වෙලාවට නොකර මුදල් ඉපැයීම. ඒ කියන්නෙ Youtube Channel එකක් කරලා මුදල් ඉපයීම, බ්ලොග් එකක් කරලා මුදල් ඉපයීම, බිස්නස් එකකට මුදල් ආයෝජනය, කොටස් වෙලද පොල ආයෝජනය වගේ දේවලින් මුදල් ඉපයීම මෙන්න මේ කාණ්ඩෙට තමා වැටෙන්නෙ. ඔයාට වැඩේ කරන්න කියලා හරි වෙලාවක් නෑ. ඔයා නිදි වෙලාවෙත් ඔයාගෙ Account වලට සල්ලි වැටෙනවා. උදාහරණයක් විදියට අපි Youtube Channel එකක් කරලා Adsense දා ගත්ත කෙනෙක් හිතමුකො ඒ කෙනාට චැනල් එකට වීඩියෝ දාන්න කියලා නිසි වේලාවක් නෑ. නමුත් එයාගෙ වීඩියෝ ඕනෙ කෙනෙක්ට මුලු දවසම බලන්න පුලුවන්. එතකොට ඇඩ්සෙන්ස් වලින් මුලු දවස පුරා ලැබෙන Views වලට එයාට ගෙවනවා. ඒ කියන්නෙ එයා නිදි අතරෙත් එයාගෙ ගිණුම් වලට සල්ලි එකතු වෙනවා. අන්න ඒ වගේම තමා බ්ලොග් එකකත් වෙන්නෙ. Affiliate Marketing වලින් එහෙම මුදල් ලැබෙන්න එයා මුලු දවසම වැඩ කරන්න ඕනෙ නෑ. නිකන් බ්ලොග් ලිපියක් දාන්න විතරයි ඕනෙ. මේ වගේම තමා කොටස් වෙළදපොල අයෝජනයත් ඔයාගෙ කොටස් වල ගාන වැඩි වුනොත් ඔයාට ලැබෙන මුදල වැඩි වෙනවා. ඒකට හැමවෙලේම ඒක බදාගෙන ඒකෙම ඉන්න ඕනෙ නෑ. අන්න එහෙම මහන්සියෙන් තොරව මුදල් උපයන එකට තම Passive Income කියන්නෙ.

03) Data entry type කර මුදල් ඉපැයිම

මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්රම වලින් ගෙන්වා ගන්න පුලුවන්.

දවසට පැය 2ක් Type කර රුපියල් 475.00

[QUOTE="Los pollos hermanos, post: 27322683, member: 566577"] [HEADING=2]01 - Data entry / Typing මගින් මුදල් ඉපයීම 02 - Graphic Design / Accounts වැනි අන්තර්ජාල රැකියා මගින් මුදල් ඉපයීම 03 - Mobile Apps මගින් මුදල් ඉපයීම 04 - අන්තර්ජාලය තුලින් ඉගැන්වීමෙන් මුදල් ඉපයීම. 05 - ඔබගේ බ්ලොග් එකක ලිපි පලකිරීම මගින් මුදල් ඉපයීම. 06 - Youtube මගින් මුදල් ඉපයීම 07 - Online Store මගින් මුදල් ඉපයීම 08 - Forex Trading මගින් මුදල් ඉපයීම 09 - Pivot / Bitcoin මගින් මුදල් ඉපයීම 10 - Binary trading මගින් මුදල් ඉපයීම [I][U]01)How to earn money via Facebook,YouTube and Instagram[/U][/I][/HEADING] [HEADING=2][U]Facebook[/U][B] හරහා මුදල් ඉපයීමේ ක්රමය ඔබ දැන සිටියාද ?.. මෙන්න අද පටන් නිකරැනේ කාලය ගත නොකර Facebook හරහා මුදල් උපයමු.. ඔබට ඇත්තේ websiteඑක මගින් දෙන FB page වලට likes කිරීම පමණි.. like එකකින් උපයා ගතහැකි මුදල.= Eur0.01 දිනකට like කිරීමට ලබා දෙන ප්රමාණය.=135 (එබැවින් දිනකට like කිරීම මගින් පමණක් ලබාගත හැකි මුදල. 135* 0.01 = 1.35 euro ) සම්බන්ධ ( Euro 1.35 ක් නැතිනම් ශ්රී ලංකා මුදලින් රුපියල් 270 ක් like කිරීම තුළින් පමණක් පැය බාගයකින් උපයා ගත හැකිය [HEADING=2][U][U].02)How to earn money via Upload Photos[B] [/B][/U][/U][/HEADING] [U][B][B]එක් photo එකක් වෙනුවෙන් ඔබට ලැබෙන මුදල ( 0.8 $ - 1.25 $ ) ක් අතර ප්රමාණයකි.[/B] ඔයාලා කැමති අන්තර්ජාලයෙන් Passive Income එකක් ගන්නද Active Income එකක් ගන්නද? ඉතින් මේ කෙටි ලිපියෙන් අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ප්රධාන ක්රම දෙකක් ගැන. ඉතින් අන්තර්ජාලයෙන් හරි වෙන බිස්නස් වලින් උපයන මුදල් අපිට පුලුවන් Active Income හා Passive Income විදියට ප්රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්න පුලුවන්. ඉතින් මේ වචන දෙකෙන් මොකක්ද කියන්නෙ කියලා අපි තවදුරත් විමසලා බලමු. Active Income – ඔයා Day Today ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයා ජොබ් එකට ගියොත් හරි දෙන වැඩේ කලොත් තමා ඔයාට මුදල් ලැබෙන්නෙ. ඒ කියන්නෙ ජොබ් එකක් කරලා ඔයා උපයන මුදල් වැටෙන්නේ මෙන්න මේ Active Income වලට. ඔයා වැඩ කලොත් තමා ඔයාට සල්ලි හම්බෙන්නෙ. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේදී Freelancer, Upwork, Fiverr වගේ Freelancing වෙබ් අඩවි වල ඔයාලා මුදල් උපයනවා නම් ඔයා ලබන්නේ Active Income එකක්. ඔයා කාට හරි Client කෙනෙක්ට වැඩ කලොත් තමා එයා ඔයාට මුදල් ගෙවන්නෙ. ඒ වගේම Ad Clicking, Form Filling වගේ දේවලින් උපයන මුදල් වැටෙන්නෙත් මේ කාණ්ඩෙට. Passive Income – ඉතින් මේකෙදි වෙන්නෙ ඔයා අදාල වැඩේ අදාල වෙලාවට නොකර මුදල් ඉපැයීම. ඒ කියන්නෙ Youtube Channel එකක් කරලා මුදල් ඉපයීම, බ්ලොග් එකක් කරලා මුදල් ඉපයීම, බිස්නස් එකකට මුදල් ආයෝජනය, කොටස් වෙලද පොල ආයෝජනය වගේ දේවලින් මුදල් ඉපයීම මෙන්න මේ කාණ්ඩෙට තමා වැටෙන්නෙ. ඔයාට වැඩේ කරන්න කියලා හරි වෙලාවක් නෑ. ඔයා නිදි වෙලාවෙත් ඔයාගෙ Account වලට සල්ලි වැටෙනවා. උදාහරණයක් විදියට අපි Youtube Channel එකක් කරලා Adsense දා ගත්ත කෙනෙක් හිතමුකො ඒ කෙනාට චැනල් එකට වීඩියෝ දාන්න කියලා නිසි වේලාවක් නෑ. නමුත් එයාගෙ වීඩියෝ ඕනෙ කෙනෙක්ට මුලු දවසම බලන්න පුලුවන්. එතකොට ඇඩ්සෙන්ස් වලින් මුලු දවස පුරා ලැබෙන Views වලට එයාට ගෙවනවා. ඒ කියන්නෙ එයා නිදි අතරෙත් එයාගෙ ගිණුම් වලට සල්ලි එකතු වෙනවා. අන්න ඒ වගේම තමා බ්ලොග් එකකත් වෙන්නෙ. Affiliate Marketing වලින් එහෙම මුදල් ලැබෙන්න එයා මුලු දවසම වැඩ කරන්න ඕනෙ නෑ. නිකන් බ්ලොග් ලිපියක් දාන්න විතරයි ඕනෙ. මේ වගේම තමා කොටස් වෙළදපොල අයෝජනයත් ඔයාගෙ කොටස් වල ගාන වැඩි වුනොත් ඔයාට ලැබෙන මුදල වැඩි වෙනවා. ඒකට හැමවෙලේම ඒක බදාගෙන ඒකෙම ඉන්න ඕනෙ නෑ. අන්න එහෙම මහන්සියෙන් තොරව මුදල් උපයන එකට තම Passive Income කියන්නෙ. 03) Data entry type කර මුදල් ඉපැයිම මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්රම වලින් ගෙන්වා ගන්න පුලුවන්. [/B][/U] [HEADING=3][U][B]දවසට පැය 2ක් Type කර රුපියල් 475.00[/B][/U][/HEADING] [/B][/HEADING] [HEADING=2][HEADING=2][U][B][B][I][B][/B][/I][/B][/B][/U][/HEADING][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom