Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Science Vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම එහෙනම් මේක එහෙම පිනින්ම ගවමඩුවක් වෙනවා . සම්මතයට පටහැනි උඩුගම් බල යන දෙයක් කියපු නිසා තමයි මේ දහම ගැන මෙතරම් පුදුම වෙලා තියන්නේ . එහෙම නැතුව ලෝකේ අනිත් හැමෝම වගේ මවල දීපු හැටි කියල හිතාගෙන හිටියොත් කොහොමද සසරෙන් එතෙරේ වෙන්නේ ? ඔයා හරි එක කියල දෙන්නේ බොහොම කලාතුරකින් පහල වෙන බුදු කෙනෙක් විතරයි . එහෙම වෙනකන් කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් තියනවද කියලවත් දන්නේ නැහැ .

මේක ගැනත් කියන්න තියන්නේ . එම දේම තමයි . ලෝකේ තියන හැම ගලක්ම මැණික් උනොත් මැණික් වලට ඔයා වටිනාකම තියෙයිද ? හැම ලොහයක්ම රත්තරන් වගේ උනොත් රත්තරන් වටිනවද ? පිළිම ගැනනම් කියන්න තියන්නේ එක ඉස්සර හිටපු අයගේ කලාවට තියන හැකියාව . එහෙම නැතුව පිළිම වන්දනාව කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි . මේකට හොදම උදාහරණෙ මම කියන්නම් බුදුන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ රහතන් වහන්සේලා කොචර ඉන්න ඇත්ද ? ඒ අය දර්ම සංගායන පවා පවතුවා. නමුත් ඒ එක අයෙක්වත් බුදුන් වහන්සේගේ පිළිමයක් හදල එකට වදින්න පටන් ගත්තද ? නැහැ . එහෙනම් මොකද්ද වෙන්න ඇත්තේ ? බුදුන්වහන්සේම කියල තියනවනේ උන් වහන්සේව දකින්න පුළුවන් දර්මය දැකීමෙන්. එහෙම නැතුව මැටි වලින් හදපු පිළිම වලින් නෙවෙයි. එදා ඒ වැරැද්ද නොව්නානම් පන්සලෙත් මුස්ලිම් පල්ලියේත් වෙනසක් තියෙයිද ? උනේ බුදුන් වහන්සේ කියල තියදී උන් වහන්සේව දකින්නේ කොහොමද කියල . ඒ ඒ අය තමන්ගේ හැකියාවන් පෙන්වන්න පිළිම හදල එකට වන්දනා කරන්න ගත්තා.

බය වෙන්නේ මොකටද බන් ? සොහොන් දඩුවමටද ? බිලියන 4ක් පමණ මිනිස්සු හිතාගෙන ඉන්නවා දෙවියෙක් ඉන්නවා කියල . ඒ අස්සේ සමහර අය එය ගෙන්න ඉන්න පණිවිඩේ ගැන කියවනවා . නමුත් ඔය කියන දෙවියන් කවදාවත් එන්නෙත් නැහැ . එවන පනිවිදෙකුත් නැහැ . ඔය බිලියන හතර ගැන කියන්න තියනෙත් ඔය බිලියන හතරම ඔහේ සංසර සැඩ පහරේ ගහගෙන යන අය . අපිත් එකට ඇතුලත් . ඕකෙන් බොහොම සුළු පිරිසක් තමයි උදුගන්බල පිහිනල ඒ කෙන් ගොඩ යන්නේ . එකට ලොකු විර්යක් තියන්න ඕනේ . දෙවියන් එනකල් බලා ඉන්නන එක මහම මහා ගොන් කමක් . ඉතින් ඔය බිලියන් හතර මිනිසුනේ . එකෙනුත් කි දෙනාද ඕක තේරුම් ගන්නේ . ඒක හරියට නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ සුළු ප්රමාණයක් . ඒ අය තම එකල රහත් උනේ දැන් ඒ ප්රමනෙත් එවර වෙලා ඇති . එකයි අපි තවමත් සංසාරේ !!!!!

[QUOTE="mensoft2003, post: 10909371, member: 49361"] [SIZE="4"][COLOR="SeaGreen"]අනිවාර්යෙන්ම එහෙනම් මේක එහෙම පිනින්ම ගවමඩුවක් වෙනවා . සම්මතයට පටහැනි උඩුගම් බල යන දෙයක් කියපු නිසා තමයි මේ දහම ගැන මෙතරම් පුදුම වෙලා තියන්නේ . එහෙම නැතුව ලෝකේ අනිත් හැමෝම වගේ මවල දීපු හැටි කියල හිතාගෙන හිටියොත් කොහොමද සසරෙන් එතෙරේ වෙන්නේ ? ඔයා හරි එක කියල දෙන්නේ බොහොම කලාතුරකින් පහල වෙන බුදු කෙනෙක් විතරයි . එහෙම වෙනකන් කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් තියනවද කියලවත් දන්නේ නැහැ . [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]මේක ගැනත් කියන්න තියන්නේ . එම දේම තමයි . ලෝකේ තියන හැම ගලක්ම මැණික් උනොත් මැණික් වලට ඔයා වටිනාකම තියෙයිද ? හැම ලොහයක්ම රත්තරන් වගේ උනොත් රත්තරන් වටිනවද ? පිළිම ගැනනම් කියන්න තියන්නේ එක ඉස්සර හිටපු අයගේ කලාවට තියන හැකියාව . එහෙම නැතුව පිළිම වන්දනාව කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි . මේකට හොදම උදාහරණෙ මම කියන්නම් බුදුන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ රහතන් වහන්සේලා කොචර ඉන්න ඇත්ද ? ඒ අය දර්ම සංගායන පවා පවතුවා. නමුත් ඒ එක අයෙක්වත් බුදුන් වහන්සේගේ පිළිමයක් හදල එකට වදින්න පටන් ගත්තද ? නැහැ . එහෙනම් මොකද්ද වෙන්න ඇත්තේ ? බුදුන්වහන්සේම කියල තියනවනේ උන් වහන්සේව දකින්න පුළුවන් දර්මය දැකීමෙන්. එහෙම නැතුව මැටි වලින් හදපු පිළිම වලින් නෙවෙයි. එදා ඒ වැරැද්ද නොව්නානම් පන්සලෙත් මුස්ලිම් පල්ලියේත් වෙනසක් තියෙයිද ? උනේ බුදුන් වහන්සේ කියල තියදී උන් වහන්සේව දකින්නේ කොහොමද කියල . ඒ ඒ අය තමන්ගේ හැකියාවන් පෙන්වන්න පිළිම හදල එකට වන්දනා කරන්න ගත්තා.[/COLOR] [/SIZE] [COLOR="green"][SIZE="4"]බය වෙන්නේ මොකටද බන් ? සොහොන් දඩුවමටද ? බිලියන 4ක් පමණ මිනිස්සු හිතාගෙන ඉන්නවා දෙවියෙක් ඉන්නවා කියල . ඒ අස්සේ සමහර අය එය ගෙන්න ඉන්න පණිවිඩේ ගැන කියවනවා . නමුත් ඔය කියන දෙවියන් කවදාවත් එන්නෙත් නැහැ . එවන පනිවිදෙකුත් නැහැ . ඔය බිලියන හතර ගැන කියන්න තියනෙත් ඔය බිලියන හතරම ඔහේ සංසර සැඩ පහරේ ගහගෙන යන අය . අපිත් එකට ඇතුලත් . ඕකෙන් බොහොම සුළු පිරිසක් තමයි උදුගන්බල පිහිනල ඒ කෙන් ගොඩ යන්නේ . එකට ලොකු විර්යක් තියන්න ඕනේ . දෙවියන් එනකල් බලා ඉන්නන එක මහම මහා ගොන් කමක් . ඉතින් ඔය බිලියන් හතර මිනිසුනේ . එකෙනුත් කි දෙනාද ඕක තේරුම් ගන්නේ . ඒක හරියට නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ සුළු ප්රමාණයක් . ඒ අය තම එකල රහත් උනේ දැන් ඒ ප්රමනෙත් එවර වෙලා ඇති . එකයි අපි තවමත් සංසාරේ !!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom