Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Science Vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙතන බොරුවට වාද කරගෙන වැඩක් නෑ.....තේරුම් ගන්න ඕනෙනම් ඔය දේව රාමුවෙන් එලියට ඇවිල්ල සාමාන්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් ගැන හිතල බලන්න..මම කියන්නේ නෑ බෞද්ධ දර්ශනයම පිළිගන්න කියල ...

අනිත් අතට වාද කරන්න දෙයකුත් නෑ ...මොකද පානදුරා වාදය වගේ දේවල් අන්‍යාගමික පත්තර වල පවා පලවෙලා තියනවා...ඒවායේ වාද කලේ ආගම් ගැන අපිට වඩා දන්න හාමුදුරුවරු/පූජකවරු....ඕල්කට් තුමා වගේ අය ලංකාවට අවෙත් ඒවා දැකල තමයි.

අනිත් එක මැවුම්වාදය පිළිගන්න පුළුවන් එකක්ද????? දෙවියෝ ලෝකේ මැවුවනම් ඇයි මෙච්චර අසම්පූර්ණ???? ඇයි පන්ති භේද, ආගම් භේද, ජාති භේද, කුල භේද අරව මේවා?????? කට්ටියක් සතුටෙන් ඉද්දි කට්ටියක් දුකෙන් ඉන්නේ මොකද????

මම අහල තියනවා ජේසු තුමා මැරිච්ච ළමයෙකුට පන දීල තියනවා කියල....ඒ ළමයාගේ අම්ම දරුවා මල දුකින් අඬ අඬා යනකොට ඒක දැකල දරුවට පන ලබා දීපු කතාවක්...ඒ ළමය පස්සේ අයෙමත් මැරුණද????? ඇයි එහෙනම් ඒ ප්රතිකර්මය තාවකාලික උනේ???.... බුදු දහමේ එන කිසා ගෝතමියගේ කතාවෙනම් ඇයට කියන්නේ මැරුණු දරුවට පන දෙන්න නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න කියලයි. එහෙම හොයාගන්න බැරි උනහම එයා තේරුම්ගන්නවා මරණය ස්ථිර දෙයක් බව...දුක දරාගෙන ඇත්ත අවබෝධකරගන්නවා...මැරුණු දරුවාව වලලනව. අන්තිමට ඒක ස්ථිර ප්‍රතිකර්මයක් උනා...මෙතැනදී ඔයාල හිතන විදිහට වඩා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙන්නේ ජෙසුතුමාද, බුදුන්වහන්සේද????

මම මෙතන අගම්වාදයක් පතුරුවන්න හදනවා නෙමෙයි.....හිතේ තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි දැම්මේ.....

[QUOTE="Arcadian, post: 10934886, member: 343984"] [SIZE=4][COLOR=Teal] මචන් මෙතන බොරුවට වාද කරගෙන වැඩක් නෑ.....තේරුම් ගන්න ඕනෙනම් ඔය දේව රාමුවෙන් එලියට ඇවිල්ල සාමාන්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් ගැන හිතල බලන්න..මම කියන්නේ නෑ බෞද්ධ දර්ශනයම පිළිගන්න කියල ... අනිත් අතට වාද කරන්න දෙයකුත් නෑ ...මොකද පානදුරා වාදය වගේ දේවල් අන්‍යාගමික පත්තර වල පවා පලවෙලා තියනවා...ඒවායේ වාද කලේ ආගම් ගැන අපිට වඩා දන්න හාමුදුරුවරු/පූජකවරු....ඕල්කට් තුමා වගේ අය ලංකාවට අවෙත් ඒවා දැකල තමයි. අනිත් එක මැවුම්වාදය පිළිගන්න පුළුවන් එකක්ද????? දෙවියෝ ලෝකේ මැවුවනම් ඇයි මෙච්චර අසම්පූර්ණ???? ඇයි පන්ති භේද, ආගම් භේද, ජාති භේද, කුල භේද අරව මේවා?????? කට්ටියක් සතුටෙන් ඉද්දි කට්ටියක් දුකෙන් ඉන්නේ මොකද???? මම අහල තියනවා ජේසු තුමා මැරිච්ච ළමයෙකුට පන දීල තියනවා කියල....ඒ ළමයාගේ අම්ම දරුවා මල දුකින් අඬ අඬා යනකොට ඒක දැකල දරුවට පන ලබා දීපු කතාවක්...ඒ ළමය පස්සේ අයෙමත් මැරුණද????? ඇයි එහෙනම් ඒ ප්රතිකර්මය තාවකාලික උනේ???.... බුදු දහමේ එන කිසා ගෝතමියගේ කතාවෙනම් ඇයට කියන්නේ මැරුණු දරුවට පන දෙන්න නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න කියලයි. එහෙම හොයාගන්න බැරි උනහම එයා තේරුම්ගන්නවා මරණය ස්ථිර දෙයක් බව...දුක දරාගෙන ඇත්ත අවබෝධකරගන්නවා...මැරුණු දරුවාව වලලනව. අන්තිමට ඒක ස්ථිර ප්‍රතිකර්මයක් උනා...මෙතැනදී ඔයාල හිතන විදිහට වඩා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙන්නේ ජෙසුතුමාද, බුදුන්වහන්සේද???? මම මෙතන අගම්වාදයක් පතුරුවන්න හදනවා නෙමෙයි.....හිතේ තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි දැම්මේ.....:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom